❤5
Forwarded from | 𝗞𝗘𝗩𝗜𝗡 𝗡𝗢𝗧𝗘𝗦 ᥫ᭡ | 🌸 (Kevin)
Main ppr Mcq හදාගන්න අනුරාධ සර් දුන්නු වැඩ ටික ❤️
✅ඔයා කලින් ලියපු season 01 paper ටික ගන්න
✅ඒ පේපර් වලින් ඔයා ආයෙ හදන්න ගත්තොත් වරදින , තේරුම් ගන්න හොද concept තියන ගනන් ටික තෝරගන්න
✅ඊටපස්සෙ ඒ ගනන් සෙට් එකටම ඔයාට ආයෙ කියෙව්වොත් තේරුම් ගන්න පුලුවන් විවරනය්ක් ලියන්න
⭕වැදගත් - marking එකේ තියන එකම copy paste කරන්න එපා අනිවාරෙන් ගානෙ concept එක ඔලුවට දාගන්න .
✅ඔහොම දැනට ලියපු පේපරස් ටික පිලිවෙලට විවරනය කරන් යන්න
✅එ විවරන ලියන ගනන් ටික ආයෙ ආයෙ try කරන්න අනිවාරෙන් වෙලාවක් දාගන්න . ලියල නිකන් ඉන්න එපා
✅අනිවාරෙන් ලකුනු වැඩි වෙයි මේ වැඩේ කරොත් 😌❤️
@kevinNotes99
❤10
FFR (FOUNDATION FOR RAM) ‼️MCQ POINT 165 💫
✅ Unit - (03) දෝලන හා තරංග - සරල අනුවර්තීය චලිතය.
@HarryNote ⭐️
❤5
🔻2024-May-09
✅ Unit 05 - සත්ත්ව ආකාරය හා ක්‍රියාකාරිත්වය.
Marking එක.⚡️
Join (: - https://t.me/HarryNote ♥️
@HarryNote ⭐️
Day 69 | Essay 69 ⏰
✅ Unit 05 - සත්ත්ව ආකාරය හා ක්‍රියාකාරිත්වය.
11.(a) කුඩා අන්ත්‍රයේ දී සිදුවන අවශෝෂණය විස්තර කරන්න.
(b) මානව මහා අන්ත්‍රයේ ව්‍යුහය සහ කෘත්‍ය විස්තර කරන්න.
Marking එක.⚡️
Join (: - https://t.me/HarryNote ♥️
@HarryNote ⭐️
❤4
❤6
2024/05/09
#ජීවිතයටPhysics
@HarryNote
දෝලන හා තරංග. | DAY 2 🌙
Homework👇
👉 Pg 15 - ( 9 - 15)
👉 Pg 17- 11
👉 Pg 18 - 12 ,13 ,14
👉 Pg 18 - සරල අනුවර්තීය රචනා සියල්ල
👉 තරංගවල ලක්ෂණ past paper MCQ 💫
#ජීවිතයටPhysics
@HarryNote
❤6👍1
මේ වෙලාවෙ මොකද කරන්නෙ ,
පාඩම් වැඩ => ❤️
අපි නිදි => 😴
React කරන් යන් හැමෝම.😌
පාඩම් වැඩ => ❤️
අපි නිදි => 😴
React කරන් යන් හැමෝම.😌
❤33😴10👍2
🔖 අනුරාධ පෙරේරා සර් - 2024 A/L Revision
Unit 03 - දෝලන හා තරංග.
📌 Day 01
📌 Day 02
📌 Day 03
📌 Day 04
📌 Day 05
🔗 Channel Link - https://t.me/HarryNote
@HarryNote ❤️
Unit 03 - දෝලන හා තරංග.
📌 Day 01
📌 Day 02
📌 Day 03
📌 Day 04
📌 Day 05
🔗 Channel Link - https://t.me/HarryNote
@HarryNote ❤️
❤6👍2🥰1
🔻2024-May-10
✅ Unit 05 - සත්ත්ව ආකාරය හා ක්‍රියාකාරිත්වය.
හැමෝම ලියලා Comment කරන්න. 🔥
Marking එක හවසට දෙන්නම්.⚡️
Join (: - https://t.me/HarryNote ♥️
@HarryNote ⭐️
Day 70 | Essay 70 ⏰
✅ Unit 05 - සත්ත්ව ආකාරය හා ක්‍රියාකාරිත්වය.
12. මානව අග්න්‍යාශයේ පටකීය ව්‍යුහය, එහි බාහිරාසර්ගී සහ අන්තරාසර්ගී කෘත්‍යයට අදාළව විස්තර කරන්න.
හැමෝම ලියලා Comment කරන්න. 🔥
Marking එක හවසට දෙන්නම්.⚡️
Join (: - https://t.me/HarryNote ♥️
@HarryNote ⭐️
❤4👍2