Please open Telegram to view this post
VIEW IN TELEGRAM
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤🔥5❤1
This media is not supported in your browser
VIEW IN TELEGRAM
ඔයාට පුලුවන් ලස්සන ළමයෝ 🤟😎
ඔයාගෙ හීන් වෙනුවෙන් මහන්සි වෙලා වැඩ කරන්න ඒ ගත්ත මහන්සිය කවදාවත් අපතේ යන්නෑ 💯
@HarryNote⭐️
ඔයාගෙ හීන් වෙනුවෙන් මහන්සි වෙලා වැඩ කරන්න ඒ ගත්ත මහන්සිය කවදාවත් අපතේ යන්නෑ 💯
@HarryNote
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤14👍1🔥1🥰1
Forwarded from StudyBytes
⌨️⌨️⌨️⌨️⌨️⌨️⌨️⌨️ ⌨️⌨️⌨️⌨️⌨️
🔡🔡🔡🔡 🖤
▪️▪️▪️ ▪️▪️▪️▪️
▪️▪️▪️▪️▪️▪️
✅ උසස් පෙළ සංයුක්ත ගණිතය විෂය නිර්දේශයේ ළකුණු 🤍⚪️⚪️ කට වැඩි ළකුණු ප්‍රමාණයක් cover වෙන videos මෙතන තියෙනවා. ඕන කෙනෙක්ට 🖤 එකේ free බලන්න පුළුවන්.
මණ්ඩප පණ්ඩිතගේ 🖤 Channel
✅ සෑම පාඩමකම 💯 theory cover කරලා, past paper ප්‍රශ්න සහ අලුත් ප්‍රශ්න සාකච්ඡා කරලා තියෙනවා.
🚩 Pure Maths
➡️ බහුපද ශ්‍රිත
➡️ ත්‍රිකෝණමිතිය
➡️ ත්‍රිකෝණමිතිය sin හා cos ප්‍රමේය
➡️ ත්‍රිකෝණමිතිය 2 කොටස
➡️ වර්ගජ සමීකරණ
➡️ ශ්‍රිත
➡️ සීමාව
➡️ අවකලනය
➡️ මාපාංක ප්‍රස්තාර
➡️ ළඝු ගණක
➡️ අසමානතා
➡️ භින්න භාග
🚩 Applied Maths
➡️ දෛශික
➡️ ඒකතල බල පද්ධති
➡️ ප්‍රවේග කාල ප්‍රස්තාර
➡️ බල සමතුලිතතාව
➡️ වෘත්ත චලිතය
➡️ ප්‍රක්ෂිප්ත
➡️ ගැටුම්
▪️ A/l Combined Maths කරන ඕන ළමයෙක්ට share කරන්න ❤️

❤🔥13❤3👍1🔥1
StudyBytes
⌨️⌨️⌨️⌨️⌨️⌨️⌨️⌨️ ⌨️⌨️⌨️⌨️⌨️ 🔡🔡🔡🔡 🖤 ▪️▪️▪️ ▪️▪️▪️▪️ ▪️▪️▪️▪️▪️▪️ ✅ උසස් පෙළ සංයුක්ත ගණිතය විෂය නිර්දේශයේ ළකුණු 🤍⚪️⚪️ කට වැඩි ළකුණු ප්‍රමාණයක් cover වෙන videos මෙතන තියෙනවා. ඕන කෙනෙක්ට 🖤 එකේ free බලන්න පුළුවන්. මණ්ඩප පණ්ඩිතගේ 🖤 Channel ✅ සෑම පාඩමකම…
Combined Maths කරන ළමයින්ට වැදගත් වෙයි.☺️
හැම පාඩමකම theory cover කරලා, past paper ප්‍රශ්න සහ අලුත් ප්‍රශ්න සාකච්ඡා කරලා තියෙනවා.🥰 ගිහින් බලන්න.❤️
හැම පාඩමකම theory cover කරලා, past paper ප්‍රශ්න සහ අලුත් ප්‍රශ්න සාකච්ඡා කරලා තියෙනවා.🥰 ගිහින් බලන්න.❤️
❤🔥5👍2🥰1
FFR (FOUNDATION FOR RAM) MCQ POINT 111
✅ Unit - (02) යාන්ත්‍ර විද්‍යාව - භ්‍රමණ චලිතය.
@HarryNote
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤6
Day 54 | Essay 54🏪
13.(a) ශෛලම පටකයේ ව්‍යුහය විස්තර කරන්න.
(b) ශාකයේ ජලය සහ කනිජ ලවණ උඩුකුරු සන්නයනය හෙවත් රසෝද්ගමනය සිදුවන යාන්ත්‍රණය විස්තර කරන්න.
Marking එක.
Join (: - https://t.me/HarryNote
@HarryNote
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤5
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤5❤🔥1
ඔයාලත් මෙන්න මේ වැරදි කරනවද?😐😐
✭උදේ ඇහැරෙන්න එක alarm එක්කට වඩා තියනවද?😴🥱
පුලුවන් නම් එක alarm එකක් තියලා එකපාරින් ඇහැරෙන්න බලන්න...එතකොට ඔයාලගේ කම්මැලිකම බොහෝ දුරට අඩුවෙයි...🫢🫢
✭පාඩම් කරද්දි වෙලාව බලන්න phone එක ලඟ තියාගන්නවද?😲
මේකනම් කරන්නම එපා ලමයි...මොකද ඔයාලා ගන්නෙ වෙලාව බලන්න කියලා විතරයි...ඊට පස්සේ whatsapp ,telegram ,facebook ,youtube, ඔය ඔක්කොගෙම ගිහින් තමා එන්නේ...කාලේ කනවා කියලා තේරෙන්නෙවත් නැහැ...😐😐
✭එක පාරක් ඇහැරලා තව විනාඩි 5ක් නිදාගන්නවා කියලා නිදාගන්නවද?😐
මේ ඔයාලා කරන අනික් වැරැද්ද...එකපාරක් ඇහැරුනානම් එවෙලෙම ඇහැරෙන්න...ආයේ නිදාගන්න ගියොත් පුදුම නිදිමතක් දැනෙන්නේ...ඇඟටත් මහන්සි...ඇස් ඇරගන්නත් බැ...😴😴
මේ වගේ පොඩි පොඩි දේවල් හදාගත්තොත් ඔයාලගේ දවස productive විදිහට ආරම්භ කරන්න පුලුවන් 😇...
#copied ✍️

❤13👍4🔥2
Day 55 | Essay 55🏪
14.(a) ප්ලෝයම පටකයේ ව්‍යුහය විස්තර කරන්න.
(b) ප්ලෝයම පරිසංක්‍රමණයේ යාන්ත්‍රණය විස්තර කරන්න.
හැමෝම ලියලා Comment කරන්න.
Marking එක හවසට දෙන්නම්.
Join (: - https://t.me/HarryNote
@HarryNote
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤4👍1
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤🔥10🥰1😍1
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤🔥14🥰1😍1
Forwarded from Exam Countdown Bot ⏳
🌥 Good Morning ✨
🏆Daily Quote :සාර්ථකත්වය සතුටට යතුර නොවේ. සතුට සාර්ථකත්වයේ යතුරයි. 😊
🎖2024 උසස් පෙළ විභාගයට තව,
සති31
දින 217 යි
පැය 14 යි
මිනිත්තු 55 යි
📅අද 2024-04-21
Powered By Exam Countdown Bot ⏳
🏆Daily Quote :
🎖2024 උසස් පෙළ විභාගයට තව,
සති31
දින 217 යි
පැය 14 යි
මිනිත්තු 55 යි
📅අද 2024-04-21
Powered By Exam Countdown Bot ⏳
❤🔥5
FFR (FOUNDATION FOR RAM) MCQ POINT 113
✅ Unit - (02) යාන්ත්‍ර විද්‍යාව - බල සමතුලිතතාව හා ගුරුත්ව කේන්ද්‍රය.
@HarryNote
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤🔥4