Day 05 | VOICE NOTE 05 🌙
🌱Unit 4 | ශාක ආකාරය හා ක්‍රියාකාරීත්වය
Voice Clip 5
• පූරක පටක පද්ධතිය.
• Load tissue system.
Thank you Aanya (admin) 💗✨
@HarryNote ⭐️
❤8
01. මයික්‍රෝමීටර් ඉස්කුරුප්පු ආමානයෙන් මැනිය හැකි පරාසය වන්නේ;
Anonymous Quiz
53%
0.01mm - 25mm
13%
0.1mm - 25mm
34%
0.01mm - 2.5mm
👍8
02. ප්‍රස්ථාරයක කිසියම් ලක්ෂ්‍යයකදී ප්‍රස්ථාරයට අඳිනු ලබන ස්පර්ශකය x අක්ෂයේ ධන දිශාව සමඟ වාමාවර්ථව සාදන ලබන කෝණය (θ), 90° ට වඩා විශාල නම්, එම ප්‍රස්ථාරයේ බෑවුම ඍණ වේ.
Anonymous Quiz
77%
✅
23%
❌
👍9
03. ්රතිවිරුද්ධ දිශාවලට ඇති සමාන්තර දෛශික දෙකක් ආකලනය කළ විට සම්ප්‍රයුක්තයේ දිශාව වන්නේ විශාලත්වය වැඩි දෛශිකය පවතින දිශාවයි.
Anonymous Quiz
88%
✅
12%
❌
👍8
04. ස්කන්ධය m වන වස්තුවක්, තිරසට θ කෝණයක් අනත සුමට ආනත තලයක් දිගේ ඉහලට ප්රක්ෂේපණය කළහොත් එය චලිත වන්නේ;
Anonymous Quiz
36%
mg sin θ ත්වරණයෙන්
41%
mg sin θ මන්දනයෙන්
22%
g sin θ මන්දනයෙන්
👍10
05. තිරසට θ කෝණයක් ආනතව , u ආරම්භක ප්‍රවේගයෙන් ප්රක්ෂේපණය කරනු ලබන වස්තුවක් උපරිම උසට ළඟා වීමට ගත වන කාලය t නම්,
t=u sin θ / g , වේ. (g = ගුරුත්වජ ත්වරණය)
t=u sin θ / g , වේ. (g = ගුරුත්වජ ත්වරණය)
Anonymous Quiz
79%
✅
21%
❌
👍10🥰2
06. රසදිය කදක් භාවිතයෙන් කේශික නලයක විෂ්කම්භය සෙවීමේ පරීක්ෂණයේදී රසදිය කදේ දිග මැනීම සඳහා මීටර් රූල ද භාවිත කළ හැක.
Anonymous Quiz
45%
✅
55%
❌
👍12
👍10
08. වස්තු දෙකක් ගැටුණු විට ඒවායේ චාලක ශක්තිය සම්පූර්ණයෙන් හානි වන ගැටුම් හැඳින්වෙන්නේ;
Anonymous Quiz
32%
පූර්ණ ප්‍රත්‍යස්ථ ගැටුම්
16%
අප්‍රත්‍යස්ථ ගැටුම්
52%
පූර්ණ අප්‍රත්‍යස්ථ ගැටුම්
👍9
09. සම්ප්‍රයුක්ත බල-කාල ප්‍රස්ථාරයේ අක්ෂය හා ප්‍රස්ථාරය අතර වර්ගඵලයෙන් දැක්වෙනුයේ;
Anonymous Quiz
21%
කාර්යය
59%
ආවේගය
21%
ගම්‍යතාව
👍11
👍10
මේ Quiz ටික කරලා ඉවර නම් ඒ ගැන අදහසක් කියන් යන්න.☺️
ඒක අපිට ගොඩක් වටිනවා මේ Programme එක දිගටම කරන් යන්න.🔥❤️✨
ඒක අපිට ගොඩක් වටිනවා මේ Programme එක දිගටම කරන් යන්න.🔥❤️✨
❤33❤🔥3
❤8
❤9
Homework Answers💫
⭕️ධාරා විද්‍යුතය Day 02
(Page 11,14,15 All)
අඩුපාඩු හදාගමු ලමායි...🤗
වැරැද්දක් තිබුනොත් කියන්න...
@HarryNote ⭐️
❤9👍1