𝐇𝐚𝐫𝐫𝐲 𝐍𝐨𝐭𝐞𝐬 ✨™
4.56K subscribers
2.99K photos
174 videos
127 files
647 links
‼️ 𝐇𝐚𝐫𝐫𝐲 𝐍𝐨𝐭𝐞𝐬 ✨™👇

Telegram Channel Link - https://t.me/HarryNote

Telegram Topics Link - https://t.me/HarryNoteTopics

Telegram Group Link - https://t.me/HarryNoteChat
Download Telegram
Forwarded from Exam Countdown Bot ⏳
🎖2024 උසස් පෙළ විභාගයට තව,

සති 31 යි
දින 218 යි
පැය 16 යි
මිනිත්තු 38 යි

📅අද 2024-04-20


Powered By Exam Countdown Bot ⏳
❤‍🔥5
*𝔾𝕠𝕠𝕕 𝕄𝕠𝕣𝕟𝕚𝕟𝕘*😌👊🏻❤️‍🔥
.
.
@HarryNote ⭐️
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤‍🔥6🥰1
FFR (FOUNDATION FOR RAM)‼️

MCQ POINT 110
💫

✅ Unit - (10) පදාර්ථයේ යාන්ත්‍රික ගුණ - දුස්ස්‍රාවීතාවය.


@HarryNote ⭐
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤‍🔥4
👉පරිවර්තන පුහුණුව


Day 41 | පරිවර්තන 41 ☘️


Marking එක හවසට දෙන්නම්.
⚡️

@HarryNote ⭐️
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤‍🔥5❤1
This media is not supported in your browser
VIEW IN TELEGRAM
ඔයාට පුලුවන් ලස්සන ළමයෝ 🤟😎

ඔයාගෙ හීන් වෙනුවෙන් මහන්සි වෙලා වැඩ කරන්න ඒ ගත්ත මහන්සිය කවදාවත් අපතේ යන්නෑ 💯

@HarryNote ⭐️
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤14👍1🔥1🥰1
Forwarded from StudyBytes
⌨️⌨️⌨️⌨️⌨️⌨️⌨️⌨️ ⌨️⌨️⌨️⌨️⌨️

🔡🔡🔡🔡 🖤

▪️▪️▪️ ▪️▪️▪️▪️

▪️▪️▪️▪️▪️▪️

✅ උසස් පෙළ සංයුක්ත ගණිතය විෂය නිර්දේශයේ ළකුණු 🤍⚪️⚪️ කට වැඩි ළකුණු ප්‍රමාණයක් cover වෙන videos මෙතන තියෙනවා. ඕන කෙනෙක්ට 🖤 එකේ free බලන්න පුළුවන්.

මණ්ඩප පණ්ඩිතගේ 🖤 Channel

✅ සෑම පාඩමකම 💯 theory cover කරලා, past paper ප්‍රශ්න සහ අලුත් ප්‍රශ්න සාකච්ඡා කරලා තියෙනවා.


🚩 Pure Maths

➡️ බහුපද ශ්‍රිත

➡️ ත්‍රිකෝණමිතිය

➡️ ත්‍රිකෝණමිතිය sin හා cos ප්‍රමේය

➡️ ත්‍රිකෝණමිතිය 2 කොටස

➡️ වර්ගජ සමීකරණ

➡️ ශ්‍රිත

➡️ සීමාව

➡️ අවකලනය

➡️ මාපාංක ප්‍රස්තාර

➡️ ළඝු ගණක

➡️ අසමානතා

➡️ භින්න භාග

🚩 Applied Maths

➡️ දෛශික

➡️ ඒකතල බල පද්ධති

➡️ ප්‍රවේග කාල ප්‍රස්තාර

➡️ බල සමතුලිතතාව

➡️ වෘත්ත චලිතය

➡️ ප්‍රක්ෂිප්ත

➡️ ගැටුම්

▪️ A/l Combined Maths කරන ඕන ළමයෙක්ට share කරන්න ❤️
❤‍🔥13❤3👍1🔥1
FFR (FOUNDATION FOR RAM) ‼️

MCQ POINT 111
💫

✅ Unit - (02) යාන්ත්‍ර විද්‍යාව - භ්‍රමණ චලිතය.


@HarryNote ⭐️
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤6
🔻2024-April-20

Day 54 | Essay 54 🏪


✅ Unit 04 - ශාක ආකාරය හා ක්‍රියාකාරිත්වය.

13.(a) ශෛලම පටකයේ ව්‍යුහය විස්තර කරන්න.

(b) ශාකයේ ජලය සහ කනිජ ලවණ උඩුකුරු සන්නයනය හෙවත් රසෝද්ගමනය සිදුවන යාන්ත්‍රණය විස්තර කරන්න.


Marking එක.
⚡️

Join (: -
https://t.me/HarryNote 👍

@HarryNote ⭐️
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤5
👉පරිවර්තන පුහුණුව


Day 41 | පරිවර්තන 41 ☘️


Marking එක.
⚡️

@HarryNote ⭐️
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤5❤‍🔥1
ඔයාලත් මෙන්න මේ වැරදි කරනවද?😐😐

✭උදේ ඇහැරෙන්න එක alarm එක්කට වඩා තියනවද?😴🥱
පුලුවන් නම් එක alarm එකක් තියලා එකපාරින් ඇහැරෙන්න බලන්න...එතකොට ඔයාලගේ කම්මැලිකම බොහෝ දුරට අඩුවෙයි...🫢🫢


✭පාඩම් කරද්දි වෙලාව බලන්න phone එක ලඟ තියාගන්නවද?😲
මේකනම් කරන්නම එපා ලමයි...මොකද ඔයාලා ගන්නෙ වෙලාව බලන්න කියලා විතරයි...ඊට පස්සේ whatsapp ,telegram ,facebook ,youtube, ඔය ඔක්කොගෙම ගිහින් තමා එන්නේ...කාලේ කනවා කියලා තේරෙන්නෙවත් නැහැ...😐😐


✭එක පාරක් ඇහැරලා තව විනාඩි 5ක් නිදාගන්නවා කියලා නිදාගන්නවද?😐
මේ ඔයාලා කරන අනික් වැරැද්ද...එකපාරක් ඇහැරුනානම් එවෙලෙම ඇහැරෙන්න...ආයේ නිදාගන්න ගියොත් පුදුම නිදිමතක් දැනෙන්නේ...ඇඟටත් මහන්සි...ඇස් ඇරගන්නත් බැ...😴😴

මේ වගේ පොඩි පොඩි දේවල් හදාගත්තොත් ඔයාලගේ දවස productive  විදිහට ආරම්භ කරන්න පුලුවන් 😇...

#copied ✍️

@HarryNote ⭐️
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤13👍4🔥2
🔻2024-April-21

Day 55 | Essay 55 🏪


✅ Unit 04 - ශාක ආකාරය හා ක්‍රියාකාරිත්වය.

14.(a) ප්ලෝයම පටකයේ ව්‍යුහය විස්තර කරන්න.

(b) ප්ලෝයම පරිසංක්‍රමණයේ යාන්ත්‍රණය විස්තර කරන්න.


හැමෝම ලියලා Comment කරන්න. 🔥

Marking එක හවසට දෙන්නම්.
⚡️

Join (: -
https://t.me/HarryNote 👍

@HarryNote ⭐️
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤4👍1
FFR (FOUNDATION FOR RAM) ‼️

MCQ POINT 112
💫

✅ Unit - (03) දෝලන හා තරංග - ඩොප්ලර් ආචරණය.


@HarryNote ⭐️
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤4
This media is not supported in your browser
VIEW IN TELEGRAM
සුභ උදෑසනක් 💙☘️

Uva Wellassa
❤️🥺✨

@HarryNote ⭐
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤‍🔥10🥰1😍1
Nadeemal Perera ft.Pasan Liyanage - Nura wasanthe
Nadeemal Perera ft.Pasan Liyanage
තාමත් ඇහැරලා වැඩ කරන කට්ටියට ❤️😌😍🎙

නුරා වසන්තේ......😍
❤️🔥

@HarryNote ⭐️
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤‍🔥14🥰1😍1
Forwarded from Exam Countdown Bot ⏳
🌥 Good Morning ✨

🏆Daily Quote :සාර්ථකත්වය සතුටට යතුර නොවේ. සතුට සාර්ථකත්වයේ යතුරයි. 😊

🎖2024 උසස් පෙළ විභාගයට තව,

සති31
දින 217 යි
පැය 14 යි
මිනිත්තු 55 යි

📅අද 2024-04-21


Powered By Exam Countdown Bot ⏳
❤‍🔥5