𝐇𝐚𝐫𝐫𝐲 𝐍𝐨𝐭𝐞𝐬 ✨™
4.56K subscribers
2.99K photos
174 videos
127 files
647 links
‼️ 𝐇𝐚𝐫𝐫𝐲 𝐍𝐨𝐭𝐞𝐬 ✨™👇

Telegram Channel Link - https://t.me/HarryNote

Telegram Topics Link - https://t.me/HarryNoteTopics

Telegram Group Link - https://t.me/HarryNoteChat
Download Telegram
2024/05/15

දෝලන හා තරංග. | DAY 03 🌙


Homework👇

👉 ස්ථාවර තරංග දක්වා tute questions
👉 ස්ථාවර තරංග 2000-2023 past paper mcq 💫


#ජීවිතයටPhysics

@HarryNote
❤8👍1
🔻2024-May-18

Day 78 | Essay 78 ⏰


✅ Unit 05 - සත්ත්ව ආකාරය හා ක්‍රියාකාරිත්වය.

20.(a)මිනිස් රුධිරය තුලින් ශ්වසන වායු පරිවහනය වන ආකාරය විස්තර කරන්න.

(b) මානව රුධිරයේ අඩංගු විවිධ සංඝටක විස්තර කරන්න.

(c) ABO රුධිර වර්ගීකරණයේ පදනම හා නිවැරදි රුධිර පාරවිලයනයක් සදහා දායකයන් ප්‍රතිග්‍රාහකයන් තෝරාගත යුතු ආකාරය විස්තර කරන්න.


හැමෝම ලියලා Comment කරන්න. 🔥

Marking එක හවසට දෙන්නම්.⚡️

Join (: -
https://t.me/HarryNote ♥️

@HarryNote ⭐️
❤6
FFR (FOUNDATION FOR RAM)‼️

MCQ POINT 190 💫

✅ Unit - (11) පදාර්ථ හා විකිරණ - වීන්ගේ විස්ථාපන නියමය.


@HarryNote ⭐️
❤6
Media is too big
VIEW IN TELEGRAM
සුභ උදෑසනක් 💙☘️

ජ'පුර ❤️
🥹✨

@HarryNote ⭐️
❤7🥰1😍1
Bus Eke Dakke (Ulale La La La)
Funky Dirt
තාමත් ඇහැරලා වැඩ කරන කට්ටියට ❤️😌😍🎙

බස් එකේ......😍❤️🔥

@HarryNote ⭐️
❤8😍2🥰1
This media is not supported in your browser
VIEW IN TELEGRAM
❤6
Forwarded from Exam Countdown Bot ⏳
🌥 Good Morning ✨

🏆Daily Quote :අධිෂ්ඨානයෙන් අවදි වන්න, තෘප්තිමත්ව නින්දට යන්න. ඔබ ප්‍රගතියක් ලබනවා! 🌟

🎖2024 උසස් පෙළ විභාගයට තව,

සති27
දින 190 යි
පැය 15 යි
මිනිත්තු 4 යි

📅අද 2024-05-18


Powered By Exam Countdown Bot ⏳
❤5
Forwarded from සිහිනි....✈️👩‍⚕️🌸❤️
අපේ Chanel එකේ වැඩ යන විදිය.

Biology.

🟩Voice Note සමග Biology Essay Progamme
🟩Biology Stcture Progamme
🟩Bio කෙටි ක්‍රම Progamme
🟩Biology Model Paper progamme
🟩Resouers, Mind Map, Paper, Pesuru, Study Tips

Physics

🟦Physics Practical, Essay Progamme
🟦පේසුරු Night Time පාරාදීසය
🟦Voice Progamme
🟦Mcq Point Progamme
🟦Other Papers, Resources,  Study tips

Chemistry

🟪Mcq Progamme
🟪පරිවර්තන
🟪Voice Notes
🟪Mcq Point, Short Notes, Study tips, Resources

🟨Best Motivation & Guide
⬛️Ict Quiz Progamme
⬜️Maths Paper Progamme
🟫Anuradha Sir& Amila Sir Class Notes
⏹Fast track and mid night sessiom progamme
⏺ඉදිරියට තවත් progamme

🌈Quiz Progamme එකත් Add කලා.time හදාගන්න සුපිරි.
🌈තව අලුත් update ගොඩක් එනවා.

💬අලුත් Update එකක් Add කලා Physics මුලු විශය නිර්දේශයම Voice වලින් , සහ එ එ පාඩමට අදාල ප්‍රශ්න කියාදෙන Voice අඩංගු plan එක- ✨✨Special දක්ෂ සර් කෙනෙක්ගේ Voice✨✨

Join Our Chanel Link:👇👇👇👇

https://t.me/helpyouexam
❤6🥰1😍1🏆1💘1
අපේ චැනල් එකට ,

❄️ Quiz Poll (Chem, Phy6)
❄️ Voice Note (Bio, Chem, Phy6)

හරි
add කරන්න කැමති අය ඉන්නවනම් කියන්න.❤️✨

Tell us :- @Isuru_h 👈
❤9
FFR (FOUNDATION FOR RAM) ‼️

MCQ POINT 191 💫

✅ Unit - (04) තාපය - උෂ්ණත්වමිතිය.


@HarryNote ⭐️
❤5👍1
පරිවර්තන පුහුණුව 🌙


Day 68 | පරිවර්තන 68 ☘️


Marking එක හවසට දෙන්නම්.⚡️

@HarryNote ⭐️
❤11
"කවදාවත් උත්සාහය අත් හරින්න එපා" ✊❤️‍🩹

Dinesh Muthugala sir 💐❤️


@HarryNote
❤48👍3
Forwarded from Gawesh
🔴24 A/L🔴
🔺F 🔜C  process🔺
🟢2 months🟢



F එකක ඉදන් C එකකට ගෙනියනවා කියන්නේ ලොකු process එකක් එකත් මොකද මාස දෙකකින් ඒකට අපි මුලු සිලබස් එකම ගන් නැ

🔘Chemistry

   × බන්දන
   × ගනනය
   × ඉනොගනික්

🔘Physics
   
  × ධාරා විද්‍යුතය
  × දෝලන තරන්ග ආලෝකය
  × තාපය
  ×   යාන්ත්‍ර විද්‍යාව

🔘Biology

  × session 1
  [unit 1,2,3]

  × session 2
  [unit 4]

  × session 3
  [unit 5]
(  සැලකිය යුතුයි bio වල පාඩම් වලින් තෝරාගත් කොටස් පමනයි ගන්නේ)

අපිත් එක්ක එකතු වෙලා ඉන්න මැයි 20 සියලු දැනුම්දීම් වැඩසටහන් එක්ක අලුත් ආරම්භයක්

https://t.me/FtoC2months
❤13
මහන්සි උනාට පාඩුවක් වෙන්නෑ ළමයි. ඒ නිසා දැන් ඉදන්ම ගේමක් ගහමු.💪 අනාගතයේ දී පසුතැවෙන්නෙ නැති වෙන්නම. ♥️

@Amila_Dasanayake sir ❤️🥰🔥
❤70🔥1
Forwarded from Nihansa
https://t.me/biol0g

2024 A/L
2025 A/L
2026 A/L
Or
2nd shy , 3rd Shy

Biology කරන හැමෝටම 🌸
📌 Mcq
📌 Structure essay
📌 Essay
🔴 Papers & markings

ඇතුළු biology විශය සදහාම වෙන් වූ අපගේ සමූහය සමග එක්වන්න....

📌 Short notes
📌 Notes

🍂📩 Join now
Sinhala medium 💥https://t.me/biol0g
❤6👍1
FFR (FOUNDATION FOR RAM)‼️

MCQ POINT 192 💫

✅ Unit - (08) ධාරා විද්‍යුතය - විභවමානය​.


@HarryNote ⭐️
❤4👍1🔥1
🔻2024-May-18

Day 78 | Essay 78 ⏰


✅ Unit 05 - සත්ත්ව ආකාරය හා ක්‍රියාකාරිත්වය.

20.(a)මිනිස් රුධිරය තුලින් ශ්වසන වායු පරිවහනය වන ආකාරය විස්තර කරන්න.

(b) මානව රුධිරයේ අඩංගු විවිධ සංඝටක විස්තර කරන්න.

(c) ABO රුධිර වර්ගීකරණයේ පදනම හා නිවැරදි රුධිර පාරවිලයනයක් සදහා දායකයන් ප්‍රතිග්‍රාහකයන් තෝරාගත යුතු ආකාරය විස්තර කරන්න.


Marking එක.⚡️

Join (: -
https://t.me/HarryNote ♥️

@HarryNote ⭐️
❤4👍1