👍6
👍4💔2
👍6
👍5
18. පූර්ණ හෘත් විස්තාරය සිදු වන කාලය, කර්ණිකා හා කෝශිකා ආකුංචය දෙකම සිදු වන කාලයට සමාන නැත.
Anonymous Quiz
49%
❌
51%
✅
👍5
👍5
👍6
Bio Crossover Point Programme 🌙
✅ අදට මෙච්චරයි.
🕊සහභාගී වුණු ,
▼ Harry Notes ළමයින්ටත්,
▼ Bio_කුප්පිය ළමයින්ටත්,
Thank you...💗
⭕️ මේ Programme එක හොදනම් Comment කරන්න.
⭕️ Comment නැත්නම්, React නැත්නම් මේ Programme එක cancel වෙන්න ඉඩ තියෙනවා.
⭕️ සතියට Point Programme 03 ක් තියෙනව.
▫️Sunday
@9.00 PM
Harry Notes
▫️Wednesday and Saturday
@9.00 PM
Bio_කුප්පිය
📍 කැමති අය Channel දෙකටම Join වෙලා වැඩේ කරගන්න.
📍 ඔයාල අපිට දෙන සහයෝගය මත මේ වගේ Programme දිගටම ක්‍රියාත්මක වේවි.
අනිවාර්යෙන්ම React කරන් යන් හැමෝම.😌
GROUP COMBINATION ,
@HarryNote
@biokuppiya2k24
🔥36👍4❤1
🌟 Thank you 💗✨
🌟 මගේ channel එකෙන් ඔයාලට පුංචිම හරි උදව්වක් වුණා නම් ඔයාලගේ අදහස් මේකට comment එකක් විදියට දාන්න.🤍 අදහස් යෝජනා වගේම අඩු පාඩු තියෙනවා නම් ඒවත් කියන්න. මං ඒ හැම එකක්ම ආසාවෙන් කියවනවා.🥰🩵
Share කරපු වචනෙකින් හරි උදව් කරපු හැමෝටම ගොඩක් ස්තූතියි....🐚🌺
Since - 2024.02.19 🌝💫
@HarryNote ⭐️
🌟 මගේ channel එකෙන් ඔයාලට පුංචිම හරි උදව්වක් වුණා නම් ඔයාලගේ අදහස් මේකට comment එකක් විදියට දාන්න.🤍 අදහස් යෝජනා වගේම අඩු පාඩු තියෙනවා නම් ඒවත් කියන්න. මං ඒ හැම එකක්ම ආසාවෙන් කියවනවා.🥰🩵
Share කරපු වචනෙකින් හරි උදව් කරපු හැමෝටම ගොඩක් ස්තූතියි....🐚🌺
Since - 2024.02.19 🌝💫
@HarryNote ⭐️
❤20👍1🥰1😍1
2024/05/19
#ජීවිතයටPhysics
@HarryNote
ධාරා විද්‍යුතය. | DAY 01 🌙
Homework👇
Tute page,
👉 5 - 1 , 2
👉 6 - 3 ,6,7,10
👉 36 - 8
👉 38 - 16
👉 39 - 21
👉 40 - 29
👉 42 - 34 , 35 , 38 💫
#ජීවිතයටPhysics
@HarryNote
❤7👍1
🔻2024-May-20
✅ Unit 05 - සත්ත්ව ආකාරය හා ක්‍රියාකාරිත්වය.
හැමෝම ලියලා Comment කරන්න. 🔥
Marking එක හවසට දෙන්නම්.⚡️
Join (: - https://t.me/HarryNote ♥️
@HarryNote ⭐️
Day 80 | Essay 80 ⏰
✅ Unit 05 - සත්ත්ව ආකාරය හා ක්‍රියාකාරිත්වය.
22.(a) සතුන්ට ශ්වසන ව්‍යුහවල ඇති අවශ්‍යතාවය සහ විවිධ සත්ත්ව කාණ්ඩ වල ශ්වසන ව්‍යුහයන්ගේ සංකීර්ණතාවයේ විවිධත්වය විස්තර කරන්න.
(b) කාර්යක්ෂම ශ්වසන පෘෂ්ඨයක් සතුව පැවතිය යුතු ලක්ෂණ විස්තර කර, කාර්යක්ෂම ශ්වසන අවයවයන් ලෙස පෙනහළු ක්‍රියා කිරීමට හේතු පහදන්න.
හැමෝම ලියලා Comment කරන්න. 🔥
Marking එක හවසට දෙන්නම්.⚡️
Join (: - https://t.me/HarryNote ♥️
@HarryNote ⭐️
❤5
FFR (FOUNDATION FOR RAM) ‼️MCQ POINT 196 💫
✅ Unit - (06) ස්ථිති විද්‍යුත් ක්ෂේත්‍ර - ස්ථිති විද්‍යුත් ධාරිතාව හා ධාරිත්‍රක.
@HarryNote ⭐️
❤5👍1