𝐇𝐚𝐫𝐫𝐲 𝐍𝐨𝐭𝐞𝐬 ✨™
4.56K subscribers
2.99K photos
174 videos
127 files
647 links
‼️ 𝐇𝐚𝐫𝐫𝐲 𝐍𝐨𝐭𝐞𝐬 ✨™👇

Telegram Channel Link - https://t.me/HarryNote

Telegram Topics Link - https://t.me/HarryNoteTopics

Telegram Group Link - https://t.me/HarryNoteChat
Download Telegram
👉පරිවර්තන පුහුණුව


Day 37 | පරිවර්තන 37☘️


Marking එක.
⚡️

@HarryNote ⭐️
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤5
This media is not supported in your browser
VIEW IN TELEGRAM
ඔයාට කවුරුහරි කෙනෙක් ඔය දේ ඔයාට කරන්න බෑ කියලා කිව්වොත් ඒ දේ කරලම පෙන්නන්න...💪🔥
දිනලා විතරක් ඉවර කරන්න.🥰

ලෝකෙ වෙනස් කරන මිනිස්සු..🙏❤️


@HarryNote ⭐️
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤‍🔥13🔥2
🔻2024-April-17

Day 51 | Essay 51 🏪


✅ Unit 04 - ශාක ආකාරය හා ක්‍රියාකාරිත්වය.

10.(a) ශාක දේහ තුල ද්‍රව්‍ය පරිවහනයේ අවශ්‍යතාවය විස්තර කරන්න.

(b) ශාක දේහ තුලින් ද්‍රව්‍ය පරිවහනය සිදුවන ප්‍රධාන ක්‍රම සන්සන්දනය කරමින් විස්තර කරන්න.


හැමෝම ලියලා Comment කරන්න. 🔥

Marking එක හවසට දෙන්නම්.
⚡️

Join (: -
https://t.me/HarryNote 👍

@HarryNote ⭐️
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤3👍1
FFR (FOUNDATION FOR RAM)‼️

MCQ POINT 101
💫

✅ Unit - (03) දෝලන හා තරංග.


@HarryNote ⭐️
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤3
This media is not supported in your browser
VIEW IN TELEGRAM
සුභ උදෑසනක් 💙☘️

𝙿𝙴𝚁𝙰
❤️🥺✨

@HarryNote ⭐
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤7😍2👍1🥰1
Audio
තාමත් ඇහැරලා වැඩ කරන කට්ටියට ❤️😌😍🎙

Alan Walker Mashup......😍
❤️🔥

@HarryNote ⭐️
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤12🥰1😍1
Forwarded from Exam Countdown Bot ⏳
🎖2024 උසස් පෙළ විභාගයට තව,

සති 31 යි
දින 221 යි
පැය 15 යි
මිනිත්තු 7 යි

📅අද 2024-04-17


Powered By Exam Countdown Bot ⏳
❤‍🔥4
Forwarded from DETSKOE POR NO ‼️ (Shavy Uzumaki 🦊)
අප්‍රේල් මාසෙ MCQ වැඩපිළිවෙළ 🌞🍂
(Time table) Click here 🫶🏻

🔖 උදේට MCQ ටිකක් කරල දවස පටන් ගන්න කැමති අයට special‼️

1⃣ MCQ 2500 පොත ඉවර කරන Daily mcq වැඩපිළිවෙල 📕
📍ගුරුත්වාකර්ෂණ ක්ෂේත්‍ර mcq පටන්ගත්තා 🌎
📍ඊළඟට ආලෝකය mcq පටන්ගන්නවා 👁

2⃣ Chemistry past paper MCQ ( 2012 - 22 ) දවසකට mcq 5 විවරණ එක්ක 📓
📍2016 mcq ප්‍රශ්න හා විවරණ පටන්ගත්තා 📝
📍ඊළඟට 2017 mcq ප්‍රශ්න හා විවරණ පටන්ගන්නවා ✨

