𝐇𝐚𝐫𝐫𝐲 𝐍𝐨𝐭𝐞𝐬 ✨™
4.56K subscribers
2.99K photos
174 videos
127 files
647 links
‼️ 𝐇𝐚𝐫𝐫𝐲 𝐍𝐨𝐭𝐞𝐬 ✨™👇

Telegram Channel Link - https://t.me/HarryNote

Telegram Topics Link - https://t.me/HarryNoteTopics

Telegram Group Link - https://t.me/HarryNoteChat
Download Telegram
2024/04/21

තාපය | Day 10✨


තාපය සන්නයනය ⚡️

Homework👇

1. Model questions
2. 2000-2014 past paper questions
3. Fast track
4. 2014 - 2023 past paper questions 💫


#ජීවිතයටPhysics

@HarryNote ❤️
❤4
සත්ත්ව_ආකාරය_හා_ක්‍රියාකාරිත්වය_Day_06_pdf_1.pdf
1.3 MB
2024/04/26

සත්ත්ව ආකාරය හා ක්‍රියාකාරිත්වය - Day 06 🌙


අන්තරාසර්ග පද්ධතිය​​ DAY 02


කටපාඩම් කරපු Bio මතකෙටම...♥️

Thank you Uthpala 💗✨

@HarryNote ⭐️
❤5❤‍🔥1👍1
Forwarded from 2024 MAIN REVISION - AP
⚡️⚡️⚡️⚡️ අද 2024 ලමයින්ගේ SPECIAL MEETING එක ඉතාම වැදගත්

මොන හේතුව තිබුනත් LIVE එක මගහැරවාගන්න එපා . තව දවස් 200යි විභාගෙට. මේවෙලාවේ හරිම දේ නොකලොත් අඩුම ගානේ ඕකෙන් දවස් 100ක් වත් අපරාදේ වෙනවා. ඒනිසා මොන හේතුව තිබ්බත් LIVE බලන්න

රෑ 8ට ZOOM + YOUTUBE

LIVE ONLY | NO RECORDING 🔖

🔥🔥🔥🔥🔥🔥🔥

💥💥💥💥💥💥💥💥
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤7
FFR (FOUNDATION FOR RAM) ‼️

MCQ POINT 135 💫

✅ Unit - (04) තාපය - සන්නායකතාවය.


@HarryNote ⭐️
❤5
🔻2024-April-29

Day 62 | Essay 62 ⏰


✅ Unit 05 - සත්ත්ව ආකාරය හා ක්‍රියාකාරිත්වය.

01.(a) අපිච්ඦද පටකවල පවතින පොදු මූලික ලක්ෂණ සහ කෘත්‍ය විස්තර කරන්න.

(b) මානව දේහයේ පවතින විවිධ අපිච්ඦද පටක ආකාර, ඒවා පවතින ස්ථාන වලට උදාහරණ සමගින් සදහන් කරන්න.


Marking එක.⚡️

Join (: -
https://t.me/HarryNote ♥️

@HarryNote ⭐️
❤4
පරිවර්තන පුහුණුව 🌙


Day 49 | පරිවර්තන 49 ☘️


Marking එක.⚡️

@HarryNote ⭐️
❤5
අද Special Meeting එකේදි කිව්ව ටික❤️🔥
Thank You @hassaizy Malli ❤️🥰
❤18🔥2🥰2
👆ළමයි මෙතන Past Papers ඔක්කොම වගේ තියෙනවා.☺️ මේ ටික කරගත්තොත් ඔයාලාට සෑහෙන මට්ටමකට එන්න පුලුවන්. ඒ නිසා මගහරින්නේ නැතුව අනිවාර්යයෙන්ම කරන්න.❤️🔥
❤9🔥2
🔻2024-April-30

Day 63 | Essay 63 ⏰


✅ Unit 05 - සත්ත්ව ආකාරය හා ක්‍රියාකාරිත්වය.

02. අරියල පටකයේ පවතින සංඝටකවල ව්‍යුහය හා කෘත්‍ය විස්තර කරමින් මානව දේහයේ අරියල පටක පැවතීමේ වැදගත්කම පැහැදිලි කරන්න.


හැමෝම ලියලා Comment කරන්න. 🔥

Marking එක හවසට දෙන්නම්.⚡️

Join (: -
https://t.me/HarryNote ♥️

@HarryNote ⭐️
❤4