Day 50 | Essay 50🏪
09.(a) පූටිකාවල ව්‍යුහය එමගින් ඉටුකරන කෘත්‍යයට අදාළව හැඩගැසී ඇති ආකාරය විස්තර කරන්න.
(b) දැනට පිළිගන්නා මතයට අනුව පූටිකා චලන යාන්ත්‍රණය සිදුවන අයුරු විස්තර කරන්න.
Marking එක.
Join (: - https://t.me/HarryNote
@HarryNote
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤4
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤5
This media is not supported in your browser
VIEW IN TELEGRAM
ඔයාට කවුරුහරි කෙනෙක් ඔය දේ ඔයාට කරන්න බෑ කියලා කිව්වොත් ඒ දේ කරලම පෙන්නන්න...💪🔥
දිනලා විතරක් ඉවර කරන්න.🥰
ලෝකෙ වෙනස් කරන මිනිස්සු..🙏❤️
@HarryNote
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤🔥13🔥2
Channel link - https://t.me/HarryNote
@HarryNote
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤5
Day 51 | Essay 51🏪
10.(a) ශාක දේහ තුල ද්‍රව්‍ය පරිවහනයේ අවශ්‍යතාවය විස්තර කරන්න.
(b) ශාක දේහ තුලින් ද්‍රව්‍ය පරිවහනය සිදුවන ප්‍රධාන ක්‍රම සන්සන්දනය කරමින් විස්තර කරන්න.
හැමෝම ලියලා Comment කරන්න.
Marking එක හවසට දෙන්නම්.
Join (: - https://t.me/HarryNote
@HarryNote
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤3👍1
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤7😍2👍1🥰1
Forwarded from Exam Countdown Bot ⏳
🎖2024 උසස් පෙළ විභාගයට තව,
සති 31 යි
දින 221 යි
පැය 15 යි
මිනිත්තු 7 යි
📅අද 2024-04-17
Powered By Exam Countdown Bot ⏳
සති 31 යි
දින 221 යි
පැය 15 යි
මිනිත්තු 7 යි
📅අද 2024-04-17
Powered By Exam Countdown Bot ⏳
❤🔥4
Forwarded from DETSKOE POR NO ‼️ (Shavy Uzumaki 🦊)
අප්‍රේල් මාසෙ MCQ වැඩපිළිවෙළ 🌞🍂
(Time table) Click here 🫶🏻
🔖 උදේට MCQ ටිකක් කරල දවස පටන් ගන්න කැමති අයට special‼️
1⃣ MCQ 2500 පොත ඉවර කරන Daily mcq වැඩපිළිවෙල 📕
📍ගුරුත්වාකර්ෂණ ක්ෂේත්‍ර mcq පටන්ගත්තා 🌎
📍ඊළඟට ආලෝකය mcq පටන්ගන්නවා 👁
2⃣ Chemistry past paper MCQ ( 2012 - 22 ) දවසකට mcq 5 විවරණ එක්ක 📓
📍2016 mcq ප්‍රශ්න හා විවරණ පටන්ගත්තා 📝
📍ඊළඟට 2017 mcq ප්‍රශ්න හා විවරණ පටන්ගන්නවා ✨
3⃣ Physics යාන්ත්‍ර විද්‍යාව special mcq practice 📗💚
හැම ඉරිදම MCQ's නිවාඩු 🤔 ඇයි 🎤
Click here❕
MCQ ලකුණු හදාගන්න + විවරණය කරන්න සෙට් වෙන්න 😌🔥
𓆉 @spidynotes ❤️

❤🔥7🔥1
ප්‍රශ්න හින්දා ජීවිතේ හීන අතාරින්න එපා - Tissa Jananayake | මනුදම් පෙරටු ගුරු ප්‍රතිභාව.🌙☘
https://youtu.be/yOLDidIuph8 ❤️
https://youtu.be/yOLDidIuph8 ❤️
YouTube
ප්‍රශ්න හින්දා ජීවිතේ හීන අතාරින්න එපා - Tissa Jananayake | මනුදම් පෙරටු ගුරු ප්‍රතිභාව
ප්‍රශ්න හින්දා ජීවිතේ හීන අතාරින්න එපා - Tissa Jananayake | මනුදම් පෙරටු ගුරු ප්‍රතිභාව
Production House | UNIQUE PICTURES
Executive Producer | Prabath Suranga Jayakody
Director | Akila Shamendra
Assistant Director | Adithya Udathari
Cinematographer |…
Production House | UNIQUE PICTURES
Executive Producer | Prabath Suranga Jayakody
Director | Akila Shamendra
Assistant Director | Adithya Udathari
Cinematographer |…
❤7🥰1
Forwarded from Alien Notes ✨
Bio Essays මුල ඉදලා ලියන්න ඔයත් කැමතිද?? 🧬🔬🦠🩺
එහෙනම් මෙන්න ඔයාට ලැබෙන වටින අවස්ථාවක් 🔥✨
වැඩේ වෙන්නෙ මෙහෙමයි 👇👇
🔴ජීව විද්‍යාව විෂය නිර්දේශයේ 2 වන ඒකකයේ සිට 10 වන ඒකකය දක්වා විභාගයට ලැබිය හැකි සියලු රචනා ප්‍රශ්න Marking එකත් එක්ක ලියනවා
🔴හැමදාම රෑට පහුවෙනිදා උදේ ලියන Essay එක Marking එකත් එක්කම channel එකට දානවා.
🔴හැමදාම උදේ 4.30 ට වැඩේ පටන් ගන්නවා.පැයක් වැඩේට ගන්න
(Essays ලියන්න ඕනි කොහොමද කියල channel එකේ pinned messages වල තියෙනවා,ඒක බලන්න,ඒ විදියට කරන්න)
🔴Essay එක ලියලා ඉවර උනාම ඔයා ලියපු Marking එකයි,Essay එකයි අනිවාර්යයෙන් submit කරන්න 📩 ‼️‼️
වැඩේට කැමති අය join වෙන්න 🥰❤️✨
🔗 👇 Channel link 👇
https://t.me/alien_notes_by_alien
❤🔥5🔥1
Forwarded from StudyBytes
🟢හරියට ලකුණු එන විදියට Bio රචනා ලියන්න පුරුදු වෙමු ළමයි....🟢
🌸🌼🌸🌼🌼🌸🌼🌸🌼🌸🌼🌸🌼🌸🌼🌸🌼🌸🌼🌸
0️⃣1️⃣Resource එක කියවන්න.
👆 මෙතනදි පාඩම් කරන්න යන්නෙ නෑ.අපි කරන්න ඔනි Resource එක කියවලා රචනාවට ලියන්න ඔනි ප්‍රමාණය ගැන දළ අදහසක් ගන්න එක.
0️⃣2️⃣රචනාවට අදාළ නිවැරදි පිළිතුර පාඩම් කිරීම.
👆මේ පියවරේදි අපි රචනාවෙ උත්තරෙ කියවනවා නෙවෙයි පාඩම් කරගන්න එකයි කරන්න ඔනි.මේ සදහා 15 mins පමණ කාලයක් ප්‍රමාණවත්.
0️⃣3️⃣පිළිතුර නොබලා පොත වහලා රචනාව මතකයෙන් ලිවීම.
👆මේකෙදි අපි පාඩම් කරපු රචනාව පොත් වහලා කිසිම විදියකින් බලන්නෙ නැතුව මතකයෙන් ලිවීමක් කරන්නෙ.ඒකට 30 mins අරගන්නවා විභාගයේදි ලැබෙන වෙලාවම.
0️⃣4️⃣පිළිතුර Check කරනවා
👆අපි මතකයෙන් ලියපු රචනාව පිළිතුරු පත්‍රයත් එක්ක සසදලා බලන එකයි මේතනදි කරන්නෙ.ඊටපස්සෙ අපෙ හරි වැරදි තැන් බලාගන්න ඔනි.
0️⃣5️⃣Double Check කරීම.
👆මේ පියවරේදි අපිට miss වුන points එහෙම මොනවද කියල බලන එක කරන්නෙ.
0️⃣6️⃣Miss වුන කරුනු සටහන් කර ගැනීම.
👆අපි මතකයෙන් ලියනකොට මගෑරුන point අපි වෙනම පැත්තකින් රතු පෑනෙන්ම ලියාගන්න ඔනි.
0️⃣7️⃣Repeat කරන්න.
👆මේක තමයි වැදගත්ම පියවර.
👆මේ පියවරේදි අපි එක රචනාවක් නැවත නැවත හතර වතාවක්වත් අඩුම ගානෙන් බලන එක කරනවා.ඒක වෙන්නෙ මෙන්න මේ විදියටයි.
🔹 45 mins වගෙ කාලයක් අරගන අදාල රචනාව උඩ කියපු විදියට ලියලා හරි වැරදි බලලා අඩුපාඩු හදාගන්නවා.
🔹නැවතත් දවස් තුනකට විතර පස්සෙ ආයෙපාරක් ඒ රචනාව 15 mins වගෙ පොඩි වෙලාවකදි දළ වශයෙන් බලලා මතකයට දාගන්නවා.
🔹ආයෙම පලවෙනි දවසෙන් සතියකට පස්සෙ(දින 7කට පසු)
10 mins වගේ අරගන නැවතත් එම රචනාවම දළ වශයෙන් බලගන්නවා.
🔹පලවෙනි දවසෙන් සති දෙකකට (දින 14) පස්සෙ අපි ආයෙත් පාරක් 5 mins වගෙ ඇතුළත ඒ රචනාවම ඉක්මනට බලාගන්නවා.
🔅මේ විදියට මේ වැඩ කරනකොට හැම දවසකින්ම පැයක් වගෙ පොඩි කාලයක් රචනා ලියන්න යොදාගන්න වෙනවා.ඒ වෙනුවෙන් මොකක් හරිම නිශ්චිත වෙලාවක් වෙන් කරගන්න පුලුවන් නම් ඒක ගොඩක් ඵලදායි වෙයි.😍
🔅එහෙනම් රචනා ටිකත් ගොඩදාගමු ගැම්මට කොහොමහරි.....😌😎❤️🔥
#ආසාවෙන්_ඉගෙනගන්න.
