2024/02/28
#ආසාවෙන්ඉගෙනගන්න
@HarryNote
Redox ද්විධාකරණයට අදාළ කොටස හා තුලිත රසායනික සමීකරණ ගොඩනැගීම යන කොටස.💫
#ආසාවෙන්ඉගෙනගන්න
@HarryNote
❤1
2024-Feb-28
Unit 02 - ජීවයේ රසායනික පදනම හා සෛලීය පදනම.
Marking එක.
Join (: - https://t.me/HarryNote
@HarryNote
Day 09 | Essay 09
Unit 02 - ජීවයේ රසායනික පදනම හා සෛලීය පදනම.
09.(a) ප්ලාස්ම පටලයේ ව්‍යුහය පිලිබඳව දැනට පිලිගන්නා ආකෘතිය විස්තර කරන්න.
(b) ප්ලාස්ම පටලය මගින් ඉටුකරන ප්‍රධාන කෘත්‍යයන් මොනවාද?
Marking එක.
Join (: - https://t.me/HarryNote
@HarryNote
2024-Feb-29
Unit 02 - ජීවයේ රසායනික පදනම හා සෛලීය පදනම.
හැමෝම ලියලා Comment කරන්න.
Marking එක හවසට දෙන්නම්.
Join (: - https://t.me/HarryNote
@HarryNote
Day 10 | Essay 10
Unit 02 - ජීවයේ රසායනික පදනම හා සෛලීය පදනම.
10.(a) ඉලෙක්ට්‍රෝන අණ්වීක්ෂයෙන් පෙනෙන අයුරු මයිටොකොන්ඩ්රියාවේ සූක්ෂම ව්‍යුහය විස්තර කරන්න.
(b) එම ව්‍යුහයෙන් හරිතලවයේ ව්‍යුහය වෙනස්වන අයුරු විස්තර කරන්න.
හැමෝම ලියලා Comment කරන්න.
Marking එක හවසට දෙන්නම්.
Join (: - https://t.me/HarryNote
@HarryNote
👍1

Good Morning හැමෝටම...🙏
මාසෙකුත් ගෙවිලා ගියා දන්නෙම නැතුව. හැමෝම ඉතුරු වෙල තියෙන වැඩ ඉක්මනින් Complete කරගන්න.💫
මේ මාසෙත් කොහොම හරි හොදට වැඩ ටික කරමු.
හැමෝටම Good Luck... ❤️
@HarryNote
❤2
2024-Mar-01
Unit 02 - ජීවයේ රසායනික පදනම හා සෛලීය පදනම.
හැමෝම ලියලා Comment කරන්න.
Marking එක හවසට දෙන්නම්.
Join (: - https://t.me/HarryNote
@HarryNote
Day 11 | Essay 11
Unit 02 - ජීවයේ රසායනික පදනම හා සෛලීය පදනම.
11.කෙටි සටහන් ලියන්න.
(a) න්‍යෂ්ටිය.
(b) අන්තඃපටල පද්ධතිය.
(c) ශාක සෛල බිත්තිය.
හැමෝම ලියලා Comment කරන්න.
Marking එක හවසට දෙන්නම්.
Join (: - https://t.me/HarryNote
@HarryNote
👍1
This media is not supported in your browser
VIEW IN TELEGRAM
මන් හැමදාම වගේ අදත් කියන්නේ මේක එක ම පාරාදීසයක්.මෙහෙ එක එක කාලෙට එක විදියයි.කහ මල් හැලෙන කාලෙට එක ඕසෙට තද කහ විතරයි. මැයි මල් කාලෙට තද රතු පාට හැමතැනම.රොබරෝසියා හැලෙනකොට පාවඩ එලුවා වගේ. එක පැත්තකින් හෙමින් සීරුවෙ ලතාවට ගලා බහින මහවැලිය. අනික් පැත්තෙන් අහසට රහස් කියන්න බලන් ඉන්න හන්තාන කඳු වැටිය. තද කොළ පාට ගෑවිච්ච නිස්කලංක පරිසරයක එහා ඉමේ ඉදලා මෙහා ඉමට එනකල් හුස්ම බෙදන රූස්ස ගස්. එක කොනක සුදු පාට ගෑවුන කොතක් පේන චෛත්‍යය. උඩ පේරාදෙණිය පාරෙන් හිමින් සීරුවේ උඩට ගියාම ගල් පාලම.අකුරු අමුණන්න බැරි තරම් ඒ පරිසරය මනස්කාන්තයි. ඒ ළඟම ජේසුතුමන්ගේ සෙවණ ගේන පල්ලිය. තවත් කොණක හින්දු කෝවිල. මේ ඔක්කෝම එක සෙවණක. ගජසිංහ පාලමෙන් මෙහාට ගල් අඟුරු දාපු පිට්ටනියක නිතරෝම ඉන්න තරුණ වටය. රෑකට හීත හිරිගඬු පිපෙන යාමෙක වළට වෙලා බලන නාට්‍යය. සුළං කපොල්ලක තරම කොච්චරක්ද ඉඟි කරන සනාතන මන්දිරය....
මේ එක සීරුවට මීදුම් බාන දවස්. ඈත එංගලන්තයේ පුංචි මාළිගාවක් පහළ පින්තූරේ දකින කොට ඔළුවට ආවේ ඉබේටමයි. මේ හරි සීත සනීප දවස්....
පේරා ලස්සන මෙහෙම දවස්වලට♥️
#copied 🍃
@HarryNote
මේ එක සීරුවට මීදුම් බාන දවස්. ඈත එංගලන්තයේ පුංචි මාළිගාවක් පහළ පින්තූරේ දකින කොට ඔළුවට ආවේ ඉබේටමයි. මේ හරි සීත සනීප දවස්....
පේරා ලස්සන මෙහෙම දවස්වලට♥️
#copied 🍃
@HarryNote
❤7👍3