𝐇𝐚𝐫𝐫𝐲 𝐍𝐨𝐭𝐞𝐬 ✨™
4.56K subscribers
2.99K photos
174 videos
127 files
647 links
‼️ 𝐇𝐚𝐫𝐫𝐲 𝐍𝐨𝐭𝐞𝐬 ✨™👇

Telegram Channel Link - https://t.me/HarryNote

Telegram Topics Link - https://t.me/HarryNoteTopics

Telegram Group Link - https://t.me/HarryNoteChat
Download Telegram
Forwarded from අනන්තය 🤍
තව දවසක් මොකටද?

අද ඉඳන්ම වැඩේ පටන් ගමු.


🔥ආසාවෙන් ඉගෙනගන්න
🔥දිනලා විතරක් ඉවර කරන්න

04.00 a.m. - 07.00 a.m. → session 1

07.30 a.m. - 10.00 a.m. → session 2

10.30 a.m. - 01.00 p.m. → session 3

02.00 p.m. - 05.00 p.m. → session 4

06.00 p.m. - 09.00 p.m. → session 5

10.00 p.m. - 12.00 p.m. → session 6

මෙන්න මේ වෙලාවට ඔයගොල්ලන්ට පාඩම් වැඩ කරන්න study session තියනවා කැමැති අය එකතුවෙලා වැඩ කරමු.



Link -
https://t.me/STUDY_SESSIONS
❤8👍1
FFR (FOUNDATION FOR RAM) ‼️

MCQ POINT 213 💫

✅ Unit - (07) චුම්භක ක්ෂේත්‍ර - බයෝ සවාට් නියමය​.


@HarryNote ⭐️
❤4
🔻2024-May-25

Day 85 | Essay 85 ⏰


✅ Unit 05 - සත්ත්ව ආකාරය හා ක්‍රියාකාරිත්වය.

27. ප්‍රදාහක ප්‍රතිචාරය ඇතිවීම මගින් ආසාදන පැතිරීම අවම කිරීමට ක්‍රියා කරන අයුරු එහි ලාක්ෂණික ලක්ෂණ සහ ක්‍රියා පිළිවෙල අනුව විස්තර කරන්න.


Marking එක.⚡️

Join (: -
https://t.me/HarryNote ♥️

@HarryNote ⭐️
❤4
පරිවර්තන පුහුණුව 🌙


Day 75 | පරිවර්තන 75 ☘️


Marking එක.⚡️

@HarryNote ⭐️
❤7👍1
ළමයි මේ චැනල් එකේ Bio Essays 85ක් දාලා තියෙනවා. හැබැයි අද වෙනකන් කවුරුවත් Essays ලියලා එවලා නැහැ. ඒ නිසා මේ වැඩේ නවත්වන්න කියලා බැලුවෙ ,

නවත්වන්න එපා => ❤️
නවත්වමු => 😥

React කරන් යන් හැමෝම.
😌
❤60
2024/05/22

දෝලන හා තරංග. | DAY 04 🌙


(ඩොප්ලර් ආචරණය)✨


#ජීවිතයටPhysics

@HarryNote
❤6
🔻2024-May-26

Day 86 | Essay 86 ⏰


✅ Unit 05 - සත්ත්ව ආකාරය හා ක්‍රියාකාරිත්වය.

28.(a) සෛල මාධ්‍ය වන ප්‍රතිශක්ති ප්‍රතිචාර සහ දේහ තරල මාධ්‍ය වන ප්‍රතිශක්ති ප්‍රතිචාර විස්තර කරන්න.

(b) පරිචිත ප්‍රතිශක්තියේදී ප්‍රතිදේහ ජනකය හදුනාගැනීම, සම්බන්ධ වීම හා සංවේදීකරණය සිදුවන ආකාරයත්, පසුව කාරක සෛල ඇතිවීමත් විස්තර කරන්න.


හැමෝම ලියලා Comment කරන්න. 🔥

Marking එක හවසට දෙන්නම්.⚡️

Join (: -
https://t.me/HarryNote ♥️

@HarryNote ⭐️
❤7
FFR (FOUNDATION FOR RAM) ‼️

MCQ POINT 214 💫

✅ Unit - (07) චුම්බක ක්ෂේත්‍ර - චුම්බක ක්‍ෂේත්‍රයක් තුල ආරෝපිත අංශුන්ගේ චලිතය.


@HarryNote ⭐️
❤5👍1
This media is not supported in your browser
VIEW IN TELEGRAM
සුභ උදෑසනක් 💙☘️

Uva Wellassa ❤️🥺✨

@HarryNote ⭐️
❤9🥰1😍1