𝐇𝐚𝐫𝐫𝐲 𝐍𝐨𝐭𝐞𝐬 ✨™
4.56K subscribers
2.99K photos
174 videos
127 files
647 links
‼️ 𝐇𝐚𝐫𝐫𝐲 𝐍𝐨𝐭𝐞𝐬 ✨™👇

Telegram Channel Link - https://t.me/HarryNote

Telegram Topics Link - https://t.me/HarryNoteTopics

Telegram Group Link - https://t.me/HarryNoteChat
Download Telegram
Forwarded from Gawesh
🔴24 A/L🔴
🔺F 🔜C  process🔺
🟢2 months🟢



F එකක ඉදන් C එකකට ගෙනියනවා කියන්නේ ලොකු process එකක් එකත් මොකද මාස දෙකකින් ඒකට අපි මුලු සිලබස් එකම ගන් නැ

🔘Chemistry

   × බන්දන
   × ගනනය
   × ඉනොගනික්

🔘Physics
   
  × ධාරා විද්‍යුතය
  × දෝලන තරන්ග ආලෝකය
  × තාපය
  ×   යාන්ත්‍ර විද්‍යාව

🔘Biology

  × session 1
  [unit 1,2,3]

  × session 2
  [unit 4]

  × session 3
  [unit 5]
(  සැලකිය යුතුයි bio වල පාඩම් වලින් තෝරාගත් කොටස් පමනයි ගන්නේ)

අපිත් එක්ක එකතු වෙලා ඉන්න මැයි 20 සියලු දැනුම්දීම් වැඩසටහන් එක්ක අලුත් ආරම්භයක්

https://t.me/FtoC2months
❤13
මහන්සි උනාට පාඩුවක් වෙන්නෑ ළමයි. ඒ නිසා දැන් ඉදන්ම ගේමක් ගහමු.💪 අනාගතයේ දී පසුතැවෙන්නෙ නැති වෙන්නම. ♥️

@Amila_Dasanayake sir ❤️🥰🔥
❤70🔥1
Forwarded from Nihansa
https://t.me/biol0g

2024 A/L
2025 A/L
2026 A/L
Or
2nd shy , 3rd Shy

Biology කරන හැමෝටම 🌸
📌 Mcq
📌 Structure essay
📌 Essay
🔴 Papers & markings

ඇතුළු biology විශය සදහාම වෙන් වූ අපගේ සමූහය සමග එක්වන්න....

📌 Short notes
📌 Notes

🍂📩 Join now
Sinhala medium 💥https://t.me/biol0g
❤6👍1
FFR (FOUNDATION FOR RAM)‼️

MCQ POINT 192 💫

✅ Unit - (08) ධාරා විද්‍යුතය - විභවමානය​.


@HarryNote ⭐️
❤4👍1🔥1
🔻2024-May-18

Day 78 | Essay 78 ⏰


✅ Unit 05 - සත්ත්ව ආකාරය හා ක්‍රියාකාරිත්වය.

20.(a)මිනිස් රුධිරය තුලින් ශ්වසන වායු පරිවහනය වන ආකාරය විස්තර කරන්න.

(b) මානව රුධිරයේ අඩංගු විවිධ සංඝටක විස්තර කරන්න.

(c) ABO රුධිර වර්ගීකරණයේ පදනම හා නිවැරදි රුධිර පාරවිලයනයක් සදහා දායකයන් ප්‍රතිග්‍රාහකයන් තෝරාගත යුතු ආකාරය විස්තර කරන්න.


Marking එක.⚡️

Join (: -
https://t.me/HarryNote ♥️

@HarryNote ⭐️
❤4👍1
පරිවර්තන පුහුණුව 🌙


Day 68 | පරිවර්තන 68 ☘️


Marking එක.⚡️

@HarryNote ⭐️
❤6
CAT 10 MCQ විවරණය.pdf
3.5 MB
📌 CAT 10 MCQ විවරණය.
CAT 10 Structure and Essay.pdf
864.1 KB
📌 CAT 10 Structure and Essay.
CAT 10 Structure and Essay Marking.pdf
3.8 MB
📌 CAT 10 Structure and Essay විවරණය.

BIOLOGY | 2024 CAT PAPERS 🌙


CAT 10 - Full Paper 🍃

Credit Goes to @All_In_One_by_Aanya


@HarryNote ❤️
❤6👍1
කට්ටිය මොකද මේ වෙලාවෙ කරන්නෙ ,

පාඩම් වැඩ => ❤️
අපි නිදි => 😴

React කරන් යන් හැමෝම.
😌
❤44😴10
🔻2024-May-19

Day 79 | Essay 79 ⏰


✅ Unit 05 - සත්ත්ව ආකාරය හා ක්‍රියාකාරිත්වය.

21. කෙටි සටහන් ලියන්න.
(a)විද්‍යුත් කන්ථුක රේඛනය (ECG).

(b) කිරීටක ධමනි අවහිර වීමේ ප්‍රතිවිපාක.

(c) ශ්වසන වර්ණක.

(d) රුධිරය කැටිගැසීම.


හැමෝම ලියලා Comment කරන්න. 🔥

Marking එක හවසට දෙන්නම්.⚡️

Join (: -
https://t.me/HarryNote ♥️

@HarryNote ⭐️
❤7
FFR (FOUNDATION FOR RAM) ‼️

MCQ POINT 193 💫

✅ Unit - (05) ගුරුත්වාකර්ෂණ ක්ෂේත්‍ර.


@HarryNote ⭐️
❤7
This media is not supported in your browser
VIEW IN TELEGRAM
සුභ උදෑසනක් 💙☘️

ජ'පුර ❤️
🥹✨

@HarryNote ⭐️
❤9🥰1😍1
Audio
තාමත් ඇහැරලා වැඩ කරන කට්ටියට ❤️😌😍🎙

Señorita......😍❤️🔥

@HarryNote ⭐️
❤9🥰2👍1😍1
This media is not supported in your browser
VIEW IN TELEGRAM
❤5