𝐇𝐚𝐫𝐫𝐲 𝐍𝐨𝐭𝐞𝐬 ✨™
4.56K subscribers
2.99K photos
174 videos
127 files
647 links
‼️ 𝐇𝐚𝐫𝐫𝐲 𝐍𝐨𝐭𝐞𝐬 ✨™👇

Telegram Channel Link - https://t.me/HarryNote

Telegram Topics Link - https://t.me/HarryNoteTopics

Telegram Group Link - https://t.me/HarryNoteChat
Download Telegram
මේ වෙලාවෙ මොකද කරන්නෙ ,

පාඩම් වැඩ => ❤️
අපි නිදි => 😴

React කරන් යන් හැමෝම.
😌
❤33😴10👍2
🔖 අනුරාධ පෙරේරා සර් - 2024 A/L Revision

Unit 03 - දෝලන හා තරංග.


📌 Day 01
📌
Day 02
📌 Day 03
📌 Day 04
📌
Day 05

🔗 Channel Link -
https://t.me/HarryNote

@HarryNote ❤️
❤6👍2🥰1
🔻2024-May-10

Day 70 | Essay 70 ⏰


✅ Unit 05 - සත්ත්ව ආකාරය හා ක්‍රියාකාරිත්වය.

12. මානව අග්න්‍යාශයේ පටකීය ව්‍යුහය, එහි බාහිරාසර්ගී සහ අන්තරාසර්ගී කෘත්‍යයට අදාළව විස්තර කරන්න.


හැමෝම ලියලා Comment කරන්න. 🔥

Marking එක හවසට දෙන්නම්.⚡️

Join (: -
https://t.me/HarryNote ♥️

@HarryNote ⭐️
❤4👍2
FFR (FOUNDATION FOR RAM) ‼️

MCQ POINT 166 💫

✅ Unit - (03) දෝලන හා තරංග - ඩොප්ලර් ආචරණය.


@HarryNote ⭐️
❤6
This media is not supported in your browser
VIEW IN TELEGRAM
සුභ උදෑසනක් 💙☘️

ජ'පුර ❤️
🥹✨

@HarryNote ⭐️
❤4🥰1😍1
Mandaram Wahipoda (Pahasara Obe Adare)
Centigradz
තාමත් ඇහැරලා වැඩ කරන කට්ටියට ❤️😌😍🎙

පැහැසර......😍❤️🔥

@HarryNote ⭐️
❤7🥰1😍1
This media is not supported in your browser
VIEW IN TELEGRAM
❤4
Forwarded from Exam Countdown Bot ⏳
🌥 Good Morning ✨

🏆Daily Quote :විශිෂ්ඨ කාර්යයක් කිරීමට ඇති එකම මාර්ගය ඔබ කරන දෙයට ආදරය කිරීමයි. ❤️

🎖2024 උසස් පෙළ විභාගයට තව,

සති28
දින 198 යි
පැය 14 යි
මිනිත්තු 57 යි

📅අද 2024-05-10


Powered By Exam Countdown Bot ⏳
❤5👍1
FFR (FOUNDATION FOR RAM) ‼️

MCQ POINT 167 💫

✅ Unit - (04) තාපය - වාෂ්ප හා ආර්ද්‍රතාමිතිය.


@HarryNote ⭐️
❤4👍1
පරිවර්තන පුහුණුව 🌙


Day 60 | පරිවර්තන 60 ☘️


Marking එක හවසට දෙන්නම්.⚡️

@HarryNote ⭐️
❤6
Forwarded from DETSKOE POR NO ‼️ (Uzumaki Shavy 🦊)
🕊 Hi ළමයි පොඩි දැනුවත් කිරීමක්.. 💐


මේ තියෙන්නේ 2021 දි Alevel past papers සහ විවරණ වලට මන් හදපු bot කෙනෙක් 😁⚙
@mangekyou_sharingan_bot 🤖

ඉතිම් මන් ඒක ආයෙ 24 Alevel ඔයාල වෙනුවෙන් update කළා 🙈💗
▫️Chemistry
▫️Physics
▫️Bio
▫️Maths
📍Past Papers සහ උත්තර පත්‍ර
📍Chemistry / Physics MCQ විවරණ

⚠️ 2023 හොයාගන්න පුළුවන් උන papers මන් upload කළා.. උත්තර පත්‍ර ආපු ගමන් මන් ඒ channels වලට දාන්නම් 🗂
( Agri, ICT channels update කළේ නම් නැහැ ඔයාල කවුරුහරි req එකක් කළොත් ඒ දෙකත් update කරන්නම් 🔖 )

🚩Physics MCQ විවරණ Update එකක්❗️

⭕️ රෝසා සර්ගෙ විවරණ
(1994 - 2020)

⭕️ තුෂාර සමරවික්‍රම සර්ගෙ විවරණ
(2006 - 2021)


ඉතිං bot ව use කරල බලන්න ✅✨
ඔයාට ඕන දේ ලේසියෙන්ම ගන්න පුළුවන් වෙන්න හදලා තියෙන්නෙ 😌🔥
එකම වෙලාවෙ ටික දෙනෙක් botwa use කරද්දි සමහර වෙලාවට slow වෙන්න පුළුවන්.. ඒකටනමි corry 🫠❤️‍🩹 ඒ නිසා ඔයාලට ඕනි වෙන group වලට add වෙලා ඉන්න එක ලේසි වෙයි 🙊💕

ඔයාලගෙ අදහස් වගේම අඩුපාඩුවක් තිබ්බොත් කියන්න අමතක කරන්න එපා 🥹❤️
@mangekyou_sharingan_bot 🤖
@spidynotes 🫧 | @shavy07🦊
❤8❤‍🔥1👍1🔥1
අන්තර් අණුක ආකර්ෂණ බල - short note 🌙


✅ අන්තර් අණුක ආකර්ෂණ බල.
✅ ද්විතීයික අන්තර්ක්‍රියා.
✅ තාපාංක විචලනය.

Thank you Tharushi Nangi 💗✨

@HarryNote
❤8👍1
FFR (FOUNDATION FOR RAM) ‼️

MCQ POINT 168 💫

✅ Unit - (02) යාන්ත්‍ර විද්‍යාව - වෘත්ත චලිතය​.


මෙහි Example කොටස මගහැරී ඇති බැවින් එය comment එකක් විදියට යොදා ඇත.

@HarryNote ⭐️
❤4👍1
🔻2024-May-10

Day 70 | Essay 70 ⏰


✅ Unit 05 - සත්ත්ව ආකාරය හා ක්‍රියාකාරිත්වය.

12. මානව අග්න්‍යාශයේ පටකීය ව්‍යුහය, එහි බාහිරාසර්ගී සහ අන්තරාසර්ගී කෘත්‍යයට අදාළව විස්තර කරන්න.


Marking එක.⚡️

Join (: -
https://t.me/HarryNote ♥️

@HarryNote ⭐️
👍4❤3
පරිවර්තන පුහුණුව 🌙


Day 60 | පරිවර්තන 60 ☘️


Marking එක.⚡️

@HarryNote ⭐️
❤5👍1