𝐇𝐚𝐫𝐫𝐲 𝐍𝐨𝐭𝐞𝐬 ✨™
4.56K subscribers
2.99K photos
174 videos
127 files
647 links
‼️ 𝐇𝐚𝐫𝐫𝐲 𝐍𝐨𝐭𝐞𝐬 ✨™👇

Telegram Channel Link - https://t.me/HarryNote

Telegram Topics Link - https://t.me/HarryNoteTopics

Telegram Group Link - https://t.me/HarryNoteChat
Download Telegram
මේ වෙලාවෙ මොකද කරන්නෙ ,

පාඩම් වැඩ => ❤️
අපි නිදි => 😴

React කරන් යන් හැමෝම.
😌
❤52😴4
🔻2024-May-28

Day 88 | Essay 88 ⏰


✅ Unit 05 - සත්ත්ව ආකාරය හා ක්‍රියාකාරිත්වය.

30. කෙටි සටහන් ලියන්න.
(a) ප්‍රතිදේහ.

(b) ආසාත්මිකතා.

(c) ස්වයං ප්‍රතිශක්ති රෝග.

(d) ප්‍රතිශක්ති ඌනතා රෝග.


හැමෝම ලියලා Comment කරන්න. 🔥

Marking එක හවසට දෙන්නම්.⚡️

Join (: -
https://t.me/HarryNote ♥️

@HarryNote ⭐️
❤5
FFR (FOUNDATION FOR RAM)‼️

MCQ POINT 220 💫

✅ Unit - (08) ධාරා විද්‍යුතය - මීටර සේතුව​.


@HarryNote ⭐️
❤5
Media is too big
VIEW IN TELEGRAM
සුභ උදෑසනක් 💙☘️

ජ'පුර ❤️
🥹✨

@HarryNote ⭐️
❤8🥰1😍1
Audio
තාමත් ඇහැරලා වැඩ කරන කට්ටියට ❤️😌😍🎙

සඳනාරී......😍❤️🔥

@HarryNote ⭐️
❤12🥰2😍1💘1
This media is not supported in your browser
VIEW IN TELEGRAM
❤8
Forwarded from Exam Countdown Bot ⏳
🌥 Good Morning ✨

🏆Daily Quote :අවධානයෙන් සිටින්න, අධිෂ්ඨානශීලීව සිටින්න, එවිට ඔබ එය සිදු කරනු ඇත! 💯💪

🎖2024 උසස් පෙළ විභාගයට තව,

සති25
දින 180 යි
පැය 15 යි
මිනිත්තු 3 යි

📅අද 2024-05-28


Powered By Exam Countdown Bot ⏳
❤6
FFR (FOUNDATION FOR RAM) ‼️

MCQ POINT 221 💫

✅ Unit - (07) චුම්භක ක්ෂේත්‍ර - බයෝ සවාට් නියමය​.


@HarryNote ⭐️
❤4
පරිවර්තන පුහුණුව 🌙


Day 78 | පරිවර්තන 78 ☘️


Marking එක හවසට දෙන්නම්.⚡️

@HarryNote ⭐️
❤7
INORGANIC ESSAY TRAINING 🌙


Day 01 | Essay 01 ☘️


Marking එක හවසට දෙන්නම්.⚡️

@HarryNote ⭐️
❤5👍1🥰1
⚡️Mind Map 5
❤6
Day 05 | VOICE NOTE 05 🌙


🌱Unit 4 | ශාක ආකාරය හා ක්‍රියාකාරීත්වය


Voice Clip
5

• පූරක පටක පද්ධතිය.
• Load tissue system.


Thank you Aanya (admin) 💗✨


@HarryNote ⭐️
❤8
01. මයික්‍රෝමීටර් ඉස්කුරුප්පු ආමානයෙන් මැනිය හැකි පරාසය වන්නේ;
Anonymous Quiz
53%
0.01mm - 25mm
13%
0.1mm - 25mm
34%
0.01mm - 2.5mm
👍8
02. ප්‍රස්ථාරයක කිසියම් ලක්ෂ්‍යයකදී ප්‍රස්ථාරයට අඳිනු ලබන ස්පර්ශකය x අක්ෂයේ ධන දිශාව සමඟ වාමාවර්ථව සාදන ලබන කෝණය (θ), 90° ට වඩා විශාල නම්, එම ප්‍රස්ථාරයේ බෑවුම ඍණ වේ.
Anonymous Quiz
77%
✅
23%
❌
👍9
03. ්‍රතිවිරුද්ධ දිශාවලට ඇති සමාන්තර දෛශික දෙකක් ආකලනය කළ විට සම්ප්‍රයුක්තයේ දිශාව වන්නේ විශාලත්වය වැඩි දෛශිකය පවතින දිශාවයි.
Anonymous Quiz
88%
✅
12%
❌
👍8
04. ස්කන්ධය m වන වස්තුවක්, තිරසට θ කෝණයක් අනත සුමට ආනත තලයක් දිගේ ඉහලට ප්‍රක්ෂේපණය කළහොත් එය චලිත වන්නේ;
Anonymous Quiz
36%
mg sin θ ත්වරණයෙන්
41%
mg sin θ මන්දනයෙන්
22%
g sin θ මන්දනයෙන්
👍10
05. තිරසට θ කෝණයක් ආනතව , u ආරම්භක ප්‍රවේගයෙන් ප්‍රක්ෂේපණය කරනු ලබන වස්තුවක් උපරිම උසට ළඟා වීමට ගත වන කාලය t නම්,
t=u sin θ / g , වේ. (g = ගුරුත්වජ ත්වරණය)
Anonymous Quiz
79%
✅
21%
❌
👍10🥰2
06. රසදිය කදක් භාවිතයෙන් කේශික නලයක විෂ්කම්භය සෙවීමේ පරීක්ෂණයේදී රසදිය කදේ දිග මැනීම සඳහා මීටර් රූල ද භාවිත කළ හැක.
Anonymous Quiz
45%
✅
55%
❌
👍12
07. අවස්ථිතික ස්කන්ධ මැනීම සඳහා 'අවස්ථිතික තුලාව' භාවිත කරයි.
Anonymous Quiz
73%
✅
27%
❌
👍10