#දිනලම_විතරක්_ඉවරකරන්න.
@StudyByteZ
🌸🌼🌸🌼🌼🌸🌼🌸🌼🌸🌼🌸🌼🌸🌼🌸🌼🌸🌼🌸
0️⃣1️⃣Resource එක කියවන්න.
👆 මෙතනදි පාඩම් කරන්න යන්නෙ නෑ.අපි කරන්න ඔනි Resource එක කියවලා රචනාවට ලියන්න ඔනි ප්‍රමාණය ගැන දළ අදහසක් ගන්න එක.
0️⃣2️⃣රචනාවට අදාළ නිවැරදි පිළිතුර පාඩම් කිරීම.
👆මේ පියවරේදි අපි රචනාවෙ උත්තරෙ කියවනවා නෙවෙයි පාඩම් කරගන්න එකයි කරන්න ඔනි.මේ සදහා 15 mins පමණ කාලයක් ප්‍රමාණවත්.
0️⃣3️⃣පිළිතුර නොබලා පොත වහලා රචනාව මතකයෙන් ලිවීම.
👆මේකෙදි අපි පාඩම් කරපු රචනාව පොත් වහලා කිසිම විදියකින් බලන්නෙ නැතුව මතකයෙන් ලිවීමක් කරන්නෙ.ඒකට 30 mins අරගන්නවා විභාගයේදි ලැබෙන වෙලාවම.
0️⃣4️⃣පිළිතුර Check කරනවා
👆අපි මතකයෙන් ලියපු රචනාව පිළිතුරු පත්‍රයත් එක්ක සසදලා බලන එකයි මේතනදි කරන්නෙ.ඊටපස්සෙ අපෙ හරි වැරදි තැන් බලාගන්න ඔනි.
0️⃣5️⃣Double Check කරීම.
👆මේ පියවරේදි අපිට miss වුන points එහෙම මොනවද කියල බලන එක කරන්නෙ.
0️⃣6️⃣Miss වුන කරුනු සටහන් කර ගැනීම.
👆අපි මතකයෙන් ලියනකොට මගෑරුන point අපි වෙනම පැත්තකින් රතු පෑනෙන්ම ලියාගන්න ඔනි.
0️⃣7️⃣Repeat කරන්න.
👆මේක තමයි වැදගත්ම පියවර.
👆මේ පියවරේදි අපි එක රචනාවක් නැවත නැවත හතර වතාවක්වත් අඩුම ගානෙන් බලන එක කරනවා.ඒක වෙන්නෙ මෙන්න මේ විදියටයි.
-1st Attempt- 🔹 45 mins වගෙ කාලයක් අරගන අදාල රචනාව උඩ කියපු විදියට ලියලා හරි වැරදි බලලා අඩුපාඩු හදාගන්නවා.
-2nd Attempt-🔹නැවතත් දවස් තුනකට විතර පස්සෙ ආයෙපාරක් ඒ රචනාව 15 mins වගෙ පොඩි වෙලාවකදි දළ වශයෙන් බලලා මතකයට දාගන්නවා.
-3rd Attempt-🔹ආයෙම පලවෙනි දවසෙන් සතියකට පස්සෙ(දින 7කට පසු)
10 mins වගේ අරගන නැවතත් එම රචනාවම දළ වශයෙන් බලගන්නවා.
-4th Attempt- 🔹පලවෙනි දවසෙන් සති දෙකකට (දින 14) පස්සෙ අපි ආයෙත් පාරක් 5 mins වගෙ ඇතුළත ඒ රචනාවම ඉක්මනට බලාගන්නවා.
🔅මේ විදියට මේ වැඩ කරනකොට හැම දවසකින්ම පැයක් වගෙ පොඩි කාලයක් රචනා ලියන්න යොදාගන්න වෙනවා.ඒ වෙනුවෙන් මොකක් හරිම නිශ්චිත වෙලාවක් වෙන් කරගන්න පුලුවන් නම් ඒක ගොඩක් ඵලදායි වෙයි.😍
🔅එහෙනම් රචනා ටිකත් ගොඩදාගමු ගැම්මට කොහොමහරි.....😌😎❤️🔥
#ආසාවෙන්_ඉගෙනගන්න.
#දිනලම_විතරක්_ඉවරකරන්න.
@StudyByteZ
Plan - Methmal Jayasekara Sir🙏❤️
❤🔥5❤1👍1🥰1🙏1
FFR (FOUNDATION FOR RAM)MCQ POINT 102
✅ Unit - (08) ධාරා විද්‍යුතය - විද්‍යුත් ධාරාවක තාපනඵලය.
@HarryNote
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤🔥4
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤🔥4
Forwarded from 2024 MAIN REVISION - AP
අප්‍රේල් 23 පෝය දවසේ 🔥 බෝගම්බර Ground එකේදි
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤🔥9👍2🔥1