𝐇𝐚𝐫𝐫𝐲 𝐍𝐨𝐭𝐞𝐬 ✨™
4.56K subscribers
2.99K photos
174 videos
127 files
647 links
‼️ 𝐇𝐚𝐫𝐫𝐲 𝐍𝐨𝐭𝐞𝐬 ✨™👇

Telegram Channel Link - https://t.me/HarryNote

Telegram Topics Link - https://t.me/HarryNoteTopics

Telegram Group Link - https://t.me/HarryNoteChat
Download Telegram
Forwarded from 2024 MAIN REVISION - AP
🌞ජීවිතයට Physics , අනුරාධ පෙරේරා සුර්ය මංගල්‍යය 2024 🔥

💫 කන්ද උඩරට අලුත් අවුරුද්ද!

අප්‍රේල් 23 පෝය දවසේ 🔥 බෝගම්බර Ground එකේදි

✅ මෙවර අපගේ සුර්ය මංගල්‍යය අභිමානවත් අයුරින් සෙන්කඩගල ප්‍රදේශය කේන්ද්‍ර කරගෙන පැවැත්වීමට කටයුතු සුදානම් වෙමින් පවතී.

🔴 එදාට නුවර එන හැමෝටම අවුරුදු ක්‍රීඩ රැසකට සම්බන්ධ වෙන්න පුලුවන්

📣 අප පන්ති පැමිණි හෝ දැනටමත් අධ්‍යාපනය ලබන 2023,2024, 2025 ඔබ සැමට මේ සදහා සහභාගී විය හැක.

🔹 වෙලාව : 08.00 AM
🔹 ස්ථානය : බෝගම්බර ක්‍රීඩාංගනය - මහනුවර
🔹 ඇදුම් : සම්ප්‍රදායික අවුරුදු ඇදුම් (සරම්, ලුන්ගි හෝ ඊට ගැලපෙන ඇදුම්)

🔖 අවරුදු ක්‍රීඩා රැසක් පවතින අතර ඊට සුදානම්ව පැමිණෙන්න.

✅ දිනලම විතරක් ඉවර කරන්න.

🔥 ජීවිතයට PHYSICS | අනුරාධ පෙරේරා
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤‍🔥9👍2🔥1
Forwarded from SL SciGuys (Admin Madusara)
#BloomingPera2024🩷

Faculty of Medicine
University of Peradeniya

- Join 👉@SLSciGuys -
❤‍🔥16🥰2👍1😍1
Forwarded from •SHORTNOTES_3IN_1 || 🥀✨ (Tʜᴀʀᴜᴜ)
⭐Physics Practical Notes All In One 🌚💥✨

✅ මිනුම් උපකරණ ♾
👉01.වර්නියර් කැලිපරය
👉02.මයික්‍රො මීටර් ස්කුරුප්පු ආමානය
👉03.ගෝලමානය
👉04.චල අණ්වීක්ෂය

✅යාන්ත්‍ර විද්‍යාව 😘
🔺05.ඝූර්ණ මූලධර්මය
🔺06.බල සමාන්තරාස්‍ර නියමය
🔺07.U නලයක් භාවිතයෙන් ද්‍රවයක සාපේක්ෂ ඝනත්වය සෙවීම
08.හෙයාර් උපකරණය භාවිතයෙන් ද්‍රවයක සාපේක්ෂ ඝනත්වය සෙවීම
09බර යෙදූ පරීක්ෂණ නළයක් භාවිතයෙන් ද්‍රවයක ඝනත්වය සෙවීම


✅දෝලන හා තරංග🫶
🔻10.සරල අවලම්බයක් භාවිතයෙන් ගුරුත්වජ ත්වරණය සෙවීම
🔻12,13.ධ්වනිමානය

✅ආලෝකය 💥
👉17,18.ප්‍රිස්ම සම්බන්ධ ප්‍රායෝගික පරීක්ෂණ
👉19,20.වර්ණාවලීමානය
👉21.උත්තල හා අවතල කාච වල නාභීය දුර සෙවීම

✅තාපය💥
🔺22.බොයිල් නියමය සත්‍යාපනය
🔺23.චාල්ස් නියමය සත්‍යාපනය
🔺24.නියත පරිමාවේදී වායුවක පීඩනය හා නිරපේක්ෂ උෂ්ණත්වය අතර සම්බන්ධය(Practical Night note)
🔺25.මිශ්‍රණ ක්‍රමයෙන් ඝන ද්‍රව්‍යක විශිෂ්ට තාප ධාරිතාව සෙවීම
🔺26.සිසිලන නියමයෙන් ද්‍රවයක විශිෂ්ට තාප ධාරිතාව සෙවීම(Practical Night note)
🔺27.මිශ්‍රණ ක්‍රමයෙන් අයිස් වල විලයනයේ ගුප්ත තාපය සෙවීම
🔺28.මිශ්‍රණ ක්‍රමයෙන් ජලයේ වාෂ්පීකරණ ගුප්ත තාපය සෙවීම

✅ධාරා විද්‍යුතය 💥
🔻31.වියළි කෝෂයක අභ්‍යන්තර ප්‍රතිරෝධය සහ විද්‍යුත් ගාමක බලය සෙවීම
32.මීටර් සේතුව භාවිතයෙන් ලෝහයක ප්‍රතිරෝධයේ උෂ්ණත්වය සංගුණකය සෙවීම

🔻33,34.විභවමානය
*විවිධ ස්විච වර්ග


✅පදාර්ථයේ යාන්ත්‍රික ගුණ 💥
👉38.කම්බියක ආකාරයෙන් ඇති ලෝහයක (වානේ) යං මාපාංකය සෙවීම
👉42.ජෙගර් ක්‍රමයෙන් ජලයේ පෘෂ්ඨික ආතතිය සෙවීම

@GwenNotes |©2023 ⭐️
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤‍🔥10👍2❤1🔥1
FFR (FOUNDATION FOR RAM) ‼️

MCQ POINT 103
💫

✅ Unit - (03) දෝලන හා තරංග - ඩොප්ලර් ආචරණය.


@HarryNote ⭐️
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤4
🔻2024-April-17

Day 51 | Essay 51 🏪


✅ Unit 04 - ශාක ආකාරය හා ක්‍රියාකාරිත්වය.

10.(a) ශාක දේහ තුල ද්‍රව්‍ය පරිවහනයේ අවශ්‍යතාවය විස්තර කරන්න.

(b) ශාක දේහ තුලින් ද්‍රව්‍ය පරිවහනය සිදුවන ප්‍රධාන ක්‍රම සන්සන්දනය කරමින් විස්තර කරන්න.


Marking එක.
⚡️

Join (: -
https://t.me/HarryNote 👍

@HarryNote ⭐️
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤‍🔥5
👉පරිවර්තන පුහුණුව


Day 38 | පරිවර්තන 38 ☘️


Marking එක.
⚡️

@HarryNote ⭐️
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤‍🔥4
🔺2024/04/17

✅ කාබනේට - අම්ල අනුමාපන 🔥


#ආසාවෙන්ඉගෙනගන්න ☄️

@HarryNote ⭐️
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤‍🔥13🔥2