FFR (FOUNDATION FOR RAM)‼️MCQ POINT 210 💫
✅ Unit - (10) පදාර්ථයේ යාන්ත්‍රික ගුණ - දුස්ස්‍රාවීතාවය.
@HarryNote ⭐️
❤5
🔻2024-May-24
✅ Unit 05 - සත්ත්ව ආකාරය හා ක්‍රියාකාරිත්වය.
Marking එක.⚡️
Join (: - https://t.me/HarryNote ♥️
@HarryNote ⭐️
Day 84 | Essay 84 ⏰
✅ Unit 05 - සත්ත්ව ආකාරය හා ක්‍රියාකාරිත්වය.
26. මානව දේහයේ පවතින සහජ ප්‍රතිශක්ති යාන්ත්‍රණ විස්තර කරන්න.
Marking එක.⚡️
Join (: - https://t.me/HarryNote ♥️
@HarryNote ⭐️
❤5
❤10👍1
01. ආම්ලික MnO4- ද්‍රාවණයක් H2O2 සමඟ පිරියම් කළ විට එය O2 පිටකරමින් අවර්ණ වන අතර, ආම්ලික Fe2+ ද්‍රාවණයක් H2O2 සමඟ පිරියම් කළ විට කහ-දුඹුරු පැහැ ගැන්වේ.
Anonymous Quiz
71%
✅
29%
❌
👍4❤2
02. ආම්ලික මාධ්‍යයේදී H2O2 වලට ඔක්සිකාරකයක් මෙන්ම ඔක්සිහාරකයක් ලෙස ද ක්‍රියා කළ හැකි ය.
Anonymous Quiz
87%
✅
13%
❌
👍4❤1
03. තාප පරිවාරක බිත්ති සහිත සංවෘත දෘඪ බඳුනක ඇති වායුවක ශක්තිය නියතව පවතී.
Anonymous Quiz
75%
✅
25%
❌
❤3👍3
04. ඒකලිත පද්ධතියක ඇති ශක්තිය හා ද්‍රව්‍ය ප්‍රමාණය යන දෙකම වටපිටාව සමග හුවමාරු නොවේ.
Anonymous Quiz
73%
✅
27%
❌
👍3❤2
05. Cl2 වායුව ජලය සමග ප්‍රතික්‍රියා කල විට ද්විධාකරණයට භාජනය වී HOCL(aq) සහ HCL(aq) ලබා දේ.
Anonymous Quiz
83%
✅
17%
❌
👍3❤2
👍3❤2
07. උත්පේරකයක් එකතු කල විට ප්‍රතිවර්ත්‍ය ප්‍රතික්‍රියාවක සමතුලිත ස්ථානය වෙනස් වේ.
Anonymous Quiz
44%
✅
56%
❌
👍3❤2
08. උත්පේරකයක් සැමවිටම ඉදිරි ප්‍රතික්‍රියාවෙහි ශීඝ්‍රතාව ආපසු ප්‍රතික්‍රියාවෙහි ශීඝ්‍රතාවයට වඩා වැඩි කරයි.
Anonymous Quiz
33%
✅
67%
❌
👍3❤2
09. ග්‍රිනාඩ් ප්‍රතිකාරකයක ඇති ඇල්කයිල් කාණ්ඩයට භස්මයක් ලෙස ප්‍රතික්‍රියා කල හැකි ය.
Anonymous Quiz
70%
✅
30%
❌
❤3👍3
10. ඕනෑම ඇල්ඩිහයිඩයක් සමග HCN ප්‍රතික්‍රියා කල විට කයිරැල් කාබන් පරමාණුවක් අඩංගු ඵලයක් ලැබේ.
Anonymous Quiz
54%
✅
46%
❌
👍3❤2