3⃣ Physics යාන්ත්‍ර විද්‍යාව special mcq practice 📗💚

හැම ඉරිදම MCQ's නිවාඩු 🤔 ඇයි 🎤
Click here❕

MCQ ලකුණු හදාගන්න + විවරණය කරන්න සෙට් වෙන්න 😌🔥
𓆉 @spidynotes ❤️
❤‍🔥7🔥1
This media is not supported in your browser
VIEW IN TELEGRAM
❤‍🔥5🔥1
Forwarded from Alien Notes ✨
Bio Essays මුල ඉදලා ලියන්න ඔයත් කැමතිද?? 🧬🔬🦠🩺
එහෙනම් මෙන්න ඔයාට ලැබෙන වටින අවස්ථාවක් 🔥✨
වැඩේ වෙන්නෙ මෙහෙමයි 👇👇


🔴ජීව විද්‍යාව විෂය නිර්දේශයේ 2 වන ඒකකයේ සිට 10 වන ඒකකය දක්වා විභාගයට ලැබිය හැකි සියලු රචනා ප්‍රශ්න Marking එකත් එක්ක ලියනවා

🔴හැමදාම රෑට පහුවෙනිදා උදේ ලියන Essay එක Marking එකත් එක්කම channel එකට දානවා.

🔴හැමදාම උදේ 4.30 ට වැඩේ පටන් ගන්නවා.පැයක් වැඩේට ගන්න
(Essays ලියන්න ඕනි කොහොමද කියල channel එකේ pinned messages වල තියෙනවා,ඒක බලන්න,ඒ විදියට කරන්න)

🔴Essay එක ලියලා ඉවර උනාම ඔයා ලියපු Marking එකයි,Essay එකයි අනිවාර්යයෙන් submit කරන්න 📩 ‼️‼️

වැඩේට කැමති අය join වෙන්න 🥰❤️✨

🔗 👇 Channel link 👇

https://t.me/alien_notes_by_alien
❤‍🔥5🔥1
Forwarded from StudyBytes
🟢හරියට ලකුණු එන විදියට Bio රචනා ලියන්න පුරුදු වෙමු ළමයි....🟢
🌸🌼🌸🌼🌼🌸🌼🌸🌼🌸🌼🌸🌼🌸🌼🌸🌼🌸🌼🌸

0️⃣1️⃣Resource එක කියවන්න.
👆 මෙතනදි පාඩම් කරන්න යන්නෙ නෑ.අපි කරන්න ඔනි Resource එක කියවලා රචනාවට ලියන්න ඔනි ප්‍රමාණය ගැන දළ අදහසක් ගන්න එක.

0️⃣2️⃣රචනාවට අදාළ නිවැරදි පිළිතුර පාඩම් කිරීම.
👆මේ පියවරේදි අපි රචනාවෙ උත්තරෙ කියවනවා නෙවෙයි පාඩම් කරගන්න එකයි කරන්න ඔනි.මේ සදහා 15 mins පමණ කාලයක් ප්‍රමාණවත්.

0️⃣3️⃣පිළිතුර නොබලා පොත වහලා රචනාව මතකයෙන් ලිවීම.
👆මේකෙදි අපි පාඩම් කරපු රචනාව පොත් වහලා කිසිම විදියකින් බලන්නෙ නැතුව මතකයෙන් ලිවීමක් කරන්නෙ.ඒකට 30 mins අරගන්නවා විභාගයේදි ලැබෙන වෙලාවම.

0️⃣4️⃣පිළිතුර Check කරනවා
👆අපි මතකයෙන් ලියපු රචනාව පිළිතුරු පත්‍රයත් එක්ක සසදලා බලන එකයි මේතනදි කරන්නෙ.ඊටපස්සෙ අපෙ හරි වැරදි තැන් බලාගන්න ඔනි.

0️⃣5️⃣Double Check කරීම.
👆මේ පියවරේදි අපිට miss වුන points එහෙම මොනවද කියල බලන එක කරන්නෙ.

0️⃣6️⃣Miss වුන කරුනු සටහන් කර ගැනීම.
👆අපි මතකයෙන් ලියනකොට මගෑරුන point අපි වෙනම පැත්තකින් රතු පෑනෙන්ම ලියාගන්න ඔනි.

0️⃣7️⃣Repeat කරන්න.
👆මේක තමයි වැදගත්ම පියවර.
👆මේ පියවරේදි අපි එක රචනාවක් නැවත නැවත හතර වතාවක්වත් අඩුම ගානෙන් බලන එක කරනවා.ඒක වෙන්නෙ මෙන්න මේ විදියටයි.
-1st Attempt-
🔹 45 mins වගෙ කාලයක් අරගන අදාල රචනාව උඩ කියපු විදියට ලියලා හරි වැරදි බලලා අඩුපාඩු හදාගන්නවා.

-2nd Attempt-
🔹නැවතත් දවස් තුනකට විතර පස්සෙ ආයෙපාරක් ඒ රචනාව 15 mins වගෙ පොඩි වෙලාවකදි දළ වශයෙන් බලලා මතකයට දාගන්නවා.

-3rd Attempt-
🔹ආයෙම පලවෙනි දවසෙන් සතියකට පස්සෙ(දින 7කට පසු)
10 mins වගේ අරගන නැවතත් එම රචනාවම දළ වශයෙන් බලගන්නවා.

-4th Attempt-
🔹පලවෙනි දවසෙන් සති දෙකකට (දින 14) පස්සෙ අපි ආයෙත් පාරක් 5 mins වගෙ ඇතුළත ඒ රචනාවම ඉක්මනට බලාගන්නවා.

🔅මේ විදියට මේ වැඩ කරනකොට හැම දවසකින්ම පැයක් වගෙ පොඩි කාලයක් රචනා ලියන්න යොදාගන්න වෙනවා.ඒ වෙනුවෙන් මොකක් හරිම නිශ්චිත වෙලාවක් වෙන් කරගන්න පුලුවන් නම් ඒක ගොඩක් ඵලදායි වෙයි.😍

🔅එහෙනම් රචනා ටිකත් ගොඩදාගමු ගැම්මට කොහොමහරි.....😌😎❤️‍🔥

#ආසාවෙන්_ඉගෙනගන්න.
#දිනලම_විතරක්_ඉවරකරන්න.

@StudyByteZ

Plan - Methmal Jayasekara Sir🙏❤️
❤‍🔥5❤1👍1🥰1🙏1
FFR (FOUNDATION FOR RAM)‼️

MCQ POINT 102
💫

✅ Unit - (08) ධාරා විද්‍යුතය - විද්‍යුත් ධාරාවක තාපනඵලය​.


@HarryNote ⭐️
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤‍🔥4
👉පරිවර්තන පුහුණුව


Day 38 | පරිවර්තන 38 ☘️


Marking එක හවසට දෙන්නම්.
⚡️

@HarryNote ⭐️
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤‍🔥4
Forwarded from 2024 MAIN REVISION - AP
🌞ජීවිතයට Physics , අනුරාධ පෙරේරා සුර්ය මංගල්‍යය 2024 🔥

💫 කන්ද උඩරට අලුත් අවුරුද්ද!

අප්‍රේල් 23 පෝය දවසේ 🔥 බෝගම්බර Ground එකේදි

✅ මෙවර අපගේ සුර්ය මංගල්‍යය අභිමානවත් අයුරින් සෙන්කඩගල ප්‍රදේශය කේන්ද්‍ර කරගෙන පැවැත්වීමට කටයුතු සුදානම් වෙමින් පවතී.

🔴 එදාට නුවර එන හැමෝටම අවුරුදු ක්‍රීඩ රැසකට සම්බන්ධ වෙන්න පුලුවන්

📣 අප පන්ති පැමිණි හෝ දැනටමත් අධ්‍යාපනය ලබන 2023,2024, 2025 ඔබ සැමට මේ සදහා සහභාගී විය හැක.

🔹 වෙලාව : 08.00 AM
🔹 ස්ථානය : බෝගම්බර ක්‍රීඩාංගනය - මහනුවර
🔹 ඇදුම් : සම්ප්‍රදායික අවුරුදු ඇදුම් (සරම්, ලුන්ගි හෝ ඊට ගැලපෙන ඇදුම්)

🔖 අවරුදු ක්‍රීඩා රැසක් පවතින අතර ඊට සුදානම්ව පැමිණෙන්න.

✅ දිනලම විතරක් ඉවර කරන්න.

🔥 ජීවිතයට PHYSICS | අනුරාධ පෙරේරා
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤‍🔥9👍2🔥1
Forwarded from SL SciGuys (Admin Madusara)
#BloomingPera2024🩷

Faculty of Medicine
University of Peradeniya

- Join 👉@SLSciGuys -
❤‍🔥16🥰2👍1😍1