2024-Feb-26
Unit 02 - ජීවයේ රසායනික පදනම හා සෛලීය පදනම.
හැමෝම ලියලා Comment කරන්න.
Marking එක හවසට දෙන්නම්.
Join (: - https://t.me/HarryNote
@HarryNote
Day 07 | Essay 07
Unit 02 - ජීවයේ රසායනික පදනම හා සෛලීය පදනම.
07.(a) සංයුක්ත ආලෝක අණ්වීක්ෂයේ ව්‍යුහය එහි එක් එක් කොටස මගින් ඉටුකරන කෘත්‍යයට අදාළව විස්තර කරන්න.
(b) පොකුණු ජලය ස්වල්පයක් ගෙන එහි ක්ෂුද්‍ර ජීවීන් සිටී දැයි සෙවීම සදහා අණ්වීක්ෂය යොදාගත හැකි පරීක්ෂණාත්මක ක්රමයක පියවර අනුපිළිවෙලින් ලියන්න.
හැමෝම ලියලා Comment කරන්න.
Marking එක හවසට දෙන්නම්.
Join (: - https://t.me/HarryNote
@HarryNote
👍1
2024-Feb-26
Unit 02 - ජීවයේ රසායනික පදනම හා සෛලීය පදනම.
Marking එක.

🔖 චාලක රසායනය - Kinetic Chemistry
📌 චාලක රසායනය Day 01
📌 චාලක රසායනය Day 02
📌 චාලක රසායනය Day 03
📌 චාලක රසායනය Day 04
📌 චාලක රසායනය Day 05
📌 චාලක රසායනය Day 06
📌 චාලක රසායනය Day 07
Channel link - https://t.me/HarryNote ❤️

❤3👍2❤🔥1
2024-Feb-27
Unit 02 - ජීවයේ රසායනික පදනම හා සෛලීය පදනම.
හැමෝම ලියලා Comment කරන්න.
Marking එක හවසට දෙන්නම්.
Join (: - https://t.me/HarryNote
@HarryNote
Day 08 | Essay 08
Unit 02 - ජීවයේ රසායනික පදනම හා සෛලීය පදනම.
08.(a) දර්ෂීය ප්‍රාග්න්‍යෂ්ටික සෛලයක ව්‍යුහය, එම එක් එක් කොටස මගින් ඉටුකරන කෘත්‍යයට අදාළව විස්තර කරන්න.
(b) ප්‍රාග්න්‍යෂ්ටික සෛල හා සූන්‍යෂ්ටික සෛල අතර ඇති සමාන - අසමානතා සංසන්දනය කරන්න.
හැමෝම ලියලා Comment කරන්න.
Marking එක හවසට දෙන්නම්.
Join (: - https://t.me/HarryNote
@HarryNote
සමහර විට මේ ගෙවෙන්නේ ඔයාගෙ ජීවිතේ අමාරුම දවස් ටික වෙන්න ඇති...
ඕනෙමයි කියලා හිතුන දේවල්ම නැති වෙලා යනකොට අමතක කරන්න බැරි මතක එක්ක තනි වෙනකොට ඒ දැනුන හැඟීම තාමත් වචන කරගන්න බැරුව ඇති...
නැගිටින්න නැගිටින්න ආයේ වැටෙනකොට මොකට මේක කරන්න ගත්තද කියලා හිතෙනවා ඇති...
ඔව්. ඇයි ඔයා පටන් ගත්තේ ???
ඔයාගෙන්ම අහලා බලන්න...
මේ වෙලාවේ තමයි ඔයාගේ ජීවිතේ ඔයාගෙ හීන ඔයාට අත්හැරෙන්න නොදී අල්ලගෙන ඉන්නම ඕනේ...
පටන් ගත්තනම් ඉවර කරන්න...
මගින් නතර නොවී...
යන්න පුළුවන් උපරිම හොඳම තැනට යන්න...
ඒ හීන සැබෑ උන දවසට හැම දරාගැනීමක් වෙනුවෙන්ම ඔයාට පුළුවන් ඔයා එක්කම හිනා වෙන්න...
#Dk_Cc
🌻🍃 Vindu ✍️

❤6🥰1
❤1👍1