𝐇𝐚𝐫𝐫𝐲 𝐍𝐨𝐭𝐞𝐬 ✨™
4.56K subscribers
2.99K photos
174 videos
127 files
647 links
‼️ 𝐇𝐚𝐫𝐫𝐲 𝐍𝐨𝐭𝐞𝐬 ✨™👇

Telegram Channel Link - https://t.me/HarryNote

Telegram Topics Link - https://t.me/HarryNoteTopics

Telegram Group Link - https://t.me/HarryNoteChat
Download Telegram
🔻2024-May-29

Day 89 | Essay 89 ⏰


✅ Unit 05 - සත්ත්ව ආකාරය හා ක්‍රියාකාරිත්වය.

31.(a) බහිස්‍රාවයේ සහ ආස්‍රැති විධානයේ අවශ්‍යතාවය සහ වැදගත්කම විස්තර කරන්න.

(b) පරිවෘත්තීය උපස්ථර සහ බහිස්‍රාවී ඵල අතර සම්බන්ධය විස්තර කරන්න.

(c) නයිට්‍රජනීය බහිස්‍රාවී ඵල සහ වාසය කරන පරිසරය අතර සම්බන්ධය විස්තර කරන්න.


Marking එක.⚡️

Join (: -
https://t.me/HarryNote ♥️

@HarryNote ⭐️
❤5
පරිවර්තන පුහුණුව 🌙


Day 79 | පරිවර්තන 79 ☘️


Marking එක.⚡️

@HarryNote ⭐️
❤5
INORGANIC ESSAY TRAINING 🌙


Day 02 | Essay 02 ☘️


Marking එක.⚡️

@HarryNote ⭐️
❤6
Forwarded from Button Post Maker Bot
අලුත් මාසයේ සිට,🤓

🔆Chemistry 💚
🔆Biology 🩵
🔆Physics ❤️

විශයන් තුනේම,
⭐mcq points
⭐ special points
⭐ past paper විවරන

සහ...............

💠උකුවෙල සර්ගෙ පේපර් විවරන
💠උජිත් සර්ගෙ පේපර් විවරන
💠මෙත්මල් සර්ගෙ පේපර් විවරන

සහ....

🟣ලමයෙක් ගෙ ඉල්ලිම පරිදි අමිල සර්ගෙ පේපර් වල special points🌝✨️

සහ.....

🔵සමිත සර්ගෙ 24 පේපර් වල පොයින්ට්ස්

බලාපොරොත්තු වන්න..🔜

-JanDi-✨️
❤8👍2
PHYSICS PRACTICALS | Practical 04 🌙


⌬ චල අන්වීක්ෂය භාවිතය.


AP sir❕( Video Link )
DP Educ.❕
( Video Link )


@HarryNote ⭐️
❤7😍1
𝐇𝐚𝐫𝐫𝐲 𝐍𝐨𝐭𝐞𝐬 ✨™ pinned «🌟 Physics Practical Notes All In One ❤️✨ ❄️ මිනුම් උපකරණ. 📌 01. වර්නියර් කැලිපරය. 📌 02. මයික්‍රො මීටර් ස්කුරුප්පු ආමානය. 📌 03. ගෝලමානය. 📌 04. චල අණ්වීක්ෂය. @HarryNote ⭐️»
ළමයි අපි තරගයක් තියමු ද?🫢

ඕගොල්ලේ මෙච්චර කල් කරපු පරිවර්තන ටික එවන්න බලන්න.☺️
අනිත් අයටත් පේන්න.
🔥

වැඩියෙන්ම පරිවර්තන කරලා තියෙන්නෙ කවුද බලමු.❤️✨
❤19
මේ වෙලාවෙ මොකද කරන්නෙ ,

පාඩම් වැඩ => ❤️
අපි නිදි => 😴

React කරන් යන් හැමෝම.
😌
පාඩම් කරන subject එකත් කියන් යමු.🔥
❤39😴5👍1
2024/05/29

පදාර්ථයේ වායු අවස්ථාව. | Day 06 🌙


HomeWorks 👇

👉 Tute page 10 ( 1 , 2 , 3 , 4 , 5 ) 💫


වායු Tute - Click here ! 🔙

#ආසාවෙන්ඉගෙනගන්න

@HarryNote
❤4
🔻2024-May-30

Day 90 | Essay 90 ⏰


✅ Unit 05 - සත්ත්ව ආකාරය හා ක්‍රියාකාරිත්වය.

32.(a) සත්ත්ව රාජධානිය තුල දක්නට ලැබෙන බහිස්‍රාවී ව්‍යුහ උදාහරණ සහිතව විස්තර කරන්න.

(b) මානව වෘක්කයේ දළ ව්‍යුහය විස්තර කරන්න.


හැමෝම ලියලා Comment කරන්න. 🔥

Marking එක හවසට දෙන්නම්.⚡️

Join (: -
https://t.me/HarryNote ♥️

@HarryNote ⭐️
❤4👍1