10. එන්සයිම මගින් උත්ප්‍රේරණය වන ප්‍රතික්‍රියාවක සක්‍රියන ශක්තිය වැඩිකර ප්‍රතික්‍රියා සීග්‍රතාව වැඩි කරයි.
Anonymous Quiz
39%
✅
61%
❌
👍4❤3
11. උණුදිය උල්පත් Bacteria වන්ගේ එන්සයිම වල ප්රශස්ත උෂ්ණත්වය ඉහළ මට්ටමක පැවතියද ඒවා දුස්වාභාවිකරණය නොවේ.
Anonymous Quiz
65%
✅
35%
❌
👍7❤4
12. කොළ ආලෝකය ප්‍රභාසංස්ලේෂණය උත්තේජනය කිරීමේ ඵලදායිතාවය අනෙක් වර්ණ වලට සාපේකෂව ඉතා අඩුය.
Anonymous Quiz
59%
✅
41%
❌
👍9❤3
13. ක්රෙබ්ස් චක්‍රයේදී එක් ග්ලූකෝස් අණුවක් සලකා එක් ATP අණුවක් නිපදවෙයි.
Anonymous Quiz
31%
✅
69%
❌
👍6❤4
👍9❤2
❤8
⭕️ ගැටලු පවතියි නම් ප්රශ්නය යටින් Comment කරන්න.
මම උත්තර දෙනව..
❤9
Bio Crossover Point Programme 🌙
🕊සහභාගී වුණු ,
▼ Harry Notes ළමයින්ටත්,
▼ Bio_කුප්පිය ළමයින්ටත්,
Thank you...💗
⭕️ මේ New Programme එක හොදනම් Comment කරන්න.
⭕️ සතියට Point Programme 03 ක් තියෙනව.
▫️Sunday
@9.00 PM
Harry Notes
▫️Wednesday and Saturday
@9.00 PM
Bio_කුප්පිය
📍 කැමති අය Channel දෙකටම Join වෙලා වැඩේ කරගන්න.
අනිවාර්යෙන්ම React කරන් යන් හැමෝම.😌
අපේ අලුත් වැඩේ හොඳයි නම් Comment එකක් දාන්යන් හැමෝම.🌿
GROUP COMBINATION ,
@HarryNote
@biokuppiya2k24
❤🔥25👍5
𝐇𝐚𝐫𝐫𝐲 𝐍𝐨𝐭𝐞𝐬 ✨™
Bio Crossover Point Programme 🌙 🕊සහභාගී වුණු , ▼ Harry Notes ළමයින්ටත්, ▼ Bio_කුප්පිය ළමයින්ටත්, Thank you...💗 ⭕️ මේ New Programme එක හොදනම් Comment කරන්න. ⭕️ සතියට Point Programme 03 ක් තියෙනව. ▫️Sunday @9.00 PM Harry Notes ▫️Wednesday…
කට්ටිය මේ වැඩේ කොහොමද ,
නියමයි දිගටම කරමු => ❤️
කිසිම වැඩක් නැහැ => 😥
React කරන් යන් හැමෝම.😌
නියමයි දිගටම කරමු => ❤️
කිසිම වැඩක් නැහැ => 😥
React කරන් යන් හැමෝම.😌
❤55😢3
2024/05/12
තාපගති විද්‍යාව 🔥
#ජීවිතයටPhysics
@HarryNote ⭐️
තාපය | Day 12 🌙
තාපගති විද්‍යාව 🔥
Homework👇
1. Tute Question
2. 2000-2023 past papers mcq
3. Fast track 💫
#ජීවිතයටPhysics
@HarryNote ⭐️
❤5👍2
🔻2024-May-13
✅ Unit 05 - සත්ත්ව ආකාරය හා ක්‍රියාකාරිත්වය.
හැමෝම ලියලා Comment කරන්න. 🔥
Marking එක හවසට දෙන්නම්.⚡️
Join (: - https://t.me/HarryNote ♥️
@HarryNote ⭐️
Day 73 | Essay 73 ⏰
✅ Unit 05 - සත්ත්ව ආකාරය හා ක්‍රියාකාරිත්වය.
15. සත්ත්ව රාජධානිය තුළ එකිනෙකට වෙනස් සංසරණ පද්ධති පරිණාමය වූ ආකාරය ඒවායේ ප්‍රධාන ලක්ෂණ ඇසුරින් විස්තර කරන්න.
හැමෝම ලියලා Comment කරන්න. 🔥
Marking එක හවසට දෙන්නම්.⚡️
Join (: - https://t.me/HarryNote ♥️
@HarryNote ⭐️
❤4
FFR (FOUNDATION FOR RAM)‼️MCQ POINT 175 💫
✅ Unit - (11) පදාර්ථ හා විකිරණ - කෘෂ්ණ වස්තු විකිරණය.
@HarryNote ⭐️
❤4👍1😍1
Forwarded from Exam Countdown Bot ⏳
🌥 Good Morning ✨
🏆Daily Quote :ඔබ ගැනත් ඔබ කරන සියල්ල ගැනත් විශ්වාස කරන්න. 💪
🎖2024 උසස් පෙළ විභාගයට තව,
සති27
දින 195 යි
පැය 14 යි
මිනිත්තු 57 යි
📅අද 2024-05-13
Powered By Exam Countdown Bot ⏳
🏆Daily Quote :
🎖2024 උසස් පෙළ විභාගයට තව,
සති27
දින 195 යි
පැය 14 යි
මිනිත්තු 57 යි
📅අද 2024-05-13
Powered By Exam Countdown Bot ⏳
❤5