𝐇𝐚𝐫𝐫𝐲 𝐍𝐨𝐭𝐞𝐬 ✨™
4.56K subscribers
2.99K photos
174 videos
127 files
647 links
‼️ 𝐇𝐚𝐫𝐫𝐲 𝐍𝐨𝐭𝐞𝐬 ✨™👇

Telegram Channel Link - https://t.me/HarryNote

Telegram Topics Link - https://t.me/HarryNoteTopics

Telegram Group Link - https://t.me/HarryNoteChat
Download Telegram
🔻2024-May-19

Day 79 | Essay 79 ⏰


✅ Unit 05 - සත්ත්ව ආකාරය හා ක්‍රියාකාරිත්වය.

21. කෙටි සටහන් ලියන්න.
(a)විද්‍යුත් කන්ථුක රේඛනය (ECG).

(b) කිරීටක ධමනි අවහිර වීමේ ප්‍රතිවිපාක.

(c) ශ්වසන වර්ණක.

(d) රුධිරය කැටිගැසීම.


Marking එක.⚡️

Join (: -
https://t.me/HarryNote ♥️

@HarryNote ⭐️
❤4
පරිවර්තන පුහුණුව 🌙


Day 69 | පරිවර්තන 69 ☘️


Marking එක.⚡️

@HarryNote ⭐️
❤4
2024/05/17

සත්ත්ව ආකාරය හා ක්‍රියාකාරිත්වය - Day 12 🌙


අස්ථි පද්ධතිය DAY 01


කටපාඩම් කරපු Bio මතකෙටම...♥️

Thank you Uthpala 💗✨

@HarryNote ⭐️
❤9👍1
🕊 Hi ළමයි ,

Bio Crossover Point Programme 🌙


අද රාත්‍රී 09.00 ඉදන් මෙම Channel එක හරහා පැවැත්වෙයි.

GROUP COMBINATION ,

@HarryNote
@biokuppiya2k24
❤5
01. කෘත්‍යමය ප්‍රෝටීනයක් සදහා පොලිපෙප්ටයිඩ දාම දෙකක් අවම වශයෙන් ප්‍රමාණවත්ය.
Anonymous Quiz
71%
✅
29%
❌
👍6
02. ඇමයිනෝ අම්ලයක ඇමයින් කාණ්ඩ එකකට වඩා පැවතිය හැකිය.
Anonymous Quiz
76%
✅
24%
❌
👍5
03. ප්ලාස්ම පටලය දෙපස ක්‍රියාකාරීත්වය එකිනෙකට සමාන වේ.
Anonymous Quiz
19%
✅
81%
❌
👍5
04. t RNA නිපදවෙන්නේ DNA වල ඇති තොරතුරු මතයි.
Anonymous Quiz
59%
✅
41%
❌
👍5
05. ගොල්ගි උපකරණය ප්‍රෝටීන සංස්ලේෂණය කරමින් ජලවිච්ජේදක එන්සයිම සහිත ලයිසොසෝම නිපදවයි.
Anonymous Quiz
68%
✅
32%
❌
👍5
06. මිනිස් දේහයේ ඇතැම් සෛල විභාජනය සිදු නොවන අදියරෙහි පවතියි.
Anonymous Quiz
82%
✅
18%
❌
👍4🙏1