𝐇𝐚𝐫𝐫𝐲 𝐍𝐨𝐭𝐞𝐬 ✨™
4.56K subscribers
2.99K photos
174 videos
127 files
647 links
‼️ 𝐇𝐚𝐫𝐫𝐲 𝐍𝐨𝐭𝐞𝐬 ✨™👇

Telegram Channel Link - https://t.me/HarryNote

Telegram Topics Link - https://t.me/HarryNoteTopics

Telegram Group Link - https://t.me/HarryNoteChat
Download Telegram
2024-Feb-25

Day 06 | Essay 06

Unit 02 - ජීවයේ රසායනික පදනම හා සෛලීය පදනම.

06.(a) ජීවී ද්‍රව්‍යවල මූලද්‍රව්‍යමය සංයුතිය.

(b) ප්‍රෝටීනවල දුස්වාභාවීකරණය.

(c) RNA වර්ග හා කෘත්‍ය.

(d) නියුක්ලෙයික් අම්ලවලට අමතරව ජීවීන් තුල අඩංගු වන නියුක්ලියෝටයිඩ.

Marking එක.

Join (: -
https://t.me/HarryNote

@HarryNote
This media is not supported in your browser
VIEW IN TELEGRAM
හරියන එකේ රහ දැනෙන්න ප්‍රතිඵල නැතුව හරි වැඩ කරල බලන්න. ❤️

@Amila_Dasanayake

Join (: - https://t.me/HarryNote

@HarryNote
❤‍🔥5❤1
2024-Feb-26

Day 07 | Essay 07

Unit 02 - ජීවයේ රසායනික පදනම හා සෛලීය පදනම.

07.(a) සංයුක්ත ආලෝක අණ්වීක්ෂයේ ව්‍යුහය එහි එක් එක් කොටස මගින් ඉටුකරන කෘත්‍යයට අදාළව විස්තර කරන්න.

(b) පොකුණු ජලය ස්වල්පයක් ගෙන එහි ක්ෂුද්‍ර ජීවීන් සිටී දැයි සෙවීම සදහා අණ්වීක්ෂය යොදාගත හැකි පරීක්ෂණාත්මක ක්‍රමයක පියවර අනුපිළිවෙලින් ලියන්න.

හැමෝම ලියලා Comment කරන්න.

Marking එක හවසට දෙන්නම්.

Join (: -
https://t.me/HarryNote

@HarryNote
👍1
2024/02/25

තාපය Homework Discussion.✨

#ජීවිතයටPhysics

@HarryNote
❤1👍1