𝐇𝐚𝐫𝐫𝐲 𝐍𝐨𝐭𝐞𝐬 ✨™
4.56K subscribers
2.99K photos
174 videos
127 files
647 links
‼️ 𝐇𝐚𝐫𝐫𝐲 𝐍𝐨𝐭𝐞𝐬 ✨™👇

Telegram Channel Link - https://t.me/HarryNote

Telegram Topics Link - https://t.me/HarryNoteTopics

Telegram Group Link - https://t.me/HarryNoteChat
Download Telegram
01. ආම්ලික MnO4- ද්‍රාවණයක් H2O2 සමඟ පිරියම් කළ විට එය O2 පිටකරමින් අවර්ණ වන අතර​, ආම්ලික Fe2+ ද්‍රාවණයක් H2O2 සමඟ පිරියම් කළ විට කහ-දුඹුරු පැහැ ගැන්වේ.
Anonymous Quiz
71%
✅
29%
❌
👍4❤2
02. ආම්ලික මාධ්‍යයේදී H2O2 වලට ඔක්සිකාරකයක් මෙන්ම ඔක්සිහාරකයක් ලෙස ද ක්‍රියා කළ හැකි ය​.
Anonymous Quiz
87%
✅
13%
❌
👍4❤1
03. තාප පරිවාරක බිත්ති සහිත සංවෘත දෘඪ බඳුනක ඇති වායුවක ශක්තිය නියතව පවතී.
Anonymous Quiz
75%
✅
25%
❌
❤3👍3
04. ඒකලිත පද්ධතියක ඇති ශක්තිය හා ද්‍රව්‍ය ප්‍රමාණය යන දෙකම වටපිටාව සමග හුවමාරු නොවේ.
Anonymous Quiz
73%
✅
27%
❌
👍3❤2
05. Cl2 වායුව ජලය සමග ප්‍රතික්‍රියා කල විට ද්විධාකරණයට භාජනය වී HOCL(aq) සහ HCL(aq) ලබා දේ.
Anonymous Quiz
83%
✅
17%
❌
👍3❤2
06. ක්ලෝරින්වල ඔක්සො අම්ල අතරින් HOCL වලට වැඩිම ඔක්සිකාරක හැකියාව ඇත.
Anonymous Quiz
63%
✅
37%
❌
👍3❤2
07. උත්පේරකයක් එකතු කල විට ප්‍රතිවර්ත්‍ය ප්‍රතික්‍රියාවක සමතුලිත ස්ථානය වෙනස් වේ.
Anonymous Quiz
44%
✅
56%
❌
👍3❤2
08. උත්පේරකයක් සැමවිටම ඉදිරි ප්‍රතික්‍රියාවෙහි ශීඝ්‍රතාව ආපසු ප්‍රතික්‍රියාවෙහි ශීඝ්‍රතාවයට වඩා වැඩි කරයි.
Anonymous Quiz
33%
✅
67%
❌
👍3❤2
09. ග්‍රිනාඩ් ප්‍රතිකාරකයක ඇති ඇල්කයිල් කාණ්ඩයට භස්මයක් ලෙස ප්‍රතික්‍රියා කල හැකි ය.
Anonymous Quiz
70%
✅
30%
❌
❤3👍3
10. ඕනෑම ඇල්ඩිහයිඩයක් සමග HCN ප්‍රතික්‍රියා කල විට කයිරැල් කාබන් පරමාණුවක් අඩංගු ඵලයක් ලැබේ.
Anonymous Quiz
54%
✅
46%
❌
👍3❤2
𝐇𝐚𝐫𝐫𝐲 𝐍𝐨𝐭𝐞𝐬 ✨™
Photo
ළමයි මේ වැඩේ කොහොම ද,

නියමයි => ❤️
වැඩක් නෑ => 😥

මේ වැඩේ දිගටම ඕනේ නම්
React කරන් යන් හැමෝම.
😌
❤69❤‍🔥1
🔻2024-May-25

Day 85 | Essay 85 ⏰


✅ Unit 05 - සත්ත්ව ආකාරය හා ක්‍රියාකාරිත්වය.

27. ප්‍රදාහක ප්‍රතිචාරය ඇතිවීම මගින් ආසාදන පැතිරීම අවම කිරීමට ක්‍රියා කරන අයුරු එහි ලාක්ෂණික ලක්ෂණ සහ ක්‍රියා පිළිවෙල අනුව විස්තර කරන්න.


හැමෝම ලියලා Comment කරන්න. 🔥

Marking එක හවසට දෙන්නම්.⚡️

Join (: -
https://t.me/HarryNote ♥️

@HarryNote ⭐️
❤4
FFR (FOUNDATION FOR RAM) ‼️

MCQ POINT 211 💫

✅ Unit - (04) තාපය - තාප සන්නයනය.


@HarryNote ⭐️
❤4
This media is not supported in your browser
VIEW IN TELEGRAM
සුභ උදෑසනක් 💙☘️

Uva Wellassa ❤️🥺✨

@HarryNote ⭐️
❤8🥰1😍1
Nohithunata
Yuki Navaratne
තාමත් ඇහැරලා වැඩ කරන කට්ටියට ❤️😌😍🎙

නොහිතුනාට......😍❤️🔥

@HarryNote ⭐️
😍7❤1👍1🥰1
This media is not supported in your browser
VIEW IN TELEGRAM
❤5
Forwarded from Exam Countdown Bot ⏳
🌥 Good Morning ✨

🏆Daily Quote :ඔබේ ආකල්පය ඔබේ උන්නතාංශය තීරණය කරයි. ධනාත්මක මනෝභාවයකින් ඉහළට යන්න! 🚀😃

🎖2024 උසස් පෙළ විභාගයට තව,

සති26
දින 183 යි
පැය 14 යි
මිනිත්තු 56 යි

📅අද 2024-05-25


Powered By Exam Countdown Bot ⏳
❤6
FFR (FOUNDATION FOR RAM)‼️

MCQ POINT 212 💫

✅ Unit - (08) ධාරා විද්‍යුතය - විද්‍යුතයේ තාපන ඵලය.


@HarryNote ⭐️
❤4
පරිවර්තන පුහුණුව 🌙


Day 75 | පරිවර්තන 75 ☘️


Marking එක හවසට දෙන්නම්.⚡️

@HarryNote ⭐️
❤5
⚡️Mind Map 3
❤5