𝐇𝐚𝐫𝐫𝐲 𝐍𝐨𝐭𝐞𝐬 ✨™
4.56K subscribers
2.99K photos
174 videos
127 files
647 links
‼️ 𝐇𝐚𝐫𝐫𝐲 𝐍𝐨𝐭𝐞𝐬 ✨™👇

Telegram Channel Link - https://t.me/HarryNote

Telegram Topics Link - https://t.me/HarryNoteTopics

Telegram Group Link - https://t.me/HarryNoteChat
Download Telegram
පරිවර්තන පුහුණුව 🌙


Day 59 | පරිවර්තන 59 ☘️


Marking එක රෑට දෙන්නම්.⚡️

@HarryNote ⭐️
❤5
Main ppr Mcq හදාගන්න අනුරාධ සර් දුන්නු වැඩ ටික ❤️


✅ඔයා කලින් ලියපු season 01 paper ටික ගන්න

✅ඒ පේපර් වලින් ඔයා ආයෙ හදන්න ගත්තොත් වරදින , තේරුම් ගන්න හොද concept තියන ගනන් ටික තෝරගන්න

✅ඊටපස්සෙ ඒ ගනන් සෙට් එකටම ඔයාට ආයෙ කියෙව්වොත් තේරුම් ගන්න පුලුවන් විවරනය්ක් ලියන්න

⭕වැදගත් - marking එකේ තියන එකම copy paste කරන්න එපා අනිවාරෙන් ගානෙ concept එක ඔලුවට දාගන්න .

✅ඔහොම දැනට ලියපු පේපරස් ටික පිලිවෙලට විවරනය කරන් යන්න

✅එ විවරන ලියන ගනන් ටික ආයෙ ආයෙ try කරන්න අනිවාරෙන් වෙලාවක් දාගන්න . ලියල නිකන් ඉන්න එපා

✅අනිවාරෙන් ලකුනු වැඩි වෙයි මේ වැඩේ කරොත් 😌❤️

@kevinNotes99
❤10
අපේ හද පිරි මෙව්ව එක..😌❤️

@HarryNote ⭐
🔥38❤8
FFR (FOUNDATION FOR RAM) ‼️

MCQ POINT 165 💫

✅ Unit - (03) දෝලන හා තරංග - සරල අනුවර්තීය චලිතය.


@HarryNote ⭐️
❤5
🔻2024-May-09

Day 69 | Essay 69 ⏰


✅ Unit 05 - සත්ත්ව ආකාරය හා ක්‍රියාකාරිත්වය.

11.(a) කුඩා අන්ත්‍රයේ දී සිදුවන අවශෝෂණය විස්තර කරන්න.

(b) මානව මහා අන්ත්‍රයේ ව්‍යුහය සහ කෘත්‍ය විස්තර කරන්න.


Marking එක.⚡️

Join (: -
https://t.me/HarryNote ♥️

@HarryNote ⭐️
❤4
පරිවර්තන පුහුණුව 🌙


Day 59 | පරිවර්තන 59 ☘️


Marking එක.⚡️

@HarryNote ⭐️
❤6
2024/05/09

දෝලන හා තරංග. | DAY 2 🌙


Homework👇

👉 Pg 15 - ( 9 - 15)
👉 Pg 17- 11
👉 Pg 18 - 12 ,13 ,14
👉 Pg 18 - සරල අනුවර්තීය රචනා සියල්ල
👉 තරංගවල ලක්ෂණ past paper MCQ 💫


#ජීවිතයටPhysics

@HarryNote
❤6👍1
මේ වෙලාවෙ මොකද කරන්නෙ ,

පාඩම් වැඩ => ❤️
අපි නිදි => 😴

React කරන් යන් හැමෝම.
😌
❤33😴10👍2
🔖 අනුරාධ පෙරේරා සර් - 2024 A/L Revision

Unit 03 - දෝලන හා තරංග.


📌 Day 01
📌
Day 02
📌 Day 03
📌 Day 04
📌
Day 05

🔗 Channel Link -
https://t.me/HarryNote

@HarryNote ❤️
❤6👍2🥰1
🔻2024-May-10

Day 70 | Essay 70 ⏰


✅ Unit 05 - සත්ත්ව ආකාරය හා ක්‍රියාකාරිත්වය.

12. මානව අග්න්‍යාශයේ පටකීය ව්‍යුහය, එහි බාහිරාසර්ගී සහ අන්තරාසර්ගී කෘත්‍යයට අදාළව විස්තර කරන්න.


හැමෝම ලියලා Comment කරන්න. 🔥

Marking එක හවසට දෙන්නම්.⚡️

Join (: -
https://t.me/HarryNote ♥️

@HarryNote ⭐️
❤4👍2
FFR (FOUNDATION FOR RAM) ‼️

MCQ POINT 166 💫

✅ Unit - (03) දෝලන හා තරංග - ඩොප්ලර් ආචරණය.


@HarryNote ⭐️
❤6