𝐇𝐚𝐫𝐫𝐲 𝐍𝐨𝐭𝐞𝐬 ✨™
4.56K subscribers
2.99K photos
174 videos
127 files
647 links
‼️ 𝐇𝐚𝐫𝐫𝐲 𝐍𝐨𝐭𝐞𝐬 ✨™👇

Telegram Channel Link - https://t.me/HarryNote

Telegram Topics Link - https://t.me/HarryNoteTopics

Telegram Group Link - https://t.me/HarryNoteChat
Download Telegram
2024-Feb-27

Day 08 | Essay 08


Unit 02 - ජීවයේ රසායනික පදනම හා සෛලීය පදනම.

08.(a) දර්ෂීය ප්‍රාග්න්‍යෂ්ටික සෛලයක ව්‍යුහය, එම එක් එක් කොටස මගින් ඉටුකරන කෘත්‍යයට අදාළව විස්තර කරන්න.

(b) ප්‍රාග්න්‍යෂ්ටික සෛල හා සූන්‍යෂ්ටික සෛල අතර ඇති සමාන - අසමානතා සංසන්දනය කරන්න.


Marking එක.

Join (: -
https://t.me/HarryNote

@HarryNote
2024-Feb-28

Day 09 | Essay 09


Unit 02 - ජීවයේ රසායනික පදනම හා සෛලීය පදනම.

09.(a) ප්ලාස්ම පටලයේ ව්‍යුහය පිලිබඳව දැනට පිලිගන්නා ආකෘතිය විස්තර කරන්න.

(b) ප්ලාස්ම පටලය මගින් ඉටුකරන ප්‍රධාන කෘත්‍යයන් මොනවාද?


හැමෝම ලියලා Comment කරන්න.

Marking එක හවසට දෙන්නම්.

Join (: -
https://t.me/HarryNote

@HarryNote