𝐇𝐚𝐫𝐫𝐲 𝐍𝐨𝐭𝐞𝐬 ✨™
4.56K subscribers
2.99K photos
174 videos
127 files
647 links
‼️ 𝐇𝐚𝐫𝐫𝐲 𝐍𝐨𝐭𝐞𝐬 ✨™👇

Telegram Channel Link - https://t.me/HarryNote

Telegram Topics Link - https://t.me/HarryNoteTopics

Telegram Group Link - https://t.me/HarryNoteChat
Download Telegram
🔻2024-May-12

Day 72 | Essay 72 ⏰


✅ Unit 05 - සත්ත්ව ආකාරය හා ක්‍රියාකාරිත්වය.

14.කෙටි සටහන් ලියන්න.
(a) මිනිසා තුල ජීර්ණයේ යාමනය.

(b) ශක්ති අය - වැය.

(c) නිරෝගී ජීවිතයක් සදහා ආහාර.

(d) ගැස්ට්‍රයිටීස්.

(e) මළ බද්ධය.


Marking එක.⚡️

Join (: -
https://t.me/HarryNote ♥️

@HarryNote ⭐️
❤4
පරිවර්තන පුහුණුව 🌙


Day 62 | පරිවර්තන 62 ☘️


Marking එක.⚡️

@HarryNote ⭐️
❤5👍1
🕊 Hi ළමයි ,

Bio Crossover Point Programme 🌙


අද රාත්‍රී 09.00 ඉදන් මෙම Channel එක හරහා පැවැත්වෙයි.

GROUP COMBINATION ,

@HarryNote
@biokuppiya2k24
❤10
01. ජීවියෙකුගේ ජීවිත කාලය තුළදී සිදුවන සමහර අප්‍රතිවර්ත්‍ය වෙනස්වීම් විකසනය නම් වේ.
Anonymous Quiz
32%
✅
68%
❌
👍6❤3
02. ජලය ඉතා වැදගත් කාබනික අණුවකි.
Anonymous Quiz
20%
✅
80%
❌
👍4❤2
03. සංසක්ති හැසිරීම නිසා ජලයට අධික පෘෂ්ඨික ආතතියක් ලැබී ඇත.
Anonymous Quiz
86%
✅
14%
❌
❤8👍1
04. ට්‍රයිග්ලිසරයිඩ සෑදිමේදී සංගණනය මගින් ජල අණු 03 ක් පිට වෙයි.
Anonymous Quiz
69%
✅
31%
❌
👍6❤2
05. පිරිමිඩීන් නයිට්‍රජනීය භෂ්ම 03 ක් පවතියි.
Anonymous Quiz
69%
✅
31%
❌
❤‍🔥7❤2👍1
06. පොස්පේට් කාණ්ඩ නියුක්ලෙයික් අම්ල වලට භාෂ්මික ස්වභාවයක් ලබා දෙයි.
Anonymous Quiz
42%
✅
58%
❌
👍6❤2
07. පටල වල සියලු ප්‍රෝටීන එන්සයිම ලෙස ක්‍රියා කරයි.
Anonymous Quiz
17%
✅
83%
❌
👍7❤1
08. පෙරොක්සිසෝම වල ඇති එන්සයිම මගින් H2O2 බිදහෙලන ප්‍රතික්‍රියාව නිශේදනය කරයි.
Anonymous Quiz
42%
✅
58%
❌
❤4👍4
09. ගඩු ඇති වීමට ශාක වර්ධක යාමක අතර පවතින අසමතුලිත බව පමණක් බලපායි.
Anonymous Quiz
24%
✅
76%
❌
👍6❤3
10. එන්සයිම මගින් උත්ප්‍රේරණය වන ප්‍රතික්‍රියාවක සක්‍රියන ශක්තිය වැඩිකර ප්‍රතික්‍රියා සීග්‍රතාව වැඩි කරයි.
Anonymous Quiz
39%
✅
61%
❌
👍4❤3
තව ඕනද ළමයි... 😊

මොකද කියන්නේ...
❤‍🔥30
11. උණුදිය උල්පත් Bacteria වන්ගේ එන්සයිම වල ප්‍රශස්ත උෂ්ණත්වය ඉහළ මට්ටමක පැවතියද ඒවා දුස්වාභාවිකරණය නොවේ.
Anonymous Quiz
65%
✅
35%
❌
👍7❤4
12. කොළ ආලෝකය ප්‍රභාසංස්ලේෂණය උත්තේජනය කිරීමේ ඵලදායිතාවය අනෙක් වර්ණ වලට සාපේකෂව ඉතා අඩුය.
Anonymous Quiz
59%
✅
41%
❌
👍9❤3