Forwarded from 𝗔𝗟 අපි 🇱🇰
Agri කරන අයට ඔන්න මුලු සිලබස් එකේම පාඩම් ටිකේ නෝට් අරන් ආවා.
🌴 ශ්‍රීලංකාවේ සංවර්ධනයට කෘෂිකර්මයේ බලපෑම - CLICK HERE
🌴 දේශගුණික සාධක - CLICK HERE
🌴 පස - CLICK HERE
🌴 බෝග ස්ථාපනය - CLICK HERE
🌴 ජල සම්පාදනය - CLICK HERE
🌴 අස්වැන්න - CLICK HERE
🌴ශාක ප්‍රචාරනය - CLICK HERE
🌴 ශාක අභිජනන ක්‍රම - CLICK HERE
🌴 පාලිත පරිසර තැනීම - CLICK HERE
🌴 ආහාර සැකසීම - CLICK HERE
🌴 සත්ව පාලනය - CLICK HERE
🌴 තිරසාර කෘෂිකර්මාන්තය - CLICK HERE
🌴 කෘෂි කර්මාන්තයේදි ඇතිවන අභියෝග - CLICK HERE
AL අපි 🇱🇰 | t.me/AL_api
සටහන් නිර්මාණය කල රුහුණු සරසවි සිසුන්ට විශේෂ ස්තූතිය 🥰❤️
🌴 ශ්‍රීලංකාවේ සංවර්ධනයට කෘෂිකර්මයේ බලපෑම - CLICK HERE
🌴 දේශගුණික සාධක - CLICK HERE
🌴 පස - CLICK HERE
🌴 බෝග ස්ථාපනය - CLICK HERE
🌴 ජල සම්පාදනය - CLICK HERE
🌴 අස්වැන්න - CLICK HERE
🌴ශාක ප්‍රචාරනය - CLICK HERE
🌴 ශාක අභිජනන ක්‍රම - CLICK HERE
🌴 පාලිත පරිසර තැනීම - CLICK HERE
🌴 ආහාර සැකසීම - CLICK HERE
🌴 සත්ව පාලනය - CLICK HERE
🌴 තිරසාර කෘෂිකර්මාන්තය - CLICK HERE
🌴 කෘෂි කර්මාන්තයේදි ඇතිවන අභියෝග - CLICK HERE
යාලුවන්ටත් share කරන්න 😌❤️🤟
AL අපි 🇱🇰 | t.me/AL_api
❤7
𝗔𝗟 අපි 🇱🇰
Agri කරන අයට ඔන්න මුලු සිලබස් එකේම පාඩම් ටිකේ නෝට් අරන් ආවා. සටහන් නිර්මාණය කල රුහුණු සරසවි සිසුන්ට විශේෂ ස්තූතිය 🥰❤️ 🌴 ශ්‍රීලංකාවේ සංවර්ධනයට කෘෂිකර්මයේ බලපෑම - CLICK HERE 🌴 දේශගුණික සාධක - CLICK HERE 🌴 පස - CLICK HERE 🌴 බෝග ස්ථාපනය - CLICK HERE 🌴 ජල…
Agri කරන ළමයි,☺️
මේක ඔයාලට ගොඩක් වැදගත් වෙයි.❤️🔥✨
මේක ඔයාලට ගොඩක් වැදගත් වෙයි.❤️🔥✨
❤5
Day 04 | VOICE NOTE 04 🌙
🌱Unit 4 | ශාක ආකාරය හා ක්‍රියාකාරීත්වය
Voice Clip 4
• චර්මීය පටක පද්ධතිය.
• Cutaneous tissue system.
Thank you Aanya (admin) 💗✨
@HarryNote ⭐️
❤3
01. පීඩනය × වර්ගඵලය යන ප්රකාශනයෙන් ලැබෙන රාශිය මැනීමට සුදුසු ඒකකය වන්නේ;
Anonymous Quiz
54%
N
13%
W
33%
Nm
👍6🔥1
👍6🔥1
03. චල අන්වීක්ෂයේ ඇති කාචවල පුස් බැඳුණු පසු ඒවා ඉවත් කිරීමට 'මධ්‍යසාර වලින් සේදීම' සිදු කළ හැකිය.
Anonymous Quiz
63%
✅
37%
❌
👍7⚡1🔥1
👍8⚡1🔥1
05. වස්තුවක් ස්ථායී සමතුලිතතාවයේ පවත්වාගැනීම සඳහා , එම වස්තුව ගුරුත්ව කේන්ද්‍රයට වඩා පහළින් වූ ලක්ෂ්යයකින් විවර්තනය කළ යුතුය.
Anonymous Quiz
58%
✅
42%
❌
👍7🔥2⚡1
06. ඒක රේඛීය නොවන, සමාන, සමාන්තර, ප්‍රතිවිරුද්ධ බල දෙකක් බල යුග්මයක් ලෙස හැඳින්වේ.
Anonymous Quiz
67%
✅
33%
❌
👍6⚡1🔥1
07. x හෝ y වර්ග පදයක් ලෙස සමීකරණයකට සම්බන්ධ වන ප්‍රස්තාර හැඳින්වෙන්නේ;
Anonymous Quiz
37%
බහුවල ප්‍රස්ථාර ලෙස
63%
පරාවලීය ප්‍රස්ථාර ලෙස
👍7⚡1
👍9⚡1
👍8⚡1
10. අභිදිශා සමාන, එකිනෙකට සමාන්තර බල දෙකක සම්ප්‍රයුක්තය, බල දෙක අතරින් බල දෙකේ දිශාවටම 'අඩු' බලයට ආසන්නව පිහිටයි.
Anonymous Quiz
46%
✅
54%
❌
👍9⚡1
👍6
12. ඕනෑම ස්කන්ධයක් සහිත වස්තූන් දෙකක් ප්‍රත්‍යස්ථ ලෙස ගැටුණු විට ඒවායේ ප්‍රවේග හුවමාරු වේ.
Anonymous Quiz
45%
✅
55%
❌
👍8
👍8
14. කෝණික විස්ථාපන-කාල ප්‍රස්ථාරයක අනුක්‍රමණය මගින් ලැබෙන්නේ කෝණික ප්‍රවේගය යි.
Anonymous Quiz
82%
✅
18%
❌
👍7
👍8
ළමයි මේ Physics Quiz වැඩේ කොහොමද ,
නියමයි දිගටම කරමු => ❤️
කිසිම වැඩක් නැහැ => 😥
React කරන් යන් හැමෝම.😌
නියමයි දිගටම කරමු => ❤️
කිසිම වැඩක් නැහැ => 😥
React කරන් යන් හැමෝම.😌
❤92👍3❤🔥1