𝐇𝐚𝐫𝐫𝐲 𝐍𝐨𝐭𝐞𝐬 ✨™
4.56K subscribers
2.99K photos
174 videos
127 files
647 links
‼️ 𝐇𝐚𝐫𝐫𝐲 𝐍𝐨𝐭𝐞𝐬 ✨™👇

Telegram Channel Link - https://t.me/HarryNote

Telegram Topics Link - https://t.me/HarryNoteTopics

Telegram Group Link - https://t.me/HarryNoteChat
Download Telegram
Forwarded from Exam Countdown Bot ⏳
🌥 Good Morning ✨

🏆Daily Quote :ඔබ දන්නා ප්‍රමාණයට වඩා ඔබට හැකියාව ඇත, එබැවින් විශාල සිහින දකින්න සහ ඔබේ අරමුණු සාක්ෂාත් කර ගැනීමට වෙහෙස මහන්සි වී වැඩ කරන්න.🍀⭐️

🎖2024 උසස් පෙළ විභාගයට තව,

සති33
දින 237 යි
පැය 20 යි
මිනිත්තු 35 යි

📅අද 2024-04-01


Powered By Exam Countdown Bot ⏳
FFR (FOUNDATION FOR RAM)‼️

MCQ POINT 74
💫

✅ Unit - (10) පදාර්ථයේ යාන්ත්‍රික ගුණ - පෘෂ්ඨික ආතතිය - කේශික උද්ගමනය.


@HarryNote ⭐
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
👉පරිවර්තන පුහුණුව


Day 28 | පරිවර්තන 28 ☘️


Marking එක හවසට දෙන්නම්.
⚡️

@HarryNote ⭐️
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤2
🔻2024-April-01

Day 11 | Structured Essay 11 ☄️


✅ මේ ව්‍යුහගත රචනා ප්‍රශ්නය Time තියලා විනාඩි 15කින් කරන්න...⏰🔥

CHEMISTRY | බස්නාහිර පළාත.
2023 grade 13 | 3rd term test.


Marking එක හවසට දෙන්නම්.
☘️

@HarryNote ⭐️
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤3
📍ඉලක්ක පස්සෙ පිස්සුවෙන් වගේ
දුවගෙන යන උන්ට 
🧠

🛡බාධක කියන්නෙ පොඩි දෙයක් විතරයි බන් 💯

@HarryNote ⭐️
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤‍🔥14💯4🏆1
Forwarded from 2024 Revision | ECHEM (Team ECHEM)
⚠️2024 උසස්පෙළට තව සති 33යි. එතනින් සති 4ක් අඩුම papers විතරක් කරන්න තියාගන්න ඕන. එහෙම බැලුවම සියල්ල තීරණය වෙන්න තව සති 29යි.

2024 SPECIAL MEETING
🔥
✈️ අද රාත්‍රී 9ට
💙 Zoom සහ Youtube Live

😢අද meeting එකට live ම සම්බන්ධ වෙන්න ළමයි. recording එකක් ලැබෙන්නේ නෑ.

✅දැන් පටන්ගත්තොත් මොන වගේ result එකකට යන්න කාලය ඇතිද?
✅වැඩ කරන්න ඕන කියලා දන්නවා වැඩ කෙරෙන්නේ නෑ
✅ගොඩගැහුණ වැඩ ඉවරකරගන්නේ කොහොමද?
✅නිදිමත, විවිධ පෞද්ගලික ප්‍රශ්න
✅නිවැරදි කාල කළමණාකරනය
✅එක දිගට ලොකු වෙලාවක් අවධානය තියාගෙන වැඩක් කරන විදිහ
✅කාලෙකට කලින් කරපු පාඩම් අමතක වෙන එක
✅ගෙදරදී පුළුවන් වුණාට paper එකකදී ගණන් හදාගන්න බැරි එක
✅Inorganic, Bio වගේ මතක තියාගන්න තියෙන කොටස් පාඩම් කරන්න සාර්ථකම ක්‍රමවේදය

ඇතුළු සියළුම ගැටලු කතාකරමු.

✅පන්‍ති එන නොඑන ඕනම ළමයෙකුට විවෘතයි. යාළුවන්ව දැනුවත් කරන්න. links පහත telegram channel එකෙන්.

❤️https://t.me/echem24GR

❤❤❤❤❤❤❤™
Chemistry | අමිල දසනායක ✔️
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤‍🔥6👍1🔥1
FFR (FOUNDATION FOR RAM)‼️

MCQ POINT 75
💫

✅ Unit - (10) පදාර්ථයේ යාන්ත්‍රික ගුණ - ප්‍රත්‍යාස්ථතාවය - හුක් නියමය.


@HarryNote ⭐
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤3🔥1
🔻2024-April-01

Day 42 | Essay 42 🏪


✅ Unit 04 - ශාක ආකාරය හා ක්‍රියාකාරිත්වය.

01.(a) ශාක කඳෙහි ප්‍රරෝහාග්‍රයේ ව්‍යුහය සහ එහි ප්‍රාථමික වර්ධනය සිදුවන ආකාරයත් මුලෙහි ප්‍රාථමික වර්ධනය සිදුවන ආකාරයත් විස්තර කරන්න.

(b) මූලාග්‍රස්ථයේ ව්‍යුහ, ප්‍රරෝහ අග්‍රස්ථයෙන් වෙනස්වන ලක්ෂණ මොනවාද?


Marking එක.
⚡️

Join (: -
https://t.me/HarryNote 👍

@HarryNote ⭐️
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤4🔥2
👉පරිවර්තන පුහුණුව


Day 28 | පරිවර්තන 28 ☘️


Marking එක.
⚡️

@HarryNote ⭐️
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤3🔥2👍1
🔻2024-April-01

Day 11 | Structured Essay 11 ☄️


✅ ව්‍යුහගත රචනා ප්‍රශ්නය ලියන්න බැරිවුණ කට්ටිය Marking එක බලලා හරි කරන්න.වැඩේ අතහරින්න එපා...🔥
Click here ! 🔙

CHEMISTRY | බස්නාහිර පළාත.
2023 grade 13 | 3rd term test.


Marking එක.
⚡️

@HarryNote ⭐
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤4🔥2👍1
Forwarded from Echem Memes || 24 Theory
Ah shit, here we go again...💀

🔹 1️⃣2️⃣3️⃣4️⃣5️⃣6️⃣7️⃣  🔹

👉 Echem Memes BY 2k24
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤‍🔥14❤2🔥1
අද Special Meeting එකේදි කිව්ව ටික❤️🔥
Thank You @hassaizy Malli ❤️🥰
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤‍🔥11🔥3🥰2👌1