𝐇𝐚𝐫𝐫𝐲 𝐍𝐨𝐭𝐞𝐬 ✨™
4.56K subscribers
2.99K photos
174 videos
127 files
647 links
‼️ 𝐇𝐚𝐫𝐫𝐲 𝐍𝐨𝐭𝐞𝐬 ✨™👇

Telegram Channel Link - https://t.me/HarryNote

Telegram Topics Link - https://t.me/HarryNoteTopics

Telegram Group Link - https://t.me/HarryNoteChat
Download Telegram
FFR (FOUNDATION FOR RAM) ‼️

MCQ POINT 214 💫

✅ Unit - (07) චුම්බක ක්ෂේත්‍ර - චුම්බක ක්‍ෂේත්‍රයක් තුල ආරෝපිත අංශුන්ගේ චලිතය.


@HarryNote ⭐️
❤5👍1
This media is not supported in your browser
VIEW IN TELEGRAM
සුභ උදෑසනක් 💙☘️

Uva Wellassa ❤️🥺✨

@HarryNote ⭐️
❤9🥰1😍1
Mandhakini
තාමත් ඇහැරලා වැඩ කරන කට්ටියට ❤️😌😍🎙

මන්දාකිණි......😍❤️🔥

@HarryNote ⭐️
❤8🥰1😍1
Forwarded from Exam Countdown Bot ⏳
🌥 Good Morning ✨

🏆Daily Quote :අසාර්ථකත්වය සාර්ථකත්වය කරා යන පියවරක් ලෙස වැළඳ ගන්න. එයින් ඔබ ශක්තිමත් වෙනවා! 💪🌱

🎖2024 උසස් පෙළ විභාගයට තව,

සති26
දින 182 යි
පැය 15 යි
මිනිත්තු 2 යි

📅අද 2024-05-26


Powered By Exam Countdown Bot ⏳
❤5👍2
FFR (FOUNDATION FOR RAM)‼️

MCQ POINT 215 💫

✅ Unit - (08) ධාරා විද්‍යුතය - ගැල්වනෝමීටර මූලධර්ම.


@HarryNote ⭐️
❤4👍1
පරිවර්තන පුහුණුව 🌙


Day 76 | පරිවර්තන 76 ☘️


Marking එක හවසට දෙන්නම්.⚡️

@HarryNote ⭐️
❤7
A/L කොරපු හරියක් 😒


පාඩම් කරන්න අමාරු දැනෙද්දි මම තව ටික දවසයි කියලා මතක් කරනවා ...

මම දන්නවා ඔයත් එහම ඇති මේ
A/L කාලේ තමා මගේ ජීවිතේ අමාරුම කාලේ කොච්චර දුකක් දැනුනත් කොච්චර මහන්සියක් දැනුනත් අපිට තියෙන්නේ තව දින 180 වගේ ...

සතුටින් ඉන්න අඩුම තරමේ දුක හිතුනාම අඩන්නවත් අපිට
කාලයක් නැතිවෙයි ඔයාලා දන්නවද මට හිතුනාම මම ලියනවා මම නිකන් ඉද්දි කරන එකම වැඩේ ...

මට මහන්සියක් දැනුනාම මම කරන්නේ ඔයාලා එවපු comment කියවන එක දුක හිතුනාම කරන්නෙත් ඒක අනේ මන්දා ඒක මට හරිම සතුටක් ...

දවසක අපි හැමෝම හිනාවෙන දවසක් එන්නම ඕන ඔයාට මට ඔව් අපි හැමෝටම ...

පුංචි කාලේ O/L වෙනකම් ජීවිතේ හරි ලේසියි ඒත් අපි A/L වලට ආවම පස්සේ ඉඳන් හරි සතුටින් ඉඳපු දවස් අපේ ජීවිත වල නැතුව ඇති ...

එතන ඉඳන් අපි හිනාවෙන්නේ නෑ බලෙන් අපිව හිනස්වගන්නවා අම්මලාට දුක හිතුනාම කියන්න බැරි තරමට අපි අසරණ වෙනවා ඇත්තටම හරිම මහන්සී..

වැස්සේ මඬේ දඟලපු අපි දැන් වහිද්දි දුවන් යන්න ආස වුනත් ඔහේ බලන් ඉන්නවා...

සෙල්ලම් ගෙවල් හදන් සෙල්ලම් කරපු අපි අපේ නංගිලා මල්ලිලා phone use කරද්දි බලන් ඉන්නවා ඇත්තටම මට වෙලාවකට හිනත් යනවා ...

කොයිතරම් දේවල් වෙනස් වෙලාද ගෙදරටම සීමා වෙලා online class වල ...

ඔව් අපි ඒකාකාරි වෙලා ...

අපි මේක දිනමු අපි එතනින් එහාට ගොඩාක් හිනාවෙමු දන්නවද ඔයාලා හරිම හොඳයි අනේ මොන ප්‍රශ්නේ ආවත් ඔයාලට ලියනකොට මගේ අයට ලියනවා වගේ මට දැනෙනවා...

ඔයාලට බොහොම පිං මම ලියන ඒවා අමාරුවෙන් හරි කියවනවට මට ඔයාලා ඉන්නවනේ 🥺❤️

ඔයාලට හැමදාකම සතුට ලැබෙන්න ඕන ...

අපි මේක දිනමු 🏆

කෝ හිනාවෙන්න අනේ 😒 ඒක ටිකක් බරපතල උනා වැඩිද මන්දා 😒

මේ අහිම්සක මට සමාවෙන්න මාත් ඔහේ කියෙව්වා මට ඉන්නෙත් ඔයාලනේ 😒

මගේ පිස්සු කතා අහම් ඉන්නවට ❤️

සතුටින් ඉන්න මේක අපි දිනමු

🍃 Nimmi 🍀
❤75👍2😁2🔥1
Forwarded from Gawesh
⭐️ සත්ත්ව ආකාරය හා එහි ක්‍රියාකාරිත්වය ⭐️


Biology unit 5 මුල සිට voice හා රෑප සටහන් හරහා යලිත් පාඩම් කීරීමට අවශ්‍ය නොවන පරිදි මතකයටම......
New start : May 27 සදුදා

https://t.me/voicebiologyunitpaha
❤5
✅Paper pdf
✅Special concepts
✅Full wiwarana - සමග දැනට අවසන් කල papers සියල්ල


⭕Main paper 01
⭕Main paper 02
⭕Main paper 03
⭕Main paper 04

ඉතුරු පේපර් තුනත් ඉක්මන්ටම cover කරමු gyse. එතකල් සෙට් වෙලා ඉන්න ❤️

Join now 🛜 @kevinNotes99 🛜
❤6
FFR (FOUNDATION FOR RAM) ‼️

MCQ POINT 216 💫

✅ Unit - (06) ස්ථිති විද්‍යුත් ක්ෂේත්‍ර - ස්ථිති විද්‍යුත් ධාරිතාව හා ධාරිත්‍රක​.


@HarryNote ⭐️
❤5
🔻2024-May-26

Day 86 | Essay 86 ⏰


✅ Unit 05 - සත්ත්ව ආකාරය හා ක්‍රියාකාරිත්වය.

28.(a) සෛල මාධ්‍ය වන ප්‍රතිශක්ති ප්‍රතිචාර සහ දේහ තරල මාධ්‍ය වන ප්‍රතිශක්ති ප්‍රතිචාර විස්තර කරන්න.

(b) පරිචිත ප්‍රතිශක්තියේදී ප්‍රතිදේහ ජනකය හදුනාගැනීම, සම්බන්ධ වීම හා සංවේදීකරණය සිදුවන ආකාරයත්, පසුව කාරක සෛල ඇතිවීමත් විස්තර කරන්න.


Marking එක.⚡️

Join (: -
https://t.me/HarryNote ♥️

@HarryNote ⭐️
❤6
පරිවර්තන පුහුණුව 🌙


Day 76 | පරිවර්තන 76 ☘️


Marking එක.⚡️

@HarryNote ⭐️
❤7⚡1
🕊 Hi ළමයි ,

Bio Crossover Point Programme 🌙


අද රාත්‍රී 09.00 ඉදන් මෙම Channel එක හරහා පැවැත්වෙයි.

GROUP COMBINATION ,

@HarryNote
@biokuppiya2k24
❤6
01. සියලු මොලුස්කාවන්ට රේත්‍රිකාවක් පවතියි.
Anonymous Quiz
27%
✅
73%
❌
👍4