𝐇𝐚𝐫𝐫𝐲 𝐍𝐨𝐭𝐞𝐬 ✨™
4.56K subscribers
2.99K photos
174 videos
127 files
647 links
‼️ 𝐇𝐚𝐫𝐫𝐲 𝐍𝐨𝐭𝐞𝐬 ✨™👇

Telegram Channel Link - https://t.me/HarryNote

Telegram Topics Link - https://t.me/HarryNoteTopics

Telegram Group Link - https://t.me/HarryNoteChat
Download Telegram
⚡️Mind Map 2
❤5
Day 02 | VOICE NOTE 02 🌙


🌱Unit 4 | ශාක ආකාරය හා ක්‍රියාකාරීත්වය.


Voice Clip 2


• මූල පද්ධතිය හා ප්‍රරෝහ පද්ධතිය.
• ප්‍රරෝහාග්‍රයේ හා මූලාග්‍රයේ වෙනස්කම්.

• Root system and germination system.
• Differences in Proohagra and Moolagra.

Thank you Aanya (admin) 💗✨


@HarryNote ⭐️
❤9❤‍🔥1👍1🥰1
This media is not supported in your browser
VIEW IN TELEGRAM
නිකමෙක් වෙන්න හදන්න එපා! ✋
දැන්වත් වැඩ නොකරපු අය වැඩ කරපල්ලා. 🔥❤️

@HarryNote ⭐
❤24👍1😢1
FFR (FOUNDATION FOR RAM)‼️

MCQ POINT 210 💫

✅ Unit - (10) පදාර්ථයේ යාන්ත්‍රික ගුණ - දුස්ස්‍රාවීතාවය.


@HarryNote ⭐️
❤5
🔻2024-May-24

Day 84 | Essay 84 ⏰


✅ Unit 05 - සත්ත්ව ආකාරය හා ක්‍රියාකාරිත්වය.

26. මානව දේහයේ පවතින සහජ ප්‍රතිශක්ති යාන්ත්‍රණ විස්තර කරන්න.


Marking එක.⚡️

Join (: -
https://t.me/HarryNote ♥️

@HarryNote ⭐️
❤5
පරිවර්තන පුහුණුව 🌙


Day 74 | පරිවර්තන 74 ☘️


Marking එක.⚡️

@HarryNote ⭐️
❤10👍1
01. ආම්ලික MnO4- ද්‍රාවණයක් H2O2 සමඟ පිරියම් කළ විට එය O2 පිටකරමින් අවර්ණ වන අතර​, ආම්ලික Fe2+ ද්‍රාවණයක් H2O2 සමඟ පිරියම් කළ විට කහ-දුඹුරු පැහැ ගැන්වේ.
Anonymous Quiz
71%
✅
29%
❌
👍4❤2
02. ආම්ලික මාධ්‍යයේදී H2O2 වලට ඔක්සිකාරකයක් මෙන්ම ඔක්සිහාරකයක් ලෙස ද ක්‍රියා කළ හැකි ය​.
Anonymous Quiz
87%
✅
13%
❌
👍4❤1
03. තාප පරිවාරක බිත්ති සහිත සංවෘත දෘඪ බඳුනක ඇති වායුවක ශක්තිය නියතව පවතී.
Anonymous Quiz
75%
✅
25%
❌
❤3👍3
04. ඒකලිත පද්ධතියක ඇති ශක්තිය හා ද්‍රව්‍ය ප්‍රමාණය යන දෙකම වටපිටාව සමග හුවමාරු නොවේ.
Anonymous Quiz
73%
✅
27%
❌
👍3❤2
05. Cl2 වායුව ජලය සමග ප්‍රතික්‍රියා කල විට ද්විධාකරණයට භාජනය වී HOCL(aq) සහ HCL(aq) ලබා දේ.
Anonymous Quiz
83%
✅
17%
❌
👍3❤2
06. ක්ලෝරින්වල ඔක්සො අම්ල අතරින් HOCL වලට වැඩිම ඔක්සිකාරක හැකියාව ඇත.
Anonymous Quiz
63%
✅
37%
❌
👍3❤2
07. උත්පේරකයක් එකතු කල විට ප්‍රතිවර්ත්‍ය ප්‍රතික්‍රියාවක සමතුලිත ස්ථානය වෙනස් වේ.
Anonymous Quiz
44%
✅
56%
❌
👍3❤2
08. උත්පේරකයක් සැමවිටම ඉදිරි ප්‍රතික්‍රියාවෙහි ශීඝ්‍රතාව ආපසු ප්‍රතික්‍රියාවෙහි ශීඝ්‍රතාවයට වඩා වැඩි කරයි.
Anonymous Quiz
33%
✅
67%
❌
👍3❤2