FFR (FOUNDATION FOR RAM) ‼️MCQ POINT 136 💫
✅ Unit - (02) යාන්ත්‍ර විද්‍යාව - භ්‍රමණ චලිතය.
@HarryNote ⭐️
❤5
Forwarded from Exam Countdown Bot ⏳
🌥 Good Morning ✨
🏆Daily Quote :අනාගතය අයිති වන්නේ තම සිහින වල සුන්දරත්වය විශ්වාස කරන අයටයි. ✨
🎖2024 උසස් පෙළ විභාගයට තව,
සති29
දින 208 යි
පැය 14 යි
මිනිත්තු 59 යි
📅අද 2024-04-30
Powered By Exam Countdown Bot ⏳
🏆Daily Quote :
🎖2024 උසස් පෙළ විභාගයට තව,
සති29
දින 208 යි
පැය 14 යි
මිනිත්තු 59 යි
📅අද 2024-04-30
Powered By Exam Countdown Bot ⏳
❤5
❤7
2024/03/29
#ජීවිතයටPhysics 🔥
@HarryNote ❤️
භ්‍රමණ චලිතය ✨
Homework👇
Pg 6- 2,3
Pg 7- all
Pg 8- all( 7 හැර)
Pg 9- 4
Pg 11- 1,2,3,4
Pg 13- 1
Pg 14- part C
Pg 16- 2
Pg 21- 1,2,3 💫
#ජීවිතයටPhysics 🔥
@HarryNote ❤️
❤4👍2🔥1
Forwarded from ✨අනන්තය - physics ✨
ඔයාගෙත් physics MCQ ලකුණු ගොඩක් අඩුද????😢🥹
එහෙනම් එන්න අපි පොදු රටාවේ ප්‍රශ්න එකින් ඒක Theory එක්කම ගොඩදාමු📚📚
පොදු රටාවේ ප්‍රශ්න 30කට ඔයාව අපි පුහුණු කරනවා..මෙතනින් අනිවාරෙන් mcq 25ක් නම් Exam එකේ තියනවමයි🔖🗞
මූලික දැනුම අනවශ්‍යයි හැම MCQ එකටම අදාල සියලුම විෂය කරුණුද පැහැදිලි කර ඒවෙලෙම ගණන් හදමු🔥😎
සියල්ල නොමිලේ ⚠️❤️
කැමති ළමයි සම්බන්ද වෙන්න💪🔥❤️
⚠️ආරම්භය මැයි 5 සිට සෑම දිනකම රාත්‍රී 10.00 සිට 11.00 දක්වා(දින 30 කින් MCQ 30කට පුහුණු කරනවා)⚠️
🦋අනන්තය🦋
https://t.me/Ananthaya_channel
✨✨✨✨✨✨🦋✨✨✨✨✨✨

❤5🔥2
✍️එක්සෑම් එක්කට past papers වලින් වැඩ කරන්නේ කොහොමද ?😍
⚫️ ඉස්සෙල්ලම අවුරුදු 15 ක වගේ පාස් පේපර් ගන්න.
⚫️ subject වෙන් කරගන්න.
⚫️ එක subject එකක් ගන්න.
⚫️ ඒ පේපර් එකේ time එක 👀 බලන්න.
⚫️ පැය 03 යි නම් පැය 2 1/2 න් කරන්න.
⚫️ ඒ පේපර් එක පොත් නොබලා ඔයාට පුලුවන් විදියට කරන්න. හදවතට එකගව කරන්න.
⚫️ කරලා ඉවර වෙලා marking එක බලලා ලකුනු දාගන්න.
අඩු වුණාට කමක් නෑ. වැරදි හදාගමු❤️
⚫️ ඊට පස්සේ අඩු වුණේ මොනවටද කියලා බලන්න.
⚫️ ඒ වැරදුණ ඒවා වෙනම කොලේක ලියාගන්න
⚫️ ඒ වැරදුනේ මොනවද බලලා ඒවගේ theory ටික බලන්න වෙලාවක් දාගන්න.
⚫️ ඒවා ටික ආයේ බලන්න , හොදට පලවෙනි පාර වැරදුණ ඒවා දෙවෙනි පාර වැරදෙන්න තියන්න එපා. ඒ වැරදි හදාගෙන නැවත නැවත theory බලන්න.
⚫️ කවුරු හරි කියනවානම් past papers වලින් theory cover කරගන්න බෑ කියලා ඒක අමූලික බොරුවක්.
⚫️ try කරලාම බලන්න. ඒ වගේම අවුරුදු 15 ක papers ඒ විදියට කරන්න බලන්න.
⚫️ අවම කාලේ මදි වගේනම් අවම අවුරුදු 10 කවත් කරන්න.පුලුවන් තරම් ආයෙ ආයේ කරන්න try කරන්න.
⚫️ ඔයාලා past papers කරද්දී වැරදුනු ඒවා කොලෙක ලියාගෙන නැවත theory බලන නිසා ඒ වැරදුන ඒවා අනිත් paper එකේ වැරදෙන්න ඉඩ තියන්න එපා.
එහෙම එහෙම ඔයාට පුලුවන් තරම් කරන්න. ඕනම එක්සෑම් එක්කට මෙහෙම කරලා best result ගන්න පුලුවන් ✔️
මොකද past papers කියන්නේ එකම ප්‍රශ්නේ දහදොලොස් විදියකට අහන එක ☝️
ඒ නිසා මං කීව විදියට එකම එක පාරක් කරලා බලන්න.🤟
ඔයාට satisfied නැත්නම් අතඇරලා දාන්න.🤝
උබට ජය ✌️
-copied ✍️

❤18
FFR (FOUNDATION FOR RAM) ‼️MCQ POINT 138 💫
✅ Unit - (02) යාන්ත්‍ර විද්‍යාව - ගුරුත්වය යටතේ ආනත චලිතය.
@HarryNote ⭐️
❤5
🔻2024-April-30
✅ Unit 05 - සත්ත්ව ආකාරය හා ක්‍රියාකාරිත්වය.
Marking එක.⚡️
Join (: - https://t.me/HarryNote ♥️
@HarryNote ⭐️
Day 63 | Essay 63 ⏰
✅ Unit 05 - සත්ත්ව ආකාරය හා ක්‍රියාකාරිත්වය.
02. අරියල පටකයේ පවතින සංඝටකවල ව්‍යුහය හා කෘත්‍ය විස්තර කරමින් මානව දේහයේ අරියල පටක පැවතීමේ වැදගත්කම පැහැදිලි කරන්න.
Marking එක.⚡️
Join (: - https://t.me/HarryNote ♥️
@HarryNote ⭐️
❤4
❤8