𝐇𝐚𝐫𝐫𝐲 𝐍𝐨𝐭𝐞𝐬 ✨™
4.56K subscribers
2.99K photos
174 videos
127 files
647 links
‼️ 𝐇𝐚𝐫𝐫𝐲 𝐍𝐨𝐭𝐞𝐬 ✨™👇

Telegram Channel Link - https://t.me/HarryNote

Telegram Topics Link - https://t.me/HarryNoteTopics

Telegram Group Link - https://t.me/HarryNoteChat
Download Telegram
🔻2024-May-26

Day 86 | Essay 86 ⏰


✅ Unit 05 - සත්ත්ව ආකාරය හා ක්‍රියාකාරිත්වය.

28.(a) සෛල මාධ්‍ය වන ප්‍රතිශක්ති ප්‍රතිචාර සහ දේහ තරල මාධ්‍ය වන ප්‍රතිශක්ති ප්‍රතිචාර විස්තර කරන්න.

(b) පරිචිත ප්‍රතිශක්තියේදී ප්‍රතිදේහ ජනකය හදුනාගැනීම, සම්බන්ධ වීම හා සංවේදීකරණය සිදුවන ආකාරයත්, පසුව කාරක සෛල ඇතිවීමත් විස්තර කරන්න.


Marking එක.⚡️

Join (: -
https://t.me/HarryNote ♥️

@HarryNote ⭐️
❤6
පරිවර්තන පුහුණුව 🌙


Day 76 | පරිවර්තන 76 ☘️


Marking එක.⚡️

@HarryNote ⭐️
❤7⚡1
🕊 Hi ළමයි ,

Bio Crossover Point Programme 🌙


අද රාත්‍රී 09.00 ඉදන් මෙම Channel එක හරහා පැවැත්වෙයි.

GROUP COMBINATION ,

@HarryNote
@biokuppiya2k24
❤6
01. සියලු මොලුස්කාවන්ට රේත්‍රිකාවක් පවතියි.
Anonymous Quiz
27%
✅
73%
❌
👍4
02. රේත්‍රිකාවේ කෙරටීන් වලින් සැදුම්ලත් කුඩා දත් හෙවත් දන්තිකා ඇත.
Anonymous Quiz
61%
✅
39%
❌
👍5
03. උභය ජීවීන් සෑම විටම පාද දරයි.
Anonymous Quiz
16%
✅
84%
❌
👍4
04. මුලින්ම ස්නායු පද්ධතියක් දක්නට ලැබුණේ Annelida වන්ටය.
Anonymous Quiz
44%
✅
56%
❌
👍5
05. Platyhelminthes වංශිකයන් ට දේහ කුහර නොපවතියි.
Anonymous Quiz
52%
✅
48%
❌
👍3❤‍🔥2
06. සියලුම සතුන් ලිංගික ප්‍රජනන ක්‍රමයක් පෙන්වයි.
Anonymous Quiz
12%
✅
88%
❌
👍4😍1
07. ඇතැම් දිලීර අලිංගික ප්‍රජනනයේදී බීජාණු නිපදවෙයි.
Anonymous Quiz
84%
✅
16%
❌
👍3❤‍🔥2
08. සියලූම කෝඩේටාවන් තුළ උදරීය පේශිමය හෘදයක් පවතී.
Anonymous Quiz
60%
✅
40%
❌
👍4🔥1
09. විභාජක සෛල වල ඝන සෛල ප්ලාස්මය පර්යන්තයට වන්නට පවතියි.
Anonymous Quiz
55%
✅
45%
❌
👍4🔥2
10. මූල අග්‍රස්ථ විභාජකයෙන් පිටතට නිපදවෙන සෛල මුල් දිග මෙන් 10 ගුණයකටත් වඩා දික්වෙයි.
Anonymous Quiz
65%
✅
35%
❌
👍7🔥1
11. දෘඩස්තර සෛල වර්ධනය වෙමින් පවතින කොටස් වලට අවහිර නොකර සන්ධාරණය සපයයි.
Anonymous Quiz
64%
✅
36%
❌
👍5🔥1
12. පාර්ශ්වික මුල් හට ගැනීමට අන්තශ්චර්මය ද දායක වේ.
Anonymous Quiz
54%
✅
46%
❌
👍4🔥1
13. ABA පාලක සෛල වල ජල විභවය වැඩි කරයි.
Anonymous Quiz
47%
✅
53%
❌
👍4🔥2
14. ශෛලම යුෂය ඉහළ නැගීමට ශාකයේ ශක්තිය වැය නොවේ.
Anonymous Quiz
57%
✅
43%
❌
👍5🔥1
15. ප්ලෝයමීය යුෂයේ බරෙන් 30% ජලය වේ.
Anonymous Quiz
44%
✅
56%
❌
👍3🔥2