𝐇𝐚𝐫𝐫𝐲 𝐍𝐨𝐭𝐞𝐬 ✨™
4.55K subscribers
2.99K photos
174 videos
127 files
647 links
‼️ 𝐇𝐚𝐫𝐫𝐲 𝐍𝐨𝐭𝐞𝐬 ✨™👇

Telegram Channel Link - https://t.me/HarryNote

Telegram Topics Link - https://t.me/HarryNoteTopics

Telegram Group Link - https://t.me/HarryNoteChat
Download Telegram
☝️ තව ඕන නම් ඔයාලගෙ ජන්දය පෙන්වන්න Reaction 20 ඉක්මවන්න.
❤53👍2
11. බල යුග්මයක සම්ප්‍රයුක්ත බලය ශූන්‍ය වේ.
Anonymous Quiz
71%
✅
29%
❌
👍6
12. ඕනෑම ස්කන්ධයක් සහිත වස්තූන් දෙකක් ප්‍රත්‍යස්ථ ලෙස ගැටුණු විට ඒවායේ ප්‍රවේග හුවමාරු වේ.
Anonymous Quiz
45%
✅
55%
❌
👍8
13. ගුරුත්වාකර්ෂණ ස්කන්ධය හා අවස්ථිතික ස්කන්ධය අතර අනුපාතය එකකි.
Anonymous Quiz
43%
✅
57%
❌
👍8
14. කෝණික විස්ථාපන-කාල ප්‍රස්ථාරයක අනුක්‍රමණය මගින් ලැබෙන්නේ කෝණික ප්‍රවේගය යි.
Anonymous Quiz
82%
✅
18%
❌
👍7
15. ආවේගී බලයක්, එය ක්‍රියා කරන ලක්ෂ්‍යයේදී ම ප්‍රතිඵල ගෙන දේ.
Anonymous Quiz
74%
✅
26%
❌
👍8
ළමයි මේ Physics Quiz වැඩේ කොහොමද ,

නියමයි දිගටම කරමු => ❤️
කිසිම වැඩක් නැහැ => 😥

React කරන් යන් හැමෝම.
😌
❤92👍3❤‍🔥1
FFR (FOUNDATION FOR RAM)‼️

MCQ POINT 219 💫

✅ Unit - (03) දෝලන හා තරංග - ආලෝකය (ප්‍රිස්ම තුළින් සිදුවන වර්තනය).


@HarryNote ⭐️
❤3
🔻2024-May-27

Day 87 | Essay 87 ⏰


✅ Unit 05 - සත්ත්ව ආකාරය හා ක්‍රියාකාරිත්වය.

29. ප්‍රතිශක්ති විද්‍යා මතකය පවත්වා ගැනීම ඔස්සේ ද්විතීයික ප්‍රතිශක්ති ප්‍රතිචාර පවත්වා ගන්නා අයුරු සක්‍රීය සහ අක්‍රීය පරිචිත ප්‍රතිශක්තිය ඔස්සේ විස්තර කරන්න.


Marking එක.⚡️

Join (: -
https://t.me/HarryNote ♥️

@HarryNote ⭐️
❤4
පරිවර්තන පුහුණුව 🌙


Day 77 | පරිවර්තන 77 ☘️


Marking එක.⚡️

@HarryNote ⭐️
❤5
❗️Combined, Chem, Phy ලකුණු වෙන්වන ආකාර❗️


🔴COMBINED MATHS
🔴

🔵Pure Part - A

ගණිත අභ්‍යුහනය 1.25%
මාපාංක ප්‍රස්තාර 1.25%
සංකීර්ණ සංඛ්‍යා 1.25%
ද්විපද ප්‍රසාරණය 1.25%
සීමාව 1.25%
අනුකලනය භාවිත 1.25%
අවකලනය භාවිත 1.25%
සරල රේඛාව කෙටි 1.25%
වෘත්තය කෙටි 1.25%
ත්‍රිකෝණමිතිය කෙටි 1.25%

🔵Applied Part A

ගෝල ගැටුම් 1.25%
ප්‍රක්ෂිප්ත 1.25%
කප්පි 1.25%
ආවේගී ආතති 1.25%
කාර්යය ශ.ක්ෂම 1.25%
දෛශික කෙටි 1.25%
බල සමතුලිතතාව 1.25%
ඝර්ෂණය 1.25%
සම්භාවිතාව කෙටි 1.25%
සංඛ්‍යානය කෙටි 1.25%

🔵Pure Part B

වර්ග සමීකරණ 4.5%
බහුපද ශ්‍රිත 3%
සංකරන සංයෝජන 3.5%
ශ්‍රේණි 4%
න්‍යාස 3.5%
සංකීර්ණ සංඛ්‍යා 4%
අවකලනය ප්‍රස්තාර යෙදීම් 7.5%
අනුකලනය 7.5%
සරල රේඛාව 3.5%
වෘත්තය 4%
ත්‍රිකෝණමිතිය 7.5%

🔵Applied Part - B

සාපේක්ෂ ප්‍රවේගය 4%
ප්‍රවේගකාල 3.5%
සාපේක්ෂ ත්වරණය 4%
වෘත්ත චලිතය 3.5%
ස.අ.ච 7.5%
දෛශික 3.5%
ඒකතල බල පද්දති 4%
සන්ධි කල දඩු 4%
රාමු සැකිලි 3.5%
ගුරුත්ව කේන්ද්‍රය 7.5%
සම්භාවිතාව 3%
සංඛ්‍යානය 4.5%



🔴රසායන විද්‍යාව 🔴


✨ මේ  පාඩමක් බැලුවම ගන්න පුළුවන් ලකුණු ගාන..
✨ 100%ට වඩා එනවා  එකතු කරලා බැලුවම  ඒ රචනා ප්‍රශ්න නිසා...

1.පරමාණුක ව්‍යුහය  - 3 %
2.බන්ධන -  6 %
3.ගණනය  - 4 %( මීට අමතරව සෑම පාඩමකටම මේ අත්‍යාවශ්‍ය නිසා මේ පාඩම නැතිව කිසිවක් කළ නොහැකිය .. මෙය නැතුව කිසිම භෞතික රසායනික පාඩමකට ලකුණු ගත නොහැකිය )
4.වායු -  12.5 %
5.ශක්ති විද්‍යාව -12.5 %
6.අකාබනික රසායනය - 24 %
7.8.9.10.කාබනික රසායනය-22.5 %
11.චාලක රසායනය - 5 %
12.සමතුලිතතාවය - 22.5 %
13.විද්‍යුත් රසායනය - 6.75 %
14.කර්මාන්ත  හා පරිසරය -10.5 %

🔴භෞතික  විද්‍යාව🔴

✨ මේ  පාඩමක් බැලුවම ගන්න පුළුවන් ලකුණු ගාන..
✨ 100%ට වඩා එනවා  එකතු කරලා බැලුවම ඒ රචනා ප්‍රශ්න නිසා...

මිනුම - 7 %
යාන්ත්‍ර විද්‍යාව - 24.5 %
දෝලන තරංග  - 20 %
තාපය  - 18.5 %
ගුරුත්වජ ක්ෂේත්‍ර - 9 %
විද්‍යුත් ක්ෂේත්‍ර - 9 %
චුම්භක ක්ෂේත්‍ර - 9 %
ධාරා විද්‍යුතය  - 20 %
ඉලෙක්ට්‍රොනික විද්‍යාව  - 13.5%
යාන්ත්‍රික ගුණ  - 10.5 %
විකිරණ  - 10.5%

#Copied
❤9👍1
පරිවර්තන කරන්නේ නැති ළමයි කරලම බලන්නකෝ​..❤️✨

@HarryNote
❤23😍1
මේ වෙලාවෙ මොකද කරන්නෙ ,

පාඩම් වැඩ => ❤️
අපි නිදි => 😴

React කරන් යන් හැමෝම.
😌
❤52😴4
🔻2024-May-28

Day 88 | Essay 88 ⏰


✅ Unit 05 - සත්ත්ව ආකාරය හා ක්‍රියාකාරිත්වය.

30. කෙටි සටහන් ලියන්න.
(a) ප්‍රතිදේහ.

(b) ආසාත්මිකතා.

(c) ස්වයං ප්‍රතිශක්ති රෝග.

(d) ප්‍රතිශක්ති ඌනතා රෝග.


හැමෝම ලියලා Comment කරන්න. 🔥

Marking එක හවසට දෙන්නම්.⚡️

Join (: -
https://t.me/HarryNote ♥️

@HarryNote ⭐️
❤5
FFR (FOUNDATION FOR RAM)‼️

MCQ POINT 220 💫

✅ Unit - (08) ධාරා විද්‍යුතය - මීටර සේතුව​.


@HarryNote ⭐️
❤5