𝐇𝐚𝐫𝐫𝐲 𝐍𝐨𝐭𝐞𝐬 ✨™
4.56K subscribers
2.99K photos
174 videos
127 files
647 links
‼️ 𝐇𝐚𝐫𝐫𝐲 𝐍𝐨𝐭𝐞𝐬 ✨™👇

Telegram Channel Link - https://t.me/HarryNote

Telegram Topics Link - https://t.me/HarryNoteTopics

Telegram Group Link - https://t.me/HarryNoteChat
Download Telegram
2024/05/10

සත්ත්ව ආකාරය හා ක්‍රියාකාරිත්වය - Day 10 🌙


සම | මානව විකසනය DAY 01


කටපාඩම් කරපු Bio මතකෙටම...♥️

Thank you Uthpala 💗✨

@HarryNote ⭐️
❤7👍3
🔻2024-May-14

Day 74 | Essay 74 ⏰


✅ Unit 05 - සත්ත්ව ආකාරය හා ක්‍රියාකාරිත්වය.

16.(a) මානව රුධිර සංසරණ පද්ධතියේ මූලික සැලැස්ම විස්තර කරන්න.

(b) මිනිස් වසා පද්ධතියේ සංඝටක, එමගින් ඉටුකරන කෘත්‍යයට අදාළව සැකසී ඇති ආකාරය විස්තර කරන්න.


හැමෝම ලියලා Comment කරන්න. 🔥

Marking එක හවසට දෙන්නම්.⚡️

Join (: -
https://t.me/HarryNote ♥️

@HarryNote ⭐️
❤5
FFR (FOUNDATION FOR RAM)‼️

MCQ POINT 178 💫

✅ Unit - (08) ධාරා විද්‍යුතය - සරල පූර්ණ පරිපථ.


@HarryNote ⭐️
❤5👍1
This media is not supported in your browser
VIEW IN TELEGRAM
සුභ උදෑසනක් 💙☘️

Uva Wellassa ❤️🥺✨

@HarryNote ⭐️
❤5😍2🥰1
Paalu Yaame (Adare Dura Atha Hewwata)
Iman Fernando
තාමත් ඇහැරලා වැඩ කරන කට්ටියට ❤️😌😍🎙

පාළු යාමේ......😍❤️🔥

@HarryNote ⭐️
😍8❤4🥰1
This media is not supported in your browser
VIEW IN TELEGRAM
❤4
Forwarded from Exam Countdown Bot ⏳
🌥 Good Morning ✨

🏆Daily Quote :මතක තබා ගන්න, ඔබ පුදුම දේවල් කිරීමට සමත්. ඔබ ගැන විශ්වාස කර ඔබේ සිහින පසුපස යන්න! 🌟💫

🎖2024 උසස් පෙළ විභාගයට තව,

සති27
දින 194 යි
පැය 15 යි
මිනිත්තු 2 යි

📅අද 2024-05-14


Powered By Exam Countdown Bot ⏳
❤6
FFR (FOUNDATION FOR RAM) ‼️

MCQ POINT 179 💫

✅ Unit - (03) දෝලන හා තරංග - ඩොප්ලර් ආචරණය.


@HarryNote ⭐️
❤4👍1
පරිවර්තන පුහුණුව 🌙


Day 64 | පරිවර්තන 64 ☘️


Marking එක හවසට දෙන්නම්.⚡️

@HarryNote ⭐️
❤7
Physics Past Papers Essay - Day 03 Marking.pdf
1.2 MB
Physics Past Papers Essay Practice Day 03 Marking 🌙


Day 03 📆 | Essays

යාන්ත්‍ර විද්‍යාව


Marking බලලා වැරදි හදාගමු.


@HarryNote ⭐️
❤4
Physics Past Papers Essay - Day 04.pdf
1.7 MB
Physics Past Papers Essay Practice 🌙


Day 04 📆

යාන්ත්‍ර විද්‍යාව


▫️1996 Essay👇
Part a)❕
( Video Link )
Part b)❕
( Video Link )
▫️1997 Essay👇
Part a)❕
( Video Link )
Part b)❕
( Video Link )
▫️1998 Essay👇
Part a)❕
( Video Link )
Part b)❕
( Video Link )
▫️1999 Essay❕
( Video Link )
▫️2000 Essay❕
( Video Link )

Time target - 25 min each ⏱

📍අද මේ ප්‍රශ්න 5 කරලා,
Marking බලලා වැරදි හදාගමු.

📓 Marking හෙට දාන්නම්.🌿

@HarryNote ⭐️
❤5
This media is not supported in your browser
VIEW IN TELEGRAM
විෂය කොච්චර ගැඹුරු වුනත් අපි තව තව practice  වෙනව නම් අමාරු විෂයක් එක්ක වුනත් තරග කරන්න අනිවාර්යයෙන් ම පුලුවන්❤️🌸


#motivation🌿💖🌸

@HarryNote
❤23
වැස්ස වෙලාවට අහන්න ආස සිංදුවක් දෙන්නද , 🌧️☕

හා නියමයි => ❤️
අපෝ එපා => 😥

React කරන් යන් හැමෝම.
😌
❤76
Audio
ඔන්න එහෙනම් වැස්ස වෙලාවේ අහන්න ආස අයට 🌧☕😌❤️

මැවිලා......😍❤️🔥

(Use Headphones for Better Experience)🎧

@HarryNote ⭐️
❤19
FFR (FOUNDATION FOR RAM) ‼️

MCQ POINT 180 💫

✅ Unit - (06) ස්ථිති විද්‍යුත් ක්ෂේත්‍ර - ධාරිත්‍රක​.


@HarryNote ⭐️
❤4👍1