𝐇𝐚𝐫𝐫𝐲 𝐍𝐨𝐭𝐞𝐬 ✨™
4.56K subscribers
2.99K photos
174 videos
127 files
647 links
‼️ 𝐇𝐚𝐫𝐫𝐲 𝐍𝐨𝐭𝐞𝐬 ✨™👇

Telegram Channel Link - https://t.me/HarryNote

Telegram Topics Link - https://t.me/HarryNoteTopics

Telegram Group Link - https://t.me/HarryNoteChat
Download Telegram
පරිවර්තන පුහුණුව 🌙


Day 50 | පරිවර්තන 50 ☘️


Marking එක හවසට දෙන්නම්.⚡️

@HarryNote ⭐️
❤8
🫵 ඔයාගෙ ජීවිතේ තීරණ ගන්න ඕන ඔයයී...

පුංචි වෙලාවක් අරගෙන හිතලා බලන්න, ඔයාගෙ ජීවිතේ ගැන තීරණ ඔයා අරගෙන තියෙන්නෙ ඇයි කියලා..

ඇත්තටම ඒ ඔයාට ඕන නිසාද, නැත්නම් වෙන කෙනෙක් ඔයා ගැන හිතන විදිහ ගැන වද වෙලා ඒ අය ඉස්සරහ ඔයාගෙ හොඳ ප්‍රතිරූපයක් නඩත්තු කරන්නද❔

ඔයාගෙ උත්තරේ 'ඔව්' නම් මං කියනවා ඔයා ජීවිතෙන් fail කියලා. මොකද එහෙම නම් ඔයා මෙච්චර දවසක් ජීවත් වෙලා තියෙන්නෙ තව කෙනෙක්ට ඕන විදිහෙ ප්‍රතිරූපයක් නඩත්තු කරන්න. තව කෙනෙක්ව සතුටු කරන්න. තව කෙනෙක්ගෙ නොහික්මුණු වචන වලට බයෙන්..🙂

හැබැයි මොහොතකටවත් ඔයා හිතුවද ඔයාට මොනාද ඕන කියලා. ඔයා ආස මොනාටද කියලා. තීරණයක් ගන්නකොට ඇයි ඔයා ඒ දේ කරන්න ඕන කියලා. ඒ දේ කළොත් ඔයාට දැනෙන හැඟීම මොන වගේද කියලා..😏

ඉතින් මේ මොහොතෙ ඉඳන් වෙනස් වෙන්න. ඔයා වෙනුවෙන් ඔයාගෙ ජීවිතේ තීරණ ගන්න. අපි දන්නෙ නෑ, මේ ජීවිත කාලෙන් අපිට කොයිතරම් පැය කීපයක් ඉතිරි වෙලා තියෙනවද කියලා..🤷‍♀️ මේ මොහොතෙ පටන් අනුන්ගෙ රූකඩ වෙන්න ඔයාගෙ කාලය නාස්ති කරන්න එපා.

ඔයා, ඔයාම වෙන්න. ඔයා ඔයා විදිහට පිළිගන්න මිනිස්සුන්ට විතරක් ඔයාගෙ ජීවිතේ ඉඩක් දෙන්න. අන්න ඒ දවසෙ පටන්,, ඔයාට ආයාසයක් නොදරා ජීවත්වෙන්න පුළුවන් වේවී..🙏

හීන වෙනුවෙන් කැප වෙන ඔයාට ජයෙන් ජය💪.


#motivation

-copied ✍️

@HarryNote ❤️
❤14👍3
This media is not supported in your browser
VIEW IN TELEGRAM
වෛද්‍ය වෘත්තිය කියන්නේ රස්සාවක් විතරක්ම නෙමෙයි. ඒක මනුස්ස ජීවිත බේරගන්න නිරත වෙන ලොකු සටනක්. 🥺♥️
ඒක නිසයි වෛද්‍ය වෘත්තිය මේ ලෝකේ උතුම්ම රස්සාව වෙලා තියෙන්නේ..👩‍⚕️🧑‍⚕️
ඔයාගෙත් හීනේ මිහිපිට දෙවිවරයෙක් වෙන එකද?
මනුස්ස ජීවිත බේරගන්න සටනේ නිරත වෙන්න හැමෝටම ලේසි නෑ. ඒකට ලොකු කැපකිරීම් සමුදායක් කරන්න ඕනේ. ඉතින් අනාගත වෛද්‍යවරුනි ඔයාලගේ හීනෙට යන්න කැපවෙන්නම වෙනවා..!
ඔයා වුනු හැම කැපවීමකම වෙහෙස නිවෙයි දවසක ඔයා අතින්ම මිනිස්සු සිය දහස් ගණනක් නැවත ජීවිතය ලබනවා දකිනකොට... මොකද තව කෙනෙක්ගේ ජීවිතයක් බේරගන්නවා කියන සතුට වචන වලින් කියල නිම කරන්න බෑ 🥺♥️


#motivation

-copied ✍️

@HarryNote ❤️
❤27🥰3👍2🔥2🫡1
Good Morning හැමෝටම...🙏

විභාගයට තියෙන දින ගණන ටික ටික ලංවෙනවා නේද... හැමෝම ඉතුරු වෙල තියෙන වැඩ ඉක්මනින් Complete කරගන්න.💫 මොකද මේ මාසෙනෙ Result එන්නෙත්.🫢💔

ඒ නිසා මේ මාසෙ කොහොම හරි හොදට වැඩ ටික කරන්න.
හැමෝටම Good Luck... ❤️


@HarryNote ⭐️
❤9
🔻2024-May-01

Day 64 | Essay 64 ⏰


✅ Unit 05 - සත්ත්ව ආකාරය හා ක්‍රියාකාරිත්වය.

03.(a) කාටිලේජ පටකයේ මූලික ව්‍යුහය පැහැදිලි කරන්න.

(b) එහි ව්‍යුහයෙන් අස්ථි පටකයේ ව්‍යුහය වෙනස්වන අයුරු විස්තර කරන්න.


හැමෝම ලියලා Comment කරන්න. 🔥

Marking එක හවසට දෙන්නම්.⚡️

Join (: -
https://t.me/HarryNote ♥️

@HarryNote ⭐️
❤5👍2
FFR (FOUNDATION FOR RAM)‼️

MCQ POINT 139 💫

✅ Unit - (03) දෝලන හා තරංග - ආලෝකය (කාච තුළින් සිදුවන වර්තනය).


@HarryNote ⭐️
❤5👍1
This media is not supported in your browser
VIEW IN TELEGRAM
සුභ උදෑසනක් 💙☘️

Mora ❤️🥺✨

@HarryNote ⭐️
❤11🥰3😍1
Nurawani Balan Ma Diha
Anushka Udana (Wasthi)
තාමත් ඇහැරලා වැඩ කරන කට්ටියට ❤️😌😍🎙

නුරාවනී......😍❤️🔥

@HarryNote ⭐️
❤11🥰2😍1
Forwarded from Exam Countdown Bot ⏳
🌥 Good Morning ✨

🏆Daily Quote :සාර්ථකත්වය යනු තෝරාගත් කිහිප දෙනෙකුට නොව, එය තෝරා ගන්නා කිහිප දෙනෙකුටය. 🏆

🎖2024 උසස් පෙළ විභාගයට තව,

සති29
දින 207 යි
පැය 14 යි
මිනිත්තු 57 යි

📅අද 2024-05-01


Powered By Exam Countdown Bot ⏳
❤4
FFR (FOUNDATION FOR RAM) ‼️

MCQ POINT 140 💫

✅ Unit - (03) දෝලන හා තරංග - ඩොප්ලර් ආචරණය.


@HarryNote ⭐️
❤5
පරිවර්තන පුහුණුව 🌙


Day 51 | පරිවර්තන 51 ☘️


Marking එක හවසට දෙන්නම්.⚡️

@HarryNote ⭐️
❤7
2024/04/06

INORGANIC | Day  02 🔥


🅿️ - Block | 13 & 14 වන කාණ්ඩ.


Homework👇

👉  ගිය සතියෙ HW Discussion එකේ Video එක බලන්න.
👉  WB ; 1 හා 2 පිටු ( 13 සහ 14 කාණ්ඩ )
👉  රසායනික ගණනය 2 වෙනි tute එක කරන්න.( කහ පාට එක ) 💫


#ආසාවෙන්ඉගෙනගන්න ⚡️

@HarryNote ❤️
❤7👍2
unit 3 paper.pdf
4.2 MB
2024/04/29

සත්ත්ව ආකාරය හා ක්‍රියාකාරිත්වය - Day 07🌙


අන්තරාසර්ග පද්ධතිය​​ DAY 03


කටපාඩම් කරපු Bio මතකෙටම...♥️

Thank you Uthpala 💗✨

@HarryNote ⭐️
❤7👍1