𝐇𝐚𝐫𝐫𝐲 𝐍𝐨𝐭𝐞𝐬 ✨™
4.56K subscribers
2.99K photos
174 videos
127 files
647 links
‼️ 𝐇𝐚𝐫𝐫𝐲 𝐍𝐨𝐭𝐞𝐬 ✨™👇

Telegram Channel Link - https://t.me/HarryNote

Telegram Topics Link - https://t.me/HarryNoteTopics

Telegram Group Link - https://t.me/HarryNoteChat
Download Telegram
🔻2024-May-27

Day 87 | Essay 87 ⏰


✅ Unit 05 - සත්ත්ව ආකාරය හා ක්‍රියාකාරිත්වය.

29. ප්‍රතිශක්ති විද්‍යා මතකය පවත්වා ගැනීම ඔස්සේ ද්විතීයික ප්‍රතිශක්ති ප්‍රතිචාර පවත්වා ගන්නා අයුරු සක්‍රීය සහ අක්‍රීය පරිචිත ප්‍රතිශක්තිය ඔස්සේ විස්තර කරන්න.


හැමෝම ලියලා Comment කරන්න. 🔥

Marking එක හවසට දෙන්නම්.⚡️

Join (: -
https://t.me/HarryNote ♥️

@HarryNote ⭐️
❤5
FFR (FOUNDATION FOR RAM)‼️

MCQ POINT 217 💫

✅ Unit - (10) පදාර්ථයේ යාන්ත්‍රික ගුණ - ප්‍රත්‍යාස්ථතාවය - හුක් නියමය.


@HarryNote ⭐️
❤6
This media is not supported in your browser
VIEW IN TELEGRAM
සුභ උදෑසනක් 💙☘️

Uva Wellassa ❤️🥺✨

@HarryNote ⭐️
❤6🥰1😍1
Chandni - PagalNew
Sachet Tandon, Parampara Tandon, Jaani, B Praak
තාමත් ඇහැරලා වැඩ කරන කට්ටියට ❤️😌😍🎙

CHANDNI......😍❤️🔥

@HarryNote ⭐️
❤‍🔥7❤2🥰2😍2
This media is not supported in your browser
VIEW IN TELEGRAM
❤5
Forwarded from Exam Countdown Bot ⏳
🌥 Good Morning ✨

🏆Daily Quote :ඔබේ සිහින විශ්වාස කරන සහ ඔබව ඔසවන අය සමඟ ඔබ වටා සිටින්න! 🌟🤝

🎖2024 උසස් පෙළ විභාගයට තව,

සති25
දින 181 යි
පැය 15 යි
මිනිත්තු 6 යි

📅අද 2024-05-27


Powered By Exam Countdown Bot ⏳
❤4
FFR (FOUNDATION FOR RAM)‼️

MCQ POINT 218 💫

✅ Unit - (10) පදාර්ථයේ යාන්ත්‍රික ගුණ - පෘෂ්ඨික ආතතිය.


@HarryNote ⭐️
❤4
පරිවර්තන පුහුණුව 🌙


Day 77 | පරිවර්තන 77 ☘️


Marking එක හවසට දෙන්නම්.⚡️

@HarryNote ⭐️
❤7⚡1
🔖 අනුරාධ පෙරේරා සර් - 2024 A/L Revision

Unit 08 - ධාරා විද්‍යුතය.


📌 Day 01
📌
Day 02

🔗 Channel Link -
https://t.me/HarryNote

@HarryNote ❤️
❤7👍1
Agri කරන අයට ඔන්න මුලු සිලබස් එකේම පාඩම් ටිකේ නෝට් අරන් ආවා.

සටහන් නිර්මාණය කල රුහුණු සරසවි සිසුන්ට විශේෂ ස්තූතිය 🥰❤️


🌴 ශ්‍රීලංකාවේ සංවර්ධනයට කෘෂිකර්මයේ බලපෑම -
CLICK HERE

🌴 දේශගුණික සාධක -
CLICK HERE

🌴 පස -
CLICK HERE

🌴 බෝග ස්ථාපනය
- CLICK HERE

🌴 ජල සම්පාදනය -
CLICK HERE

🌴 අස්වැන්න -
CLICK HERE

🌴ශාක ප්‍රචාරනය -
CLICK HERE

🌴 ශාක අභිජනන ක්‍රම -
CLICK HERE

🌴 පාලිත පරිසර තැනීම -
CLICK HERE

🌴 ආහාර සැකසීම -
CLICK HERE

🌴 සත්ව පාලනය -
CLICK HERE

🌴 තිරසාර කෘෂිකර්මාන්තය -
CLICK HERE

🌴 කෘෂි කර්මාන්තයේදි ඇතිවන අභියෝග -
CLICK HERE

යාලුවන්ටත් share කරන්න 😌❤️🤟


AL අපි 🇱🇰 |
t.me/AL_api
❤7
Day 04 | VOICE NOTE 04 🌙


🌱Unit 4 | ශාක ආකාරය හා ක්‍රියාකාරීත්වය


Voice Clip
4

• චර්මීය පටක පද්ධතිය.

• Cutaneous tissue system.


Thank you Aanya (admin) 💗✨


@HarryNote ⭐️
❤3
01. පීඩනය × වර්ගඵලය යන ප්‍රකාශනයෙන් ලැබෙන රාශිය මැනීමට සුදුසු ඒකකය වන්නේ;
Anonymous Quiz
54%
N
13%
W
33%
Nm
👍6🔥1
02. විද්‍යුත් ධාරාව යනු අදිශ රාශියකි.
Anonymous Quiz
49%
✅
51%
❌
👍6🔥1
03. චල අන්වීක්ෂයේ ඇති කාචවල පුස් බැඳුණු පසු ඒවා ඉවත් කිරීමට 'මධ්‍යසාර වලින් සේදීම' සිදු කළ හැකිය.
Anonymous Quiz
63%
✅
37%
❌
👍7⚡1🔥1
04. බලයකින් ඇතිවන ප්‍රතිඵල කෙරෙහි බලපාන සාධක තුනකි.
Anonymous Quiz
71%
✅
29%
❌
👍8⚡1🔥1
05. වස්තුවක් ස්ථායී සමතුලිතතාවයේ පවත්වාගැනීම සඳහා , එම වස්තුව ගුරුත්ව කේන්ද්‍රයට වඩා පහළින් වූ ලක්ෂ්‍යයකින් විවර්තනය කළ යුතුය.
Anonymous Quiz
58%
✅
42%
❌
👍7🔥2⚡1
06. ඒක රේඛීය නොවන, සමාන, සමාන්තර, ප්‍රතිවිරුද්ධ බල දෙකක් බල යුග්මයක් ලෙස හැඳින්වේ.
Anonymous Quiz
67%
✅
33%
❌
👍6⚡1🔥1
07. x හෝ y වර්ග පදයක් ලෙස සමීකරණයකට සම්බන්ධ වන ප්‍රස්තාර හැඳින්වෙන්නේ;
Anonymous Quiz
37%
බහුවල ප්‍රස්ථාර ලෙස
63%
පරාවලීය ප්‍රස්ථාර ලෙස
👍7⚡1