𝐇𝐚𝐫𝐫𝐲 𝐍𝐨𝐭𝐞𝐬 ✨™
4.55K subscribers
2.99K photos
174 videos
127 files
647 links
‼️ 𝐇𝐚𝐫𝐫𝐲 𝐍𝐨𝐭𝐞𝐬 ✨™👇

Telegram Channel Link - https://t.me/HarryNote

Telegram Topics Link - https://t.me/HarryNoteTopics

Telegram Group Link - https://t.me/HarryNoteChat
Download Telegram
01. පීඩනය × වර්ගඵලය යන ප්‍රකාශනයෙන් ලැබෙන රාශිය මැනීමට සුදුසු ඒකකය වන්නේ;
Anonymous Quiz
54%
N
13%
W
33%
Nm
👍6🔥1
02. විද්‍යුත් ධාරාව යනු අදිශ රාශියකි.
Anonymous Quiz
49%
✅
51%
❌
👍6🔥1
03. චල අන්වීක්ෂයේ ඇති කාචවල පුස් බැඳුණු පසු ඒවා ඉවත් කිරීමට 'මධ්‍යසාර වලින් සේදීම' සිදු කළ හැකිය.
Anonymous Quiz
63%
✅
37%
❌
👍7⚡1🔥1
04. බලයකින් ඇතිවන ප්‍රතිඵල කෙරෙහි බලපාන සාධක තුනකි.
Anonymous Quiz
71%
✅
29%
❌
👍8⚡1🔥1
05. වස්තුවක් ස්ථායී සමතුලිතතාවයේ පවත්වාගැනීම සඳහා , එම වස්තුව ගුරුත්ව කේන්ද්‍රයට වඩා පහළින් වූ ලක්ෂ්‍යයකින් විවර්තනය කළ යුතුය.
Anonymous Quiz
58%
✅
42%
❌
👍7🔥2⚡1
06. ඒක රේඛීය නොවන, සමාන, සමාන්තර, ප්‍රතිවිරුද්ධ බල දෙකක් බල යුග්මයක් ලෙස හැඳින්වේ.
Anonymous Quiz
67%
✅
33%
❌
👍6⚡1🔥1
07. x හෝ y වර්ග පදයක් ලෙස සමීකරණයකට සම්බන්ධ වන ප්‍රස්තාර හැඳින්වෙන්නේ;
Anonymous Quiz
37%
බහුවල ප්‍රස්ථාර ලෙස
63%
පරාවලීය ප්‍රස්ථාර ලෙස
👍7⚡1
08. වස්තුවක බර සෑම විටම සිරස්ව පහළට ක්‍රියා කරයි.
Anonymous Quiz
84%
✅
16%
❌
👍9⚡1
09. ඝන කෝණය සඳහා ඒකක මෙන්ම මාන ද පවතී.
Anonymous Quiz
21%
✅
79%
❌
👍8⚡1
10. අභිදිශා සමාන, එකිනෙකට සමාන්තර බල දෙකක සම්ප්‍රයුක්තය, බල දෙක අතරින් බල දෙකේ දිශාවටම 'අඩු' බලයට ආසන්නව පිහිටයි.
Anonymous Quiz
46%
✅
54%
❌
👍9⚡1
☝️ තව ඕන නම් ඔයාලගෙ ජන්දය පෙන්වන්න Reaction 20 ඉක්මවන්න.
❤53👍2
11. බල යුග්මයක සම්ප්‍රයුක්ත බලය ශූන්‍ය වේ.
Anonymous Quiz
71%
✅
29%
❌
👍6
12. ඕනෑම ස්කන්ධයක් සහිත වස්තූන් දෙකක් ප්‍රත්‍යස්ථ ලෙස ගැටුණු විට ඒවායේ ප්‍රවේග හුවමාරු වේ.
Anonymous Quiz
45%
✅
55%
❌
👍8
13. ගුරුත්වාකර්ෂණ ස්කන්ධය හා අවස්ථිතික ස්කන්ධය අතර අනුපාතය එකකි.
Anonymous Quiz
43%
✅
57%
❌
👍8
14. කෝණික විස්ථාපන-කාල ප්‍රස්ථාරයක අනුක්‍රමණය මගින් ලැබෙන්නේ කෝණික ප්‍රවේගය යි.
Anonymous Quiz
82%
✅
18%
❌
👍7
15. ආවේගී බලයක්, එය ක්‍රියා කරන ලක්ෂ්‍යයේදී ම ප්‍රතිඵල ගෙන දේ.
Anonymous Quiz
74%
✅
26%
❌
👍8
ළමයි මේ Physics Quiz වැඩේ කොහොමද ,

නියමයි දිගටම කරමු => ❤️
කිසිම වැඩක් නැහැ => 😥

React කරන් යන් හැමෝම.
😌
❤92👍3❤‍🔥1
FFR (FOUNDATION FOR RAM)‼️

MCQ POINT 219 💫

✅ Unit - (03) දෝලන හා තරංග - ආලෝකය (ප්‍රිස්ම තුළින් සිදුවන වර්තනය).


@HarryNote ⭐️
❤3
🔻2024-May-27

Day 87 | Essay 87 ⏰


✅ Unit 05 - සත්ත්ව ආකාරය හා ක්‍රියාකාරිත්වය.

29. ප්‍රතිශක්ති විද්‍යා මතකය පවත්වා ගැනීම ඔස්සේ ද්විතීයික ප්‍රතිශක්ති ප්‍රතිචාර පවත්වා ගන්නා අයුරු සක්‍රීය සහ අක්‍රීය පරිචිත ප්‍රතිශක්තිය ඔස්සේ විස්තර කරන්න.


Marking එක.⚡️

Join (: -
https://t.me/HarryNote ♥️

@HarryNote ⭐️
❤4