This media is not supported in your browser
VIEW IN TELEGRAM
මන් හැමදාම වගේ අදත් කියන්නේ මේක එක ම පාරාදීසයක්.මෙහෙ එක එක කාලෙට එක විදියයි.කහ මල් හැලෙන කාලෙට එක ඕසෙට තද කහ විතරයි. මැයි මල් කාලෙට තද රතු පාට හැමතැනම.රොබරෝසියා හැලෙනකොට පාවඩ එලුවා වගේ. එක පැත්තකින් හෙමින් සීරුවෙ ලතාවට ගලා බහින මහවැලිය. අනික් පැත්තෙන් අහසට රහස් කියන්න බලන් ඉන්න හන්තාන කඳු වැටිය. තද කොළ පාට ගෑවිච්ච නිස්කලංක පරිසරයක එහා ඉමේ ඉදලා මෙහා ඉමට එනකල් හුස්ම බෙදන රූස්ස ගස්. එක කොනක සුදු පාට ගෑවුන කොතක් පේන චෛත්‍යය. උඩ පේරාදෙණිය පාරෙන් හිමින් සීරුවේ උඩට ගියාම ගල් පාලම.අකුරු අමුණන්න බැරි තරම් ඒ පරිසරය මනස්කාන්තයි. ඒ ළඟම ජේසුතුමන්ගේ සෙවණ ගේන පල්ලිය. තවත් කොණක හින්දු කෝවිල. මේ ඔක්කෝම එක සෙවණක. ගජසිංහ පාලමෙන් මෙහාට ගල් අඟුරු දාපු පිට්ටනියක නිතරෝම ඉන්න තරුණ වටය. රෑකට හීත හිරිගඬු පිපෙන යාමෙක වළට වෙලා බලන නාට්‍යය. සුළං කපොල්ලක තරම කොච්චරක්ද ඉඟි කරන සනාතන මන්දිරය....
මේ එක සීරුවට මීදුම් බාන දවස්. ඈත එංගලන්තයේ පුංචි මාළිගාවක් පහළ පින්තූරේ දකින කොට ඔළුවට ආවේ ඉබේටමයි. මේ හරි සීත සනීප දවස්....
පේරා ලස්සන මෙහෙම දවස්වලට♥️
#copied 🍃
@HarryNote
මේ එක සීරුවට මීදුම් බාන දවස්. ඈත එංගලන්තයේ පුංචි මාළිගාවක් පහළ පින්තූරේ දකින කොට ඔළුවට ආවේ ඉබේටමයි. මේ හරි සීත සනීප දවස්....
පේරා ලස්සන මෙහෙම දවස්වලට♥️
#copied 🍃
@HarryNote
❤7👍3
BIO NOTES 🧬
☞︎︎︎ නිවර්තන වර්ෂා වනාන්තර 🌧🌳🌹🦋
☞︎︎︎ නිවර්තන වියළි වනාන්තර ⛅️🍁
☞︎︎︎ සැවානා 🪨🍂🦁
☞︎︎︎ චපරාල් 🌴🪸🦅
☞︎︎︎ උතුරු කේතුධර වනාන්තර 🌲🪵❄️
☞︎︎︎ කාන්තාර 🏜🐪🌵
Credit Goes Owner
@HarryNote
Unit 08 | බියෝම.🍂
☞︎︎︎ නිවර්තන වර්ෂා වනාන්තර 🌧🌳🌹🦋
☞︎︎︎ නිවර්තන වියළි වනාන්තර ⛅️🍁
☞︎︎︎ සැවානා 🪨🍂🦁
☞︎︎︎ චපරාල් 🌴🪸🦅
☞︎︎︎ උතුරු කේතුධර වනාන්තර 🌲🪵❄️
☞︎︎︎ කාන්තාර 🏜🐪🌵
Credit Goes Owner
@HarryNote
👍1🥰1
2024-Mar-01
Unit 02 - ජීවයේ රසායනික පදනම හා සෛලීය පදනම.
Marking එක.
Join (: - https://t.me/HarryNote
@HarryNote
Day 11 | Essay 11
Unit 02 - ජීවයේ රසායනික පදනම හා සෛලීය පදනම.
11.කෙටි සටහන් ලියන්න.
(a) න්‍යෂ්ටිය.
(b) අන්තඃපටල පද්ධතිය.
(c) ශාක සෛල බිත්තිය.
Marking එක.
Join (: - https://t.me/HarryNote
@HarryNote
👍1
Forwarded from Exam Countdown Bot ⏳
🎖2024 උසස් පෙළ විභාගයට තව,
සති 38 යි
දින 268 යි
පැය 0 යි
මිනිත්තු 10 යි
📅අද 2024-03-01
Powered By Exam Countdown Bot ⏳
සති 38 යි
දින 268 යි
පැය 0 යි
මිනිත්තු 10 යි
📅අද 2024-03-01
Powered By Exam Countdown Bot ⏳
2024-Mar-02
Unit 02 - ජීවයේ රසායනික පදනම හා සෛලීය පදනම.
හැමෝම ලියලා Comment කරන්න.
Marking එක හවසට දෙන්නම්.
Join (: - https://t.me/HarryNote
@HarryNote
Day 12 | Essay 12
Unit 02 - ජීවයේ රසායනික පදනම හා සෛලීය පදනම.
12.කෙටි සටහන් ලියන්න.
(a) සත්ත්ව සෛලවල බහිස්සෛලීය පූරකය (ECM).
(b) සෛල සන්ධි.
හැමෝම ලියලා Comment කරන්න.
Marking එක හවසට දෙන්නම්.
Join (: - https://t.me/HarryNote
@HarryNote
👍1