👍2
👍1
ජෛව සංවිධානයේ දූරාවල මට්ටම්ක් නිවැරදිව දැක්වෙන්නේ කවර සංකලනයෙන්ද්?
Anonymous Quiz
19%
1
19%
2
19%
3
11%
4
33%
5
👍1
ජීව විද්‍යා දැනුම භාවිතයෙන් තරමක් හෝ විසදීමට හැකිවූ ගැටලු වන්නේ කවර ඒවාද?
Anonymous Quiz
13%
1
39%
2
13%
3
9%
4
26%
5
👍1
👍2
☝️මේ වැඩේ හොදයි නම් කියන්න. ඔයාලා කැමති නම් විතරයි මේ වැඩේ දිගටම කරන්නේ..🥰
විවරණය හෙට දාන්නම්...☺️❤️
විවරණය හෙට දාන්නම්...☺️❤️
❤🔥10🔥2
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
Day 48 | Essay 48🏪
07.කෙටි සටහන් ලියන්න.
(a) මූල පද්ධතිය සහ ප්‍රරෝහ පද්ධතිය.
(b) විභාජක පටක වල මූලික ලක්ෂණ.
(c) මූලික විභාජක පටක වර්ග.
(d) ප්‍රරෝහාග්‍රයේ සහ මූලාග්‍රයේ වෙනස්කම්.
(e) චර්මීය පටක පද්ධතිය.
(f) අරටුව සහ ඵලය.
(g) වර්ධක වලයන්.
(h) ආලෝක ප්‍රතිග්‍රහනය සඳහා ප්‍රරෝහ නිර්මාණය වී ඇති ආකාරය.
Marking එක.
Join (: - https://t.me/HarryNote
@HarryNote
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤🔥3
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤🔥4
Media is too big
VIEW IN TELEGRAM
Forest App එක ගැන @ravinduthegreat සර් ❤️ කියපු කතාව...🥰🔥
🔥9❤🔥2👍2
Day 49 | Essay 49🏪
08.(a) දර්ශීය ද්විබීජ පත්‍රී ශාක පත්‍රයක ව්‍යුහය, එමගින් ඉටුකරන කෘත්‍යයට අදාළව හැඩගැසී ඇති ආකාරය විස්තර කරන්න.
(b) ඒකබීජ පත්‍රී ශාක පත්‍රයක ව්‍යුහය ඉන් වෙනස්වන අයුරු විස්තර කරන්න.
හැමෝම ලියලා Comment කරන්න.
Marking එක හවසට දෙන්නම්.
Join (: - https://t.me/HarryNote
@HarryNote
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤🔥3👍1