ɴᴏᴛᴇꜱ ʙʏ ʏᴀꜱʜ ⋆˙
Biology 🌝- pdm කරල ඉවර උනාම ✅එකක් දාගන්න
ළමයින් බයෝ පාඩම් කරද්දි මෙහෙම වට කිහිපයකට පාඩම් කරන්න.☺️ ඒකෙන් පාඩම අමතකවෙන ප්‍රමාණය අඩු වෙනවා.🥰 අමතක නොකර පාඩම් කරන වාර ගණන එයට ඉදිරියෙන් සටහන් කරගන්න.❤️🔥
❤🔥15❤1👍1🥰1
Forwarded from 2024 MAIN REVISION - AP
This media is not supported in your browser
VIEW IN TELEGRAM
හීන තියෙන්නේ හැබෑ කරගන්න ❤️
මෙන්න මහන්සිවෙලා පාඩම් කරන්න පොඩි ගැම්මක් ♥️
මෙන්න මහන්සිවෙලා පාඩම් කරන්න පොඩි ගැම්මක් ♥️
❤🔥35❤4🔥4😍2⚡1🥰1🫡1
Day 53 | Essay 53🏪
12. පාංශු ද්‍රාවණයේ සිට ජලය අවශෝෂණය වීමත්, එම ජලය මුලෙහි ශෛලම දක්වා පරිවහනය වීමත් සිදුවන අයුරු විස්තර කරන්න.
Marking එක.
Join (: - https://t.me/HarryNote
@HarryNote
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤🔥4👍1
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤🔥5
This media is not supported in your browser
VIEW IN TELEGRAM
කවදාවත් හිතන්න එපා අනිත් අය වැඩ කරන්නෙ නෑ කියලා..
ඒක වැරදියි මොකද සමහර යාලුවෝ ඉන්නවා " අනේ බන් මන් නම් පාඩම් කරේ නෑ බන්. පාඩම් කරන්න කම්මැලී_ _බන් කියන අය "
එයාලා අපිට නොකියා උන් පාඩම් කරනවා . ඒත් අපිට කියන්නේ පාඩම් කරන්නේ නෑ කියලා .....
ඔයාලා මෝඩ නොවි අනිත් අයගේ කතා අහන්නෙ නැතුව වැඩ කරන්න..
*කපටි වෙන්න ඔනේ අවස්ථාවෙදි ඔයත් අනිවාරෙම්ම මතක ඇතුව කපටි වෙන්න.😁
#Lily✍️
@HarryNote⭐️
ඒක වැරදියි මොකද සමහර යාලුවෝ ඉන්නවා " අනේ බන් මන් නම් පාඩම් කරේ නෑ බන්. පාඩම් කරන්න කම්මැලී_ _බන් කියන අය "
එයාලා අපිට නොකියා උන් පාඩම් කරනවා . ඒත් අපිට කියන්නේ පාඩම් කරන්නේ නෑ කියලා .....
ඔයාලා මෝඩ නොවි අනිත් අයගේ කතා අහන්නෙ නැතුව වැඩ කරන්න..
*කපටි වෙන්න ඔනේ අවස්ථාවෙදි ඔයත් අනිවාරෙම්ම මතක ඇතුව කපටි වෙන්න.😁
#Lily✍️
@HarryNote
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤🔥10💯5🫡3
Day 54 | Essay 54🏪
13.(a) ශෛලම පටකයේ ව්‍යුහය විස්තර කරන්න.
(b) ශාකයේ ජලය සහ කනිජ ලවණ උඩුකුරු සන්නයනය හෙවත් රසෝද්ගමනය සිදුවන යාන්ත්‍රණය විස්තර කරන්න.
හැමෝම ලියලා Comment කරන්න.
Marking එක හවසට දෙන්නම්.
Join (: - https://t.me/HarryNote
@HarryNote
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤4
FFR (FOUNDATION FOR RAM) MCQ POINT 30
✅ Unit - (06) ස්ථිති විද්‍යුත් ක්ෂේත්‍ර - ස්ථිති විද්‍යුත් ආරෝපණ සහ කූලෝම් නියමය.
@HarryNote
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤4
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤10🥰1😍1
Forwarded from Exam Countdown Bot ⏳
🎖2024 උසස් පෙළ විභාගයට තව,
සති 31 යි
දින 218 යි
පැය 16 යි
මිනිත්තු 38 යි
📅අද 2024-04-20
Powered By Exam Countdown Bot ⏳
සති 31 යි
දින 218 යි
පැය 16 යි
මිනිත්තු 38 යි
📅අද 2024-04-20
Powered By Exam Countdown Bot ⏳
❤🔥5
FFR (FOUNDATION FOR RAM)MCQ POINT 110
✅ Unit - (10) පදාර්ථයේ යාන්ත්‍රික ගුණ - දුස්ස්‍රාවීතාවය.
@HarryNote
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤🔥4
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤🔥5❤1