𝐇𝐚𝐫𝐫𝐲 𝐍𝐨𝐭𝐞𝐬 ✨™
4.56K subscribers
2.99K photos
174 videos
127 files
647 links
‼️ 𝐇𝐚𝐫𝐫𝐲 𝐍𝐨𝐭𝐞𝐬 ✨™👇

Telegram Channel Link - https://t.me/HarryNote

Telegram Topics Link - https://t.me/HarryNoteTopics

Telegram Group Link - https://t.me/HarryNoteChat
Download Telegram
👆ළමයි මෙතන Past Papers ඔක්කොම වගේ තියෙනවා.☺️ මේ ටික කරගත්තොත් ඔයාලාට සෑහෙන මට්ටමකට එන්න පුලුවන්. ඒ නිසා මගහරින්නේ නැතුව අනිවාර්යයෙන්ම කරන්න.❤️🔥
❤9🔥2
🔻2024-April-30

Day 63 | Essay 63 ⏰


✅ Unit 05 - සත්ත්ව ආකාරය හා ක්‍රියාකාරිත්වය.

02. අරියල පටකයේ පවතින සංඝටකවල ව්‍යුහය හා කෘත්‍ය විස්තර කරමින් මානව දේහයේ අරියල පටක පැවතීමේ වැදගත්කම පැහැදිලි කරන්න.


හැමෝම ලියලා Comment කරන්න. 🔥

Marking එක හවසට දෙන්නම්.⚡️

Join (: -
https://t.me/HarryNote ♥️

@HarryNote ⭐️
❤4
FFR (FOUNDATION FOR RAM) ‼️

MCQ POINT 136 💫

✅ Unit - (02) යාන්ත්‍ර විද්‍යාව - භ්‍රමණ චලිතය.


@HarryNote ⭐️
❤5
This media is not supported in your browser
VIEW IN TELEGRAM
සුභ උදෑසනක් 💙☘️

𝙿𝙴𝚁𝙰 ❤️🥺✨

@HarryNote ⭐️
❤7🥰1😍1
Kanda Gena
Chanuka Mora & Shavindya Kariyawasam
තාමත් ඇහැරලා වැඩ කරන කට්ටියට ❤️😌😍🎙

කැන්දා ගෙනා......😍❤️🔥

@HarryNote ⭐️
❤11👍1🥰1😍1
Forwarded from Exam Countdown Bot ⏳
🌥 Good Morning ✨

🏆Daily Quote :අනාගතය අයිති වන්නේ තම සිහින වල සුන්දරත්වය විශ්වාස කරන අයටයි. ✨

🎖2024 උසස් පෙළ විභාගයට තව,

සති29
දින 208 යි
පැය 14 යි
මිනිත්තු 59 යි

📅අද 2024-04-30


Powered By Exam Countdown Bot ⏳
❤5
කටුබැද්ද 🦈 | University of Moratuwa

එදා සහ අද 🔥👿



@HarryNote ❤️
❤20🥰1
FFR (FOUNDATION FOR RAM) ‼️

MCQ POINT 137 💫

✅ Unit - (04) තාපය - තාපගති විද්‍යාව.


@HarryNote ⭐️
❤4👍2
පරිවර්තන පුහුණුව 🌙


Day 50 | පරිවර්තන 50 ☘️


Marking එක හවසට දෙන්නම්.⚡️

@HarryNote ⭐️
❤7
2024/03/29

භ්‍රමණ චලිතය ✨



Homework👇

Pg 6- 2,3
Pg 7- all
Pg 8- all( 7 හැර)
Pg 9- 4
Pg 11- 1,2,3,4
Pg 13- 1
Pg 14-  part C
Pg 16- 2
Pg 21- 1,2,3 💫


#ජීවිතයටPhysics 🔥

@HarryNote ❤️
❤4👍2🔥1
Forwarded from ✨අනන්තය - physics ✨
ඔයාගෙත් physics MCQ ලකුණු ගොඩක් අඩුද????😢🥹

එහෙනම් එන්න අපි පොදු රටාවේ ප්‍රශ්න එකින් ඒක Theory එක්කම ගොඩදාමු📚📚

පොදු රටාවේ ප්‍රශ්න 30කට ඔයාව අපි පුහුණු කරනවා..මෙතනින් අනිවාරෙන් mcq 25ක් නම් Exam එකේ තියනවමයි🔖🗞

මූලික දැනුම අනවශ්‍යයි හැම MCQ එකටම අදාල සියලුම විෂය කරුණුද පැහැදිලි කර ඒවෙලෙම ගණන් හදමු🔥😎

සියල්ල නොමිලේ ⚠️❤️

කැමති ළමයි සම්බන්ද වෙන්න💪🔥❤️

⚠️ආරම්භය මැයි 5 සිට සෑම දිනකම රාත්‍රී 10.00 සිට 11.00 දක්වා(දින 30 කින් MCQ 30කට පුහුණු කරනවා)⚠️


🦋අනන්තය🦋
https://t.me/Ananthaya_channel

✨✨✨✨✨✨🦋✨✨✨✨✨✨
❤5🔥2
✍️එක්සෑම් එක්කට past papers වලින් වැඩ කරන්නේ කොහොමද ?😍

⚫️ ඉස්සෙල්ලම අවුරුදු 15 ක වගේ පාස් පේපර් ගන්න.

⚫️ subject වෙන් කරගන්න.

⚫️ එක subject එකක් ගන්න.

⚫️ ඒ පේපර් එකේ time එක 👀 බලන්න.

⚫️ පැය 03 යි නම් පැය 2 1/2 න් කරන්න.

⚫️ ඒ පේපර් එක පොත් නොබලා ඔයාට පුලුවන් විදියට කරන්න. හදවතට එකගව කරන්න.

⚫️ කරලා ඉවර වෙලා marking එක බලලා ලකුනු දාගන්න.
අඩු වුණාට කමක් නෑ. වැරදි හදාගමු❤️

⚫️ ඊට පස්සේ අඩු වුණේ මොනවටද කියලා බලන්න.

⚫️ ඒ වැරදුණ ඒවා වෙනම කොලේක ලියාගන්න

⚫️ ඒ වැරදුනේ මොනවද බලලා ඒවගේ theory ටික බලන්න වෙලාවක් දාගන්න.

⚫️ ඒවා ටික ආයේ බලන්න , හොදට පලවෙනි පාර වැරදුණ ඒවා දෙවෙනි පාර වැරදෙන්න තියන්න එපා. ඒ වැරදි හදාගෙන නැවත නැවත theory බලන්න.

⚫️ කවුරු හරි කියනවානම් past papers වලින් theory cover කරගන්න බෑ කියලා ඒක අමූලික බොරුවක්.

⚫️ try කරලාම බලන්න. ඒ වගේම අවුරුදු 15 ක papers ඒ විදියට කරන්න බලන්න.

⚫️ අවම කාලේ මදි වගේනම් අවම අවුරුදු 10 කවත් කරන්න.පුලුවන් තරම් ආයෙ ආයේ කරන්න try කරන්න.

⚫️ ඔයාලා past papers කරද්දී වැරදුනු ඒවා කොලෙක ලියාගෙන නැවත theory බලන නිසා ඒ වැරදුන ඒවා අනිත් paper එකේ වැරදෙන්න ඉඩ තියන්න එපා.

එහෙම එහෙම ඔයාට පුලුවන් තරම් කරන්න. ඕනම එක්සෑම් එක්කට මෙහෙම කරලා best result ගන්න පුලුවන් ✔️
මොකද past papers කියන්නේ එකම ප්‍රශ්නේ දහදොලොස් විදියකට අහන එක ☝️
ඒ නිසා මං කීව විදියට එකම එක පාරක් කරලා බලන්න.🤟

ඔයාට satisfied නැත්නම් අතඇරලා දාන්න.🤝

උබට ජය ✌️

-copied ✍️

@HarryNote ❤️
❤18