𝐇𝐚𝐫𝐫𝐲 𝐍𝐨𝐭𝐞𝐬 ✨™
4.56K subscribers
2.99K photos
174 videos
127 files
647 links
‼️ 𝐇𝐚𝐫𝐫𝐲 𝐍𝐨𝐭𝐞𝐬 ✨™👇

Telegram Channel Link - https://t.me/HarryNote

Telegram Topics Link - https://t.me/HarryNoteTopics

Telegram Group Link - https://t.me/HarryNoteChat
Download Telegram
12. සියලු සයනොබැක්ටීරියාවන් වායුගෝලීය Nitrogen තිර කරයි
Anonymous Quiz
20%
✅
80%
❌
👍6
13. Anthophyta පරාගනාලය ශාකනය වන නමුත්, Cycus පරාග නාලය ශාකනය නොවේ.
Anonymous Quiz
56%
✅
44%
❌
👍4🙏1🙈1
14. ඇතැම් නෙමටෝඩාවන් අන්වීක්ෂීය වේ.
Anonymous Quiz
72%
✅
28%
❌
👍6
15. අරටුව ශාක කදන් වල පමණක් ඇත.
Anonymous Quiz
63%
✅
37%
❌
👍4💔2
16. අස්ථි පූරකයේ කොලැජන් තන්තු නැත.
Anonymous Quiz
37%
✅
63%
❌
👍6
17. රක්තහීනතාවය Fe ඌණ වූ විට පමණක් ඇති වේ.
Anonymous Quiz
17%
✅
83%
❌
👍5
18. පූර්ණ හෘත් විස්තාරය සිදු වන කාලය, කර්ණිකා හා කෝශිකා ආකුංචය දෙකම සිදු වන කාලයට සමාන නැත.
Anonymous Quiz
49%
❌
51%
✅
👍5
19. ආශ්වාසයේදී මහා ප්‍රාචීරය ඉහිල් වේ.
Anonymous Quiz
59%
❌
41%
✅
👍5
20. වෘක්ක බාහිකය විලිකිත වේ.
Anonymous Quiz
65%
✅
35%
❌
👍6
Bio Crossover Point Programme 🌙


✅ අදට මෙච්චරයි.

🕊සහභාගී වුණු ,

▼ Harry Notes ළමයින්ටත්,
▼ Bio_කුප්පිය ළමයින්ටත්,


Thank you...💗

⭕️ මේ Programme එක හොදනම් Comment කරන්න.

⭕️ Comment නැත්නම්, React නැත්නම් මේ Programme එක cancel වෙන්න ඉඩ තියෙනවා.

⭕️ සතියට Point Programme 03 ක් තියෙනව.


▫️Sunday
@9.00 PM
Harry Notes

▫️Wednesday and Saturday
@9.00 PM
Bio_කුප්පිය

📍 කැමති අය Channel දෙකටම Join වෙලා වැඩේ කරගන්න.

📍 ඔයාල අපිට දෙන සහයෝගය මත මේ වගේ Programme දිගටම ක්‍රියාත්මක වේවි.

අනිවාර්යෙන්ම React කරන් යන් හැමෝම.😌

GROUP COMBINATION ,

@HarryNote
@biokuppiya2k24
🔥36👍4❤1
🌟 Thank you 💗✨

🌟 මගේ channel එකෙන් ඔයාලට පුංචිම හරි උදව්වක් වුණා නම් ඔයාලගේ අදහස් මේකට comment එකක් විදියට දාන්න.🤍 අදහස් යෝජනා වගේම අඩු පාඩු තියෙනවා නම් ඒවත් කියන්න. මං ඒ හැම එකක්ම ආසාවෙන් කියවනවා.🥰🩵

Share කරපු වචනෙකින් හරි උදව් කරපු හැමෝටම ගොඩක් ස්තූතියි....🐚🌺

Since - 2024.02.19 🌝💫

@HarryNote ⭐️
❤20👍1🥰1😍1
2024/05/19

ධාරා විද්‍යුතය. | DAY 01 🌙


Homework👇

Tute page,
👉 5   - 1 , 2
👉 6   - 3 ,6,7,10
👉 36 - 8
👉 38 - 16
👉 39 - 21
👉 40 - 29
👉 42 - 34 , 35 , 38 💫


#ජීවිතයටPhysics

@HarryNote
❤7👍1
🔻2024-May-20

Day 80 | Essay 80 ⏰


✅ Unit 05 - සත්ත්ව ආකාරය හා ක්‍රියාකාරිත්වය.

22.(a) සතුන්ට ශ්වසන ව්‍යුහවල ඇති අවශ්‍යතාවය සහ විවිධ සත්ත්ව කාණ්ඩ වල ශ්වසන ව්‍යුහයන්ගේ සංකීර්ණතාවයේ විවිධත්වය විස්තර කරන්න.

(b) කාර්යක්ෂම ශ්වසන පෘෂ්ඨයක් සතුව පැවතිය යුතු ලක්ෂණ විස්තර කර, කාර්යක්ෂම ශ්වසන අවයවයන් ලෙස පෙනහළු ක්‍රියා කිරීමට හේතු පහදන්න.


හැමෝම ලියලා Comment කරන්න. 🔥

Marking එක හවසට දෙන්නම්.⚡️

Join (: -
https://t.me/HarryNote ♥️

@HarryNote ⭐️
❤5
FFR (FOUNDATION FOR RAM) ‼️

MCQ POINT 196 💫

✅ Unit - (06) ස්ථිති විද්‍යුත් ක්ෂේත්‍ර - ස්ථිති විද්‍යුත් ධාරිතාව හා ධාරිත්‍රක​.


@HarryNote ⭐️
❤5👍1