2024-Feb-27
Unit 02 - ජීවයේ රසායනික පදනම හා සෛලීය පදනම.
හැමෝම ලියලා Comment කරන්න.
Marking එක හවසට දෙන්නම්.
Join (: - https://t.me/HarryNote
@HarryNote
Day 08 | Essay 08
Unit 02 - ජීවයේ රසායනික පදනම හා සෛලීය පදනම.
08.(a) දර්ෂීය ප්‍රාග්න්‍යෂ්ටික සෛලයක ව්‍යුහය, එම එක් එක් කොටස මගින් ඉටුකරන කෘත්‍යයට අදාළව විස්තර කරන්න.
(b) ප්‍රාග්න්‍යෂ්ටික සෛල හා සූන්‍යෂ්ටික සෛල අතර ඇති සමාන - අසමානතා සංසන්දනය කරන්න.
හැමෝම ලියලා Comment කරන්න.
Marking එක හවසට දෙන්නම්.
Join (: - https://t.me/HarryNote
@HarryNote
සමහර විට මේ ගෙවෙන්නේ ඔයාගෙ ජීවිතේ අමාරුම දවස් ටික වෙන්න ඇති...
ඕනෙමයි කියලා හිතුන දේවල්ම නැති වෙලා යනකොට අමතක කරන්න බැරි මතක එක්ක තනි වෙනකොට ඒ දැනුන හැඟීම තාමත් වචන කරගන්න බැරුව ඇති...
නැගිටින්න නැගිටින්න ආයේ වැටෙනකොට මොකට මේක කරන්න ගත්තද කියලා හිතෙනවා ඇති...
ඔව්. ඇයි ඔයා පටන් ගත්තේ ???
ඔයාගෙන්ම අහලා බලන්න...
මේ වෙලාවේ තමයි ඔයාගේ ජීවිතේ ඔයාගෙ හීන ඔයාට අත්හැරෙන්න නොදී අල්ලගෙන ඉන්නම ඕනේ...
පටන් ගත්තනම් ඉවර කරන්න...
මගින් නතර නොවී...
යන්න පුළුවන් උපරිම හොඳම තැනට යන්න...
ඒ හීන සැබෑ උන දවසට හැම දරාගැනීමක් වෙනුවෙන්ම ඔයාට පුළුවන් ඔයා එක්කම හිනා වෙන්න...
#Dk_Cc
🌻🍃 Vindu ✍️

❤6🥰1
❤1👍1
2024/02/20
Day 04
Credit :- @notesbyHas
#ආසාවෙන්ඉගෙනගන්න
@HarryNote
ව්‍යුහය හා බන්ධන.
Day 04
දැලිස් (ජාල) පිළිබඳ කොටසද සම්පූර්ණ කර ඇති අතර අවසාන පිටුවේ අවශ්‍යම සටහන් කිහිපයකද දක්වා ඇත.
Credit :- @notesbyHas
#ආසාවෙන්ඉගෙනගන්න
@HarryNote
❤4👍2⚡1
🔖 ව්‍යුහය හා බන්ධන - Structure and bonding
📌 ව්‍යුහය හා බන්ධන Day 01
📌 ව්‍යුහය හා බන්ධන Day 02
📌 ව්‍යුහය හා බන්ධන Day 03
📌 ව්‍යුහය හා බන්ධන Day 04
Channel link - https://t.me/HarryNote ❤️
@HarryNote
📌 ව්‍යුහය හා බන්ධන Day 01
📌 ව්‍යුහය හා බන්ධන Day 02
📌 ව්‍යුහය හා බන්ධන Day 03
📌 ව්‍යුහය හා බන්ධන Day 04
Channel link - https://t.me/HarryNote ❤️
@HarryNote
🔥4👍1