𝐇𝐚𝐫𝐫𝐲 𝐍𝐨𝐭𝐞𝐬 ✨™
4.56K subscribers
2.99K photos
174 videos
127 files
647 links
‼️ 𝐇𝐚𝐫𝐫𝐲 𝐍𝐨𝐭𝐞𝐬 ✨™👇

Telegram Channel Link - https://t.me/HarryNote

Telegram Topics Link - https://t.me/HarryNoteTopics

Telegram Group Link - https://t.me/HarryNoteChat
Download Telegram
04. මුලින්ම ස්නායු පද්ධතියක් දක්නට ලැබුණේ Annelida වන්ටය.
Anonymous Quiz
44%
✅
56%
❌
👍5
05. Platyhelminthes වංශිකයන් ට දේහ කුහර නොපවතියි.
Anonymous Quiz
52%
✅
48%
❌
👍3❤‍🔥2
06. සියලුම සතුන් ලිංගික ප්‍රජනන ක්‍රමයක් පෙන්වයි.
Anonymous Quiz
12%
✅
88%
❌
👍4😍1
07. ඇතැම් දිලීර අලිංගික ප්‍රජනනයේදී බීජාණු නිපදවෙයි.
Anonymous Quiz
84%
✅
16%
❌
👍3❤‍🔥2
08. සියලූම කෝඩේටාවන් තුළ උදරීය පේශිමය හෘදයක් පවතී.
Anonymous Quiz
60%
✅
40%
❌
👍4🔥1
09. විභාජක සෛල වල ඝන සෛල ප්ලාස්මය පර්යන්තයට වන්නට පවතියි.
Anonymous Quiz
55%
✅
45%
❌
👍4🔥2
10. මූල අග්‍රස්ථ විභාජකයෙන් පිටතට නිපදවෙන සෛල මුල් දිග මෙන් 10 ගුණයකටත් වඩා දික්වෙයි.
Anonymous Quiz
65%
✅
35%
❌
👍7🔥1
11. දෘඩස්තර සෛල වර්ධනය වෙමින් පවතින කොටස් වලට අවහිර නොකර සන්ධාරණය සපයයි.
Anonymous Quiz
64%
✅
36%
❌
👍5🔥1
12. පාර්ශ්වික මුල් හට ගැනීමට අන්තශ්චර්මය ද දායක වේ.
Anonymous Quiz
54%
✅
46%
❌
👍4🔥1
13. ABA පාලක සෛල වල ජල විභවය වැඩි කරයි.
Anonymous Quiz
47%
✅
53%
❌
👍4🔥2
14. ශෛලම යුෂය ඉහළ නැගීමට ශාකයේ ශක්තිය වැය නොවේ.
Anonymous Quiz
57%
✅
43%
❌
👍5🔥1
15. ප්ලෝයමීය යුෂයේ බරෙන් 30% ජලය වේ.
Anonymous Quiz
44%
✅
56%
❌
👍3🔥2
16. නියුරෝන වල අක්සන ශ්වේත ද්‍රව්‍ය වේ.
Anonymous Quiz
61%
✅
39%
❌
👍3🔥2
17. අන්නස්‍රෝතය උදර කුහරය තුළ හමුවේ.
Anonymous Quiz
30%
✅
70%
❌
👍4🔥1
18. ක්ශුද්‍ර අංගුලිකා ආස්තරණයේ එන්සයිම ලෙස ක්‍රියා කරන පටල ප්‍රෝටීන නොපවතියි.
Anonymous Quiz
32%
✅
68%
❌
👍3🔥2
19. අක්මා අනුඛණ්ඩිකාවේ, අක්මා සෛල ස්තම්භ යුගලක් අතර පිත නිපදවයි.
Anonymous Quiz
60%
✅
40%
❌
👍3🔥2
20. විවෘත සංසරණ පද්ධති තුළ සංවෘත සංසරණයට සාපේක්ෂව රුධිර පීඩනය අඩුය.
Anonymous Quiz
78%
✅
22%
❌
👍3🔥2
☝️ තව ඕන නම් ඔයාලගෙ ජන්දය පෙන්වන්න Reaction 20 ඉක්මවන්න.
❤40👍1😍1
21. QRS තරංගය මගින් පෙන්වන ක්‍රියාවලිය නිසා අඩසදකපාට විවෘත වේ.
Anonymous Quiz
68%
✅
32%
❌
👍3
22. හෘදයේ සියලු ඔක්සිජන් ඌන රුධිරය කිරීටක කෝටරකයට එක්රැස් වී දකුණු කර්ණිකාවට වෑස්සේ.
Anonymous Quiz
57%
✅
43%
❌
👍4