𝐇𝐚𝐫𝐫𝐲 𝐍𝐨𝐭𝐞𝐬 ✨™
4.56K subscribers
2.99K photos
174 videos
127 files
647 links
‼️ 𝐇𝐚𝐫𝐫𝐲 𝐍𝐨𝐭𝐞𝐬 ✨™👇

Telegram Channel Link - https://t.me/HarryNote

Telegram Topics Link - https://t.me/HarryNoteTopics

Telegram Group Link - https://t.me/HarryNoteChat
Download Telegram
06. රසදිය කදක් භාවිතයෙන් කේශික නලයක විෂ්කම්භය සෙවීමේ පරීක්ෂණයේදී රසදිය කදේ දිග මැනීම සඳහා මීටර් රූල ද භාවිත කළ හැක.
Anonymous Quiz
45%
✅
55%
❌
👍12
07. අවස්ථිතික ස්කන්ධ මැනීම සඳහා 'අවස්ථිතික තුලාව' භාවිත කරයි.
Anonymous Quiz
73%
✅
27%
❌
👍10
08. වස්තු දෙකක් ගැටුණු විට ඒවායේ චාලක ශක්තිය සම්පූර්ණයෙන් හානි වන ගැටුම් හැඳින්වෙන්නේ;
Anonymous Quiz
32%
පූර්ණ ප්‍රත්‍ය‍ස්ථ ගැටුම්
16%
අප්‍රත්‍ය‍ස්ථ ගැටුම්
52%
පූර්ණ අප්‍රත්‍ය‍ස්ථ ගැටුම්
👍9
09. සම්ප්‍රයුක්ත බල-කාල ප්‍රස්ථාරයේ අක්ෂය හා ප්‍රස්ථාරය අතර වර්ගඵලයෙන් දැක්වෙනුයේ;
Anonymous Quiz
21%
කාර්යය
59%
ආවේගය
21%
ගම්‍යතාව
👍11
10. අභ්‍යන්තර බල මගින් වස්තුවක චලිත ස්වභාවය වෙනස් නොවේ.
Anonymous Quiz
74%
✅
26%
❌
👍10
මේ Quiz ටික කරලා ඉවර නම් ඒ ගැන අදහසක් කියන් යන්න.☺️
ඒක අපිට ගොඩක් වටිනවා මේ Programme එක දිගටම කරන් යන්න.🔥❤️✨
❤33❤‍🔥3
Forwarded from Button Post Maker Bot
Chemistry , physics ,Biology විශයන් වල ,

🧸.special points💞✨️

🧸mcq points💞✨️

🧸voice notes💞✨️

🧸 papers විවරන💞✨️

🧸 .practical notes

GeumJanDiNotes 🩷✨️
❤9
Homework Answers💫


ධාරා විද්‍යුතය Day 01
(Page 5-6)

Thank you Shakila (admin) 💗✨


@HarryNote ⭐️
❤8
Homework Answers💫


ධාරා විද්‍යුතය Day 01
(Page 36-42)


Thank you Shakila (admin) 💗✨


@HarryNote ⭐️
❤9
Homework Answers💫


⭕️ධාරා විද්‍යුතය Day 02
(Page 11,14,15 All)

අඩුපාඩු හදාගමු ලමායි...🤗
වැරැද්දක් තිබුනොත් කියන්න...

@HarryNote ⭐️
❤9👍1