❤5😁1
මයික්‍රෝමීටර ඉස්කුරුප්පු ආමානය Practical එකත් අදම දාන්න ද,
හා දාන්න => ❤️
අදම එපා => 😥
React කරන් යන් හැමෝම.😌
හා දාන්න => ❤️
අදම එපා => 😥
React කරන් යන් හැමෝම.😌
❤57👍2❤🔥1
PHYSICS PRACTICALS | Practical 02 🌙
⌬ මයික්‍රෝමීටර ඉස්කුරුප්පු ආමානය භාවිතය.
AP sir❕( Video Link )
DP Educ.❕( Video Link )
අවශ්‍යම කරුණු පමණක් ඇතුළත් කර ඇත. 🍀
@HarryNote ⭐️
❤12
Forwarded from Notes by Rapunzel ❄️💜 (꧁◦•●◉✿̷𝓡𝓪𝓹𝓾𝓷𝔃𝓮𝓵✿◉●•◦꧂)
Chemistry , Physics , Biology විශයන් තුනේම...
✨වැදගත් කරුණු
✨විවරණ
✨කෙටි සටහන්
✨Voice Notes
• උකුවෙල සර්ගේ පේපර් විවරණ❤️
• මෙත්මල් සර්ගේ බයෝ පේපර් වල විවරණ 🩷
• අමිල සර්ගේ MCQ විවරණ 🩵
• Bio Short Notes 💚
• Physics Summery Notes 💛
• Chemistry Special Points 💜
✨වැදගත් කරුණු
✨විවරණ
✨කෙටි සටහන්
✨Voice Notes
• උකුවෙල සර්ගේ පේපර් විවරණ❤️
• මෙත්මල් සර්ගේ බයෝ පේපර් වල විවරණ 🩷
• අමිල සර්ගේ MCQ විවරණ 🩵
• Bio Short Notes 💚
• Physics Summery Notes 💛
• Chemistry Special Points 💜
https://t.me/Rapunzelnotes
❤8👍1
Forwarded from Echem_Family_Memes(24R) (Dami)
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
Telegram
Echem_Family_Memes(24R)
2024_Revision
❤5
FFR (FOUNDATION FOR RAM)‼️MCQ POINT 198 💫
✅ Unit - (10) පදාර්ථයේ යාන්ත්‍රික ගුණ - පෘෂ්ඨික ආතතිය.
@HarryNote ⭐️
❤5👍1
🔻2024-May-20
✅ Unit 05 - සත්ත්ව ආකාරය හා ක්‍රියාකාරිත්වය.
Marking එක.⚡️
Join (: - https://t.me/HarryNote ♥️
@HarryNote ⭐️
Day 80 | Essay 80 ⏰
✅ Unit 05 - සත්ත්ව ආකාරය හා ක්‍රියාකාරිත්වය.
22.(a) සතුන්ට ශ්වසන ව්‍යුහවල ඇති අවශ්‍යතාවය සහ විවිධ සත්ත්ව කාණ්ඩ වල ශ්වසන ව්‍යුහයන්ගේ සංකීර්ණතාවයේ විවිධත්වය විස්තර කරන්න.
(b) කාර්යක්ෂම ශ්වසන පෘෂ්ඨයක් සතුව පැවතිය යුතු ලක්ෂණ විස්තර කර, කාර්යක්ෂම ශ්වසන අවයවයන් ලෙස පෙනහළු ක්‍රියා කිරීමට හේතු පහදන්න.
Marking එක.⚡️
Join (: - https://t.me/HarryNote ♥️
@HarryNote ⭐️
❤5👍1
❤6😁1
𝐇𝐚𝐫𝐫𝐲 𝐍𝐨𝐭𝐞𝐬 ✨™
අපේ චැනල් එකට , ❄️ Quiz Poll (Chem, Phy6) ❄️ Voice Note (Bio, Chem, Phy6) හරි add කරන්න කැමති අය ඉන්නවනම් කියන්න.❤️✨ Tell us :- @Isuru_h 👈
මේ වැඩේට උදව්වක් දෙන්න කවුරුත් නැද්ද?🥺
අනිත් අයටත් උදව් කරන ගමන් තමන්ගේ ගමන යන කවුරුත් නැහැ වගේ නේ...😞 දුකයි හොදේ..💔😢
අනිත් අයටත් උදව් කරන ගමන් තමන්ගේ ගමන යන කවුරුත් නැහැ වගේ නේ...😞 දුකයි හොදේ..💔😢
😢9
Inorganic වලටත් short notes දාන්න ද ,
හා දාන්න => ❤️
අපිට එපා => 😥
React කරන් යන් හැමෝම.😌
හා දාන්න => ❤️
අපිට එපා => 😥
React කරන් යන් හැමෝම.😌
❤85
🔻2024-May-21
✅ Unit 05 - සත්ත්ව ආකාරය හා ක්‍රියාකාරිත්වය.
හැමෝම ලියලා Comment කරන්න. 🔥
Marking එක හවසට දෙන්නම්.⚡️
Join (: - https://t.me/HarryNote ♥️
@HarryNote ⭐️
Day 81 | Essay 81 ⏰
✅ Unit 05 - සත්ත්ව ආකාරය හා ක්‍රියාකාරිත්වය.
23.(a) මානව ශ්වසන පද්ධතියේ දළ ව්‍යුහය සහ කෘත්‍ය විස්තර කරන්න.
(b) මානව පෙනහළු වාතනය වීමේ යාන්ත්‍රණය විස්තර කරන්න.
හැමෝම ලියලා Comment කරන්න. 🔥
Marking එක හවසට දෙන්නම්.⚡️
Join (: - https://t.me/HarryNote ♥️
@HarryNote ⭐️
❤4👍1
FFR (FOUNDATION FOR RAM) ‼️MCQ POINT 199 💫
✅ Unit - (04) තාපය - ද්‍රවයක තාපාංකය, පීඩනය සමඟ විචලනය වන අන්දම.
@HarryNote ⭐️
❤6👍1
Kailashini
Eranga Abeygunasekara
❤15😍2💘2🥰1
Forwarded from Exam Countdown Bot ⏳
🌥 Good Morning ✨
🏆Daily Quote :දැනුම සඳහා කුසගින්නෙන් සිටින්න, සාර්ථකත්වය ළගා වනු ඇත. දිගටම ඉගෙන ගන්න! 📚🌟
🎖2024 උසස් පෙළ විභාගයට තව,
සති26
දින 187 යි
පැය 15 යි
මිනිත්තු 6 යි
📅අද 2024-05-21
Powered By Exam Countdown Bot ⏳
🏆Daily Quote :
🎖2024 උසස් පෙළ විභාගයට තව,
සති26
දින 187 යි
පැය 15 යි
මිනිත්තු 6 යි
📅අද 2024-05-21
Powered By Exam Countdown Bot ⏳
❤6