𝐇𝐚𝐫𝐫𝐲 𝐍𝐨𝐭𝐞𝐬 ✨™
4.56K subscribers
2.99K photos
174 videos
127 files
647 links
‼️ 𝐇𝐚𝐫𝐫𝐲 𝐍𝐨𝐭𝐞𝐬 ✨™👇

Telegram Channel Link - https://t.me/HarryNote

Telegram Topics Link - https://t.me/HarryNoteTopics

Telegram Group Link - https://t.me/HarryNoteChat
Download Telegram
03. සංසක්ති හැසිරීම නිසා ජලයට අධික පෘෂ්ඨික ආතතියක් ලැබී ඇත.
Anonymous Quiz
86%
✅
14%
❌
❤8👍1
04. ට්‍රයිග්ලිසරයිඩ සෑදිමේදී සංගණනය මගින් ජල අණු 03 ක් පිට වෙයි.
Anonymous Quiz
69%
✅
31%
❌
👍6❤2
05. පිරිමිඩීන් නයිට්‍රජනීය භෂ්ම 03 ක් පවතියි.
Anonymous Quiz
69%
✅
31%
❌
❤‍🔥7❤2👍1
06. පොස්පේට් කාණ්ඩ නියුක්ලෙයික් අම්ල වලට භාෂ්මික ස්වභාවයක් ලබා දෙයි.
Anonymous Quiz
42%
✅
58%
❌
👍6❤2
07. පටල වල සියලු ප්‍රෝටීන එන්සයිම ලෙස ක්‍රියා කරයි.
Anonymous Quiz
17%
✅
83%
❌
👍7❤1
08. පෙරොක්සිසෝම වල ඇති එන්සයිම මගින් H2O2 බිදහෙලන ප්‍රතික්‍රියාව නිශේදනය කරයි.
Anonymous Quiz
42%
✅
58%
❌
❤4👍4
09. ගඩු ඇති වීමට ශාක වර්ධක යාමක අතර පවතින අසමතුලිත බව පමණක් බලපායි.
Anonymous Quiz
24%
✅
76%
❌
👍6❤3
10. එන්සයිම මගින් උත්ප්‍රේරණය වන ප්‍රතික්‍රියාවක සක්‍රියන ශක්තිය වැඩිකර ප්‍රතික්‍රියා සීග්‍රතාව වැඩි කරයි.
Anonymous Quiz
39%
✅
61%
❌
👍4❤3
තව ඕනද ළමයි... 😊

මොකද කියන්නේ...
❤‍🔥30
11. උණුදිය උල්පත් Bacteria වන්ගේ එන්සයිම වල ප්‍රශස්ත උෂ්ණත්වය ඉහළ මට්ටමක පැවතියද ඒවා දුස්වාභාවිකරණය නොවේ.
Anonymous Quiz
65%
✅
35%
❌
👍7❤4
12. කොළ ආලෝකය ප්‍රභාසංස්ලේෂණය උත්තේජනය කිරීමේ ඵලදායිතාවය අනෙක් වර්ණ වලට සාපේකෂව ඉතා අඩුය.
Anonymous Quiz
59%
✅
41%
❌
👍9❤3
13. ක්‍රෙබ්ස් චක්‍රයේදී එක් ග්ලූකෝස් අණුවක් සලකා එක් ATP අණුවක් නිපදවෙයි.
Anonymous Quiz
31%
✅
69%
❌
👍6❤4
14. කේතුධර ශාක ආවෘත බීජක වේ.
Anonymous Quiz
53%
✅
47%
❌
👍9❤2
15. Eukaria සියලු ජීවීන් ස්වායු ජීවීන්ය.
Anonymous Quiz
38%
✅
62%
❌
❤8
⭕️ ගැටලු පවතියි නම් ප්‍රශ්නය යටින් Comment කරන්න.

මම උත්තර දෙනව..
❤9
Bio Crossover Point Programme 🌙


🕊සහභාගී වුණු ,

▼ Harry Notes ළමයින්ටත්,
▼ Bio_කුප්පිය ළමයින්ටත්,


Thank you...💗

⭕️ මේ New Programme එක හොදනම් Comment කරන්න.

⭕️ සතියට Point Programme 03 ක් තියෙනව.


▫️Sunday
@9.00 PM
Harry Notes

▫️Wednesday and Saturday
@9.00 PM
Bio_කුප්පිය


📍 කැමති අය Channel දෙකටම Join වෙලා වැඩේ කරගන්න.

අනිවාර්යෙන්ම React කරන් යන් හැමෝම.😌

අපේ අලුත් වැඩේ හොඳයි නම් Comment එකක් දාන්යන් හැමෝම.🌿

GROUP COMBINATION ,

@HarryNote
@biokuppiya2k24
❤‍🔥25👍5
2024/05/12

තාපය | Day 12 🌙


තාපගති විද්‍යාව
🔥

Homework👇

1. Tute Question
2. 2000-2023 past papers mcq
3. Fast track 💫


#ජීවිතයටPhysics

@HarryNote ⭐️
❤5👍2