08. වස්තු දෙකක් ගැටුණු විට ඒවායේ චාලක ශක්තිය සම්පූර්ණයෙන් හානි වන ගැටුම් හැඳින්වෙන්නේ;
Anonymous Quiz
32%
පූර්ණ ප්‍රත්‍යස්ථ ගැටුම්
16%
අප්‍රත්‍යස්ථ ගැටුම්
52%
පූර්ණ අප්‍රත්‍යස්ථ ගැටුම්
👍9
09. සම්ප්‍රයුක්ත බල-කාල ප්‍රස්ථාරයේ අක්ෂය හා ප්‍රස්ථාරය අතර වර්ගඵලයෙන් දැක්වෙනුයේ;
Anonymous Quiz
21%
කාර්යය
59%
ආවේගය
21%
ගම්‍යතාව
👍11
👍10
මේ Quiz ටික කරලා ඉවර නම් ඒ ගැන අදහසක් කියන් යන්න.☺️
ඒක අපිට ගොඩක් වටිනවා මේ Programme එක දිගටම කරන් යන්න.🔥❤️✨
ඒක අපිට ගොඩක් වටිනවා මේ Programme එක දිගටම කරන් යන්න.🔥❤️✨
❤33❤🔥3
❤8
❤9
Homework Answers💫
⭕️ධාරා විද්‍යුතය Day 02
(Page 11,14,15 All)
අඩුපාඩු හදාගමු ලමායි...🤗
වැරැද්දක් තිබුනොත් කියන්න...
@HarryNote ⭐️
❤9👍1
Homework Answers💫
⭕️ධාරා විද්‍යුතය Day 02
(Page 6)
අඩුපාඩු හදාගමු ලමායි...🤗
වැරැද්දක් තිබුනොත් කියන්න...
@HarryNote ⭐️
❤7🔥2