𝐇𝐚𝐫𝐫𝐲 𝐍𝐨𝐭𝐞𝐬 ✨™
4.56K subscribers
2.99K photos
174 videos
127 files
647 links
‼️ 𝐇𝐚𝐫𝐫𝐲 𝐍𝐨𝐭𝐞𝐬 ✨™👇

Telegram Channel Link - https://t.me/HarryNote

Telegram Topics Link - https://t.me/HarryNoteTopics

Telegram Group Link - https://t.me/HarryNoteChat
Download Telegram
පරිවර්තන පුහුණුව 🌙


Day 75 | පරිවර්තන 75 ☘️


Marking එක හවසට දෙන්නම්.⚡️

@HarryNote ⭐️
❤5
⚡️Mind Map 3
❤5
Day 03 | VOICE NOTE 03 🌙


🌱Unit 4 | ශාක ආකාරය හා ක්‍රියාකාරීත්වය


Voice Clip
3

• විභාජක පටක වල ලක්ෂණ හා මූලික විභාජක පටක වර්ග.

• Characteristics of differentiating tissues and basic types of differentiating tissue.


Thank you Aanya (admin) 💗✨


@HarryNote ⭐️
❤5
This media is not supported in your browser
VIEW IN TELEGRAM
මේක කිසිම පරණ දේවල් මත රදා පවතින දෙයක් නෙවෙයි.💪💯 හරියට කල්පනා කරලා ගහන්න ඕන ගේමක්..🔥❤️

@HarryNote
❤34❤‍🔥1👍1🔥1
Forwarded from 𝐔𝐧𝐢 𝐃𝐫𝐞𝐚𝐦 𝐋𝐨𝐯𝐞𝐫 🎓 (Alien Notes)
🔴ළමයි අපි මේ වැඩේ Topics Wise විදියට තමයි කරන්නේ.වැඩේ වෙන්නේ මෙහෙමයි 👇👇


⭐️ 1980 ඉදන් 2020 දක්වා හැම පාඩමකටම අදාළ MCQ ටික කරනවා.

⭐️ අපි වායු නියම පාඩමෙන් තමයි වැඩේ පටන් ගන්නේ.

⭐️ දවසකට MCQ 10 ගානේ කරනවා.හැමදාම උදේට එදා දවසට අදාළ MCQ ටික Channel එකට දානවා.

⭐️ ඔයාල ඒ MCQ ටික එදා දවස ඇතුළත අනිවාර්යයෙන් try කරන්න ඕනේ. ‼️

⭐️ ඊළඟට ඔයාල ලියපු Answers ටික comment එකක් විදියට අනිවාර්යයෙන් submit කරන්න ඕනේ. ‼️

⭐️ ඒ MCQ වලට අදාළ සම්පූර්ණ විවරණයක් අපි හවසට channel එකට දානවා.

⭐️ ඒකෙන් තමන්ගේ වැරදි අඩුපාඩු හදාගෙන ඔයාගෙම කියල විවරණයක් හදාගන්න.(MCQ විවරණ ලියන්න වෙනම පොතක් maintain කරන්න)

⭐️ ඔයාලට මේ වැඩේට අමිල සර්ගේ Past Papers MCQ Tutes/Pesuru Classified MCQ පොත් set එක පාවිච්චි කරන්න පුළුවන්.

STARTING FROM - 25th SATURDAY


@alienNotes24 ♥️
❤14❤‍🔥1👍1
Forwarded from අනන්තය 🤍
තව දවසක් මොකටද?

අද ඉඳන්ම වැඩේ පටන් ගමු.


🔥ආසාවෙන් ඉගෙනගන්න
🔥දිනලා විතරක් ඉවර කරන්න

04.00 a.m. - 07.00 a.m. → session 1

07.30 a.m. - 10.00 a.m. → session 2

10.30 a.m. - 01.00 p.m. → session 3

02.00 p.m. - 05.00 p.m. → session 4

06.00 p.m. - 09.00 p.m. → session 5

10.00 p.m. - 12.00 p.m. → session 6

මෙන්න මේ වෙලාවට ඔයගොල්ලන්ට පාඩම් වැඩ කරන්න study session තියනවා කැමැති අය එකතුවෙලා වැඩ කරමු.



Link -
https://t.me/STUDY_SESSIONS
❤8👍1
FFR (FOUNDATION FOR RAM) ‼️

MCQ POINT 213 💫

✅ Unit - (07) චුම්භක ක්ෂේත්‍ර - බයෝ සවාට් නියමය​.


@HarryNote ⭐️
❤4
🔻2024-May-25

Day 85 | Essay 85 ⏰


✅ Unit 05 - සත්ත්ව ආකාරය හා ක්‍රියාකාරිත්වය.

27. ප්‍රදාහක ප්‍රතිචාරය ඇතිවීම මගින් ආසාදන පැතිරීම අවම කිරීමට ක්‍රියා කරන අයුරු එහි ලාක්ෂණික ලක්ෂණ සහ ක්‍රියා පිළිවෙල අනුව විස්තර කරන්න.


Marking එක.⚡️

Join (: -
https://t.me/HarryNote ♥️

@HarryNote ⭐️
❤4
පරිවර්තන පුහුණුව 🌙


Day 75 | පරිවර්තන 75 ☘️


Marking එක.⚡️

@HarryNote ⭐️
❤7👍1
ළමයි මේ චැනල් එකේ Bio Essays 85ක් දාලා තියෙනවා. හැබැයි අද වෙනකන් කවුරුවත් Essays ලියලා එවලා නැහැ. ඒ නිසා මේ වැඩේ නවත්වන්න කියලා බැලුවෙ ,

නවත්වන්න එපා => ❤️
නවත්වමු => 😥

React කරන් යන් හැමෝම.
😌
❤60
2024/05/22

දෝලන හා තරංග. | DAY 04 🌙


(ඩොප්ලර් ආචරණය)✨


#ජීවිතයටPhysics

@HarryNote
❤6