FFR (FOUNDATION FOR RAM) MCQ POINT 105
✅ Unit - (06) ස්ථිති විද්‍යුත් ක්ෂේත්‍ර - ධාරිත්‍රක.
@HarryNote
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤🔥5
Day 52 | Essay 52🏪
11.(a) ජල විභවය යනු කුමක්දැයි හදුන්වා එහි සංරචක සහ ඒවා විචලනයට හේතුවන සාධක විස්තර කරන්න.
(b) විශුන ශාක සෛලයක් සංශුද්ධ ජලයේ ගිල්වා ඇතිවිට ජලවිභව සමීකරණයේ සංඝටක වල සිදුවන වෙනස්කම් විස්තර කරන්න.
Marking එක.
Join (: - https://t.me/HarryNote
@HarryNote
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤🔥4
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤🔥4
This media is not supported in your browser
VIEW IN TELEGRAM
ඉතිම් කොල්ලනේ ,
(කතෘ අයිතිය සුරකින්න)
Lily✍️
@HarryNote⭐️
උබලා ඇත්තටම අසරණ වෙනවා ඒක ඇත්ත බන් 🙂
උබලා අනිවාරෙම්ම මේ ජිවිතෙ ජය ගන්න ඔනේ බන් . උබලගෙම් යැපෙන්න ඉන්න පිරිස වැඩියි බන්
අම්මා
තාත්තා
බිරිද/පෙම්වතිය
දරුවන්
සහ නොයෙකුත් දේවල්
ඇත්තටම කෙල්ලො කොල්ලෝ තරම් අසරණ වෙන්නෙ නෑ . මොකද කෙල්ලො බැදලා යද්දි දෑවද්දක් හම්බෙනවා , අම්මගෙම් තාත්තගෙන් යැපෙන්න පුළුවන් , තම ස්වාමිපුරුෂයාගෙන් යැපෙන්න පුළුවන් ඒත් බන් උබලා කාගෙන්ද බන් යැපෙන්නේ🙂
උබලට දෑවද්දම් හම්බෙනවද , කවුරු හරි උබලට හම්බකරලා දෙනවද නෑ බන් නෑ🙂
ඔයි කියන කවුරුත් නෑ උබලා තනි උනාම අන්න ඒ නිසා වැඩ කරපම්
කොල්ලනේ කවදාවත් කාගෙවත් ඉස්සරහ උබලා අසරණ වෙන්න එපා 🙂
දරාගෙන වැඩ කරපම් උබලට පුළුවන් 🙂....
කියන තරම් මේ ජිවිතෙ සුන්දර නෑ බන් .ඒත් අපි ඒ ජිවිතෙ සුන්දර කරගන්න ඔනේ 🙃
මහන්සිවෙල වැඩ කරපම් සල්ලි නැත්නම් අද මුකුත් කරන්න බෑ බන් 🙂💔
(මාත් කෙල්ලෙක් ඒත් ඇත්තටම අපේ ජිවිත වලට වඩා කොල්ලොන්ගෙ ජිවිතෙ හරි දුක්කිතයි අසරණයි. ඒ නිසයි මේ කියන්නෙ , අනිවාරෙම්ම ඔයාලා මේ ගෙ එක වින් කරන්නම ඔනේ )
ඉතිම් කොල්ලො විතරක් නෙවෙ කෙල්ලොත් අනිවාරෙම්ම මේ ගේම් එක වින් කරන්න ඔනේ 💗🙂
ඔව් උබට පුළුවන් 🙂🔥
(කතෘ අයිතිය සුරකින්න)
Lily✍️
@HarryNote
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤🔥12💯2🫡1
Day 53 | Essay 53🏪
12. පාංශු ද්‍රාවණයේ සිට ජලය අවශෝෂණය වීමත්, එම ජලය මුලෙහි ශෛලම දක්වා පරිවහනය වීමත් සිදුවන අයුරු විස්තර කරන්න.
හැමෝම ලියලා Comment කරන්න.
Marking එක හවසට දෙන්නම්.
Join (: - https://t.me/HarryNote
@HarryNote
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤🔥4👍1
FFR (FOUNDATION FOR RAM) MCQ POINT 106
✅ Unit - (03) දෝලන හා තරංග - ප්‍රකාශ විද්‍යාව.
@HarryNote
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤🔥4
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤🔥4❤1👍1🥰1😍1
Forwarded from Exam Countdown Bot ⏳
🌥 Good Morning ✨
🏆Daily Quote :ඊයේ අද දවස වැඩිපුර ගත කිරීමට ඉඩ නොදෙන්න. ✨
🎖2024 උසස් පෙළ විභාගයට තව,
සති31
දින 219 යි
පැය 15 යි
මිනිත්තු 1 යි
📅අද 2024-04-19
Powered By Exam Countdown Bot ⏳
🏆Daily Quote :
🎖2024 උසස් පෙළ විභාගයට තව,
සති31
දින 219 යි
පැය 15 යි
මිනිත්තු 1 යි
📅අද 2024-04-19
Powered By Exam Countdown Bot ⏳
❤🔥3
FFR (FOUNDATION FOR RAM) MCQ POINT 107
✅ Unit - (06) ස්ථිති විද්‍යුත් ක්ෂේත්‍ර - ස්ථිති විද්‍යුත් විභවය.
@HarryNote
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤🔥4
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤🔥6