𝐇𝐚𝐫𝐫𝐲 𝐍𝐨𝐭𝐞𝐬 ✨™
4.56K subscribers
2.99K photos
174 videos
127 files
647 links
‼️ 𝐇𝐚𝐫𝐫𝐲 𝐍𝐨𝐭𝐞𝐬 ✨™👇

Telegram Channel Link - https://t.me/HarryNote

Telegram Topics Link - https://t.me/HarryNoteTopics

Telegram Group Link - https://t.me/HarryNoteChat
Download Telegram
03. හෘදයාබාධ සදහා හේතු තවම සම්පූර්ණයෙන් සොයාගෙන නැත.
Anonymous Quiz
52%
✅
48%
❌
🔥6👍3
04. ඉහළ මට්ටම්වල සංරචක පහළ මට්ටම් වලදී ක්‍රමවත් රටාවකට සංවිධානය වී ඒවා වඩාත් කාර්යක්ෂම කර ඇත.
Anonymous Quiz
66%
✅
34%
❌
👍3🔥3❤1
05. වර්තමාන මානව ජනගහනය මිලියන 7 ක් පමණ වේ.
Anonymous Quiz
42%
✅
58%
❌
🔥3👍2
ළමයි මේ Biology Quiz වැඩේ කොහොමද ,

නියමයි දිගටම කරමු => ❤️
කිසිම වැඩක් නැහැ => 😥

React කරන් යන් හැමෝම.
😌

මේ Quiz ටික ගැන අදහසක් කියන් යන්න.☺️
ඒක අපිට ගොඩක් වටිනවා මේ Programme එක දිගටම කරන් යන්න.🔥❤️✨
❤72👍3🔥1
This media is not supported in your browser
VIEW IN TELEGRAM
අනිවාර්යයෙන්ම ගොඩාක් ප්‍රශ්න ඒවී ඔයාට...
ඒත් හීන දකින් එක නවත්තන්න එපා....ඒ හීන සෑබෑ කරගන්නේ නැතුව ඉන්නත් එපා...🥺

මොන ප්‍රශ්න ආවත් ,කවදමහරී ඒ හිනේ ඇතුලේ ලස්සනට පිපෙන්න.☺️🌺🍃


@HarryNote
❤26👍2
FFR (FOUNDATION FOR RAM)‼️

MCQ POINT 225 💫

✅ Unit - (10) පදාර්ථයේ යාන්ත්‍රික ගුණ - දුස්ස්‍රාවීතාවය.


@HarryNote ⭐️
❤4
🔻2024-May-29

Day 89 | Essay 89 ⏰


✅ Unit 05 - සත්ත්ව ආකාරය හා ක්‍රියාකාරිත්වය.

31.(a) බහිස්‍රාවයේ සහ ආස්‍රැති විධානයේ අවශ්‍යතාවය සහ වැදගත්කම විස්තර කරන්න.

(b) පරිවෘත්තීය උපස්ථර සහ බහිස්‍රාවී ඵල අතර සම්බන්ධය විස්තර කරන්න.

(c) නයිට්‍රජනීය බහිස්‍රාවී ඵල සහ වාසය කරන පරිසරය අතර සම්බන්ධය විස්තර කරන්න.


Marking එක.⚡️

Join (: -
https://t.me/HarryNote ♥️

@HarryNote ⭐️
❤5
පරිවර්තන පුහුණුව 🌙


Day 79 | පරිවර්තන 79 ☘️


Marking එක.⚡️

@HarryNote ⭐️
❤5
INORGANIC ESSAY TRAINING 🌙


Day 02 | Essay 02 ☘️


Marking එක.⚡️

@HarryNote ⭐️
❤6
Forwarded from Button Post Maker Bot
අලුත් මාසයේ සිට,🤓

🔆Chemistry 💚
🔆Biology 🩵
🔆Physics ❤️

විශයන් තුනේම,
⭐mcq points
⭐ special points
⭐ past paper විවරන

සහ...............

💠උකුවෙල සර්ගෙ පේපර් විවරන
💠උජිත් සර්ගෙ පේපර් විවරන
💠මෙත්මල් සර්ගෙ පේපර් විවරන

සහ....

🟣ලමයෙක් ගෙ ඉල්ලිම පරිදි අමිල සර්ගෙ පේපර් වල special points🌝✨️

සහ.....

🔵සමිත සර්ගෙ 24 පේපර් වල පොයින්ට්ස්

බලාපොරොත්තු වන්න..🔜

-JanDi-✨️
❤8👍2
PHYSICS PRACTICALS | Practical 04 🌙


⌬ චල අන්වීක්ෂය භාවිතය.


AP sir❕( Video Link )
DP Educ.❕
( Video Link )


@HarryNote ⭐️
❤7😍1
𝐇𝐚𝐫𝐫𝐲 𝐍𝐨𝐭𝐞𝐬 ✨™ pinned «🌟 Physics Practical Notes All In One ❤️✨ ❄️ මිනුම් උපකරණ. 📌 01. වර්නියර් කැලිපරය. 📌 02. මයික්‍රො මීටර් ස්කුරුප්පු ආමානය. 📌 03. ගෝලමානය. 📌 04. චල අණ්වීක්ෂය. @HarryNote ⭐